මට මැරෙන්න බෑ බන්

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ගෑණුනේ බන් කෙල්ල දාල ගියයි කියලා උඹ නැහුනට ඒකෙන් ඒකිට රිදෙන්නෙත් නෑ පාඩුව අම්මටයි තාත්තටයි ඒයාලා
    ගැන වත් හිතපන් කෙල්ලෝ ගැන හිතන වෙලා :nerd:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මේව දැකල හිනාවෙන්නද අඬන්නද කියල හිතාගන්න බෑ ඕයි. පොඩි කොල්ලො තාම ජීවිතේ පටන් ගත්තෙත් නෑ සුත්තක් නිසා මැරෙන්න දගලනවා. යකෝ ඕවට මැරෙනවනම් දැන් ලෝක ජනගහනෙන් බාගයකට වඩා සියදිවි නසා ගන්න ඕන. ඕව නෙමෙයි මල්ලි ප්‍රස්න ඉස්සරහට තමයි නියම ප්‍රස්න එන්නෙ. ඉගෙනගෙන ජීවිතේ ගොඩදාගන්න බලපන් තාම A/L නේද කරන්නෙ ?
    සුත්තක් නිසා ජීවිතේ නැති කරගන්න එකාට කියන්න තියන හොඳම වචනෙ පොන්නයා තමයි. ඒ නිසා පොන්නයෙක් නොවී ඉගෙනගෙන ජීවිතේ හදාගනින් ඉස්සරහට එන ඇත්තම ප්‍රශ්න වලට මූණ දෙන්න ලෑස්ති වෙයන්.
    :yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අන්තිමට කියන්න ඕනේ දේ තමයි අපිට ඔයාව ඕනේ.:)
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    reputation_neg.gif
    මට මැරෙන්න බෑ බන් 03-15-2015 09:28 AM minihek asarana unama uta ponnaya kiyanna epa pako
    ගොන් පකෝ මම කියල තියන දේ තේරුම් ගනින්.:angry::angry:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    Uba hari theeranayak gaththe.
    Habai kollo matath oya tikama una.
    Man nam ammage adare wath balaporoththu wenne naha mokadda mata ehama ekak hariyata hambune naha.hamadema thaththa thamai podi kale idan mage duka bedaganna hitiye.
    Dan math ohama loku target ekak hadan achieve karagena yanawa 70% wage hari dan man athe salli tiyenawa hithe hatiyata wiadam karanna kelath innawa.amma dan mata love eath man nam hithanne naha mewa okkama aththa kiyala man kawa wath wishwasa karanne naha man mawa witharai wishwasa karanne.wena kagewath adare balaporoththu wenneth naha ehama unoth duka thamai.
    Habai hathurekta unath udau karanawa.
    Uba aapu widiatama target ekata palayan eaka thamai uba ube jeewithe gannna nuwanankara theerane.man kamathi naha advice karanna man danneth naha advice karanna man keewe mage experience eka witharai
    :yes::yes:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,874
    6,508
    113
    ගග අද්දර
    මල්ලි අපි මෙතනදි බලමු ඔයාට තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා. ඔයා සැහෙන දුකින් ඉන්නේ ඔයාගෙ ගර්ල් ඔයාව දාලා ගිය නිසා. ඉතින් මෙතනදි ප්‍රශ්නය තියෙන්නේ ඔයා දුකින් ඉන්න එක.ඇයි ඔයා එක ගැන දුක් වෙන්නේ? හෙතුව තමයි ඔයා ඒක දකින විදිය.
    the-problem-is-not-the-problem.jpg

    ඔයාට මේ ප්‍රශ්නය විසඳෙනවා කියනවා කියන එකෙන් අදහස් වෙන්නෙ ඔයාගෙ දුක නැතිවෙලා ආපහු සතුටෙන් ඉන්න පුලුවන් වෙනවා කියන එක. ඉතින් එකට ඔයාට මොකද්ද කරන්න පුලුවන්. ඔයාට බෑ වෙන එක්කෙනෙක් හිතන හැටි වෙනස් කරන්න.ඒ කියන්නේ ඔයාට බෑ ඒ ගර්ල්ගෙ හිත වෙනස් කරලා ඔයා ගාවට ආපහු ගෙන්න ගන්න.ඔයාට කරන්න පුලුවන් දේ තමයි ඔයා හිතන විදිය වෙනස් කරලා සතුටින් ඉන්න එක.මට තේරෙනවා ඔයා සැහෙන දුකින් ඉන්නේ කියලා එත් හිතන්න තව 2016 මාර්තු 15ත් ඔයා මේ විදියටම දුකින් ඉදිද? නෑ, එතකොට ඔයා මේකෙන් මිදිලා ඉස්සරට ගිහිල්ලා.පටන් ගන්න එක තමයි අමාරු. ඔයා කියලා තියෙනවා ඒ ගර්ල් ඉන්න කොට ඔයාගෙ ප්‍රශ්න ඔක්කොම විසදුනා වගේ දැනුනා කියලා වෙන විදියකට කියනවා නම් ඔයාට සතුටෙන් ඉන්න පුලුවන් ඒ ගර්ල් හින්දා කියලා ඔයා හිතනවා.එක වැරදියි.ඔයා සතුටෙන් ඉන්නවද නැද්ද කියන එක තීරනය කරන්න පුලුවන් එකම එක්කෙනයි ලෝකේ ඉන්නේ ඒ වෙන කවුරුවත් නෙවෙයි ඔයා. ඔයා දැන් දුකින් ඉන්න හෙතුව තමයි ඒයා නැතුව ඔයාට සතුටෙන් ඉන්න බෑ කියලා ඔයා හිතන එක. එයා හිටියානම් එක හොදයි ඒත් එයා නෑ කියලා ඔයාට සතුටෙන් ඉන්න බැරිවෙන්නෙ නෑ.
    Remember+happiness+doesn't+depend+upon+who+you+are.jpg

    අනික නැති දෙවල් ගැන ඉතලා දුක් වෙන වේලාවේ ඔයාට ලැබිලා තියෙන දේවල් ගැන හිත්න්න.ඔයාගෙ අම්මා,තාත්තා.අයියා. තමන්ට වෙන කවුරුවත් නැති අය ලොකේ කොච්චර ඉන්නවද?

    තවඔයා කියලා තියෙනවා ඔයා උදව් කරපු අය ඔයාට උදව් ඕනේ වෙලාවේ ලඟ නෑ කියලා.එක ගැන හිත්න්න එපා. ඔයා කරපු උදව් ගැන හිතලා සතුටු වෙන්න.එයාලා වැඩ කරන හැටි ගැන හිතලා දුක් වෙන්න එපා
    Inner-Peace-Quotes-%E2%80%93-How-to-Find-Inner-Peace-%E2%80%93-Finding-Inner-Peace-%E2%80%93-Quote-Do-not-let-the-behaviour-of-others-destroy-your-inner-peace.jpg

    අන්තිමට කියන්න ඕනේ දේ තමයි අපිට ඔයාව ඕනේ.

    mekawath kiyola hitha hadaganin
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මම කියන දේ උඹ කොහොම බාරගනීද කියල දන්නෙ නැහැ. ඕනවට වැඩිය මිනිස්සු විස්වාශ කරන්න යන්න එපා. මොකද එයාලට සාධාරණ/ අසාධාරණ හේතු නිසා අපෙන් ඈතට යන්න වෙනව. එතකොට හිත රිදෙනව.තුවලවෙනව. ඒ නිසා තමන් ගැන විතරක් විස්වාශ කලාම හොඳටම ඇති.
    පුද්ගලිකව මම මගේ වටේ ඉන්න කිසි කෙනෙක් විශ්වාස කරන්නෙ නැහැ. ගෙදර අය,යාලුවො, කෙල්ලො කිසි කෙනෙක් විශ්වාස කරන්න හොඳ නැහැ. අද කාලෙ තමන්ට තමන් විතරයි.:yes:

    හැබැයි මම හිතන විදිය සමහර වෙලාවට මට ප්‍රශ්න ඇතිකරල තියෙනව.:baffled:
     
    asa4215

    Member
    Jan 27, 2015
    467
    23
    0
    B`gama

    that`s true
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම කියන දේ උඹ කොහොම බාරගනීද කියල දන්නෙ නැහැ. ඕනවට වැඩිය මිනිස්සු විස්වාශ කරන්න යන්න එපා. මොකද එයාලට සාධාරණ/ අසාධාරණ හේතු නිසා අපෙන් ඈතට යන්න වෙනව. එතකොට හිත රිදෙනව.තුවලවෙනව. ඒ නිසා තමන් ගැන විතරක් විස්වාශ කලාම හොඳටම ඇති.
    පුද්ගලිකව මම මගේ වටේ ඉන්න කිසි කෙනෙක් විශ්වාස කරන්නෙ නැහැ. ගෙදර අය,යාලුවො, කෙල්ලො කිසි කෙනෙක් විශ්වාස කරන්න හොඳ නැහැ. අද කාලෙ තමන්ට තමන් විතරයි.:yes:

    හැබැයි මම හිතන විදිය සමහර වෙලාවට මට ප්‍රශ්න ඇතිකරල තියෙනව.:baffled:

    උබ කියන එක හරි.
     
    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    math sara boot ekak kawa.thread ehema dala athi.poddak iwasan hitapan.kalayata bara diyan.ubata duka danila danila eka anthimata samannaya wenawa.kellek hinda kawada hari aye dukak danunoth eka ganakwath nathuwa yanawa.:)athdakeemen kiyanne machan.marenna epa.
     
    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    1995 da.fffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffff.thama mul awadiyane.Games ghapan.Online or hoda ewa.e athare shape eke igena ganin.

    Games > Girls
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,426
    113
    මෙලොවට ජාතක කරපු දෙමවුපියෝන්ට වයසට ගියාම සලකන්නවත් ඕන කියල හිතාගෙන ජීවත් වෙයන්. ගෑනු ඕන තරම් රටේ ඉන්නවා. එත් අම්මල ඉන්නේ එක්කෙනයි..

    :yes:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Uba 1995 Da ? Aten potten eliyata enna kalin sira love karanna gihama ohoma thama ban.school love kiyana ewa hari yanawa godak adui malli..Okkotama kalin Igena gena idapan kello kiyanne nikan oya kaleta PT period eka wage tiya ganin ..
    Igena ganna eka kela wela gihama oya eka kellek wath na ,thanakta awill salli tikak wisi karapan ethakota oya akalanka , Nirmala , Palamu Oya wage godak nam kiyana love hambenawa sure ...