මට මැරෙන්න හිතෙනවා බන්!

Gold Diamond

Junior member
  • Sep 25, 2017
    145
    32
    18
    උබ කම්මැලි වෙලාද මන්ද,
    ජීවත් වෙන්න ලොකූ බූදලයක් තියෙනවනම් ඔම ඉදපන්
    නැත්තන් බේතක් ගනින්.
    නැත්තන් මාන වෙයන්
    :yes::love:
    උඹට තියෙන්නේ depression එක එහෙම නැතුව සසර කලකිරීම නෙමෙයි. ඩොක්ටර් කෙනෙක් හම්බවෙලා ඕක ගැන කියන්න. සතියක් දෙකක් යනකොට ඔය ගතිය ඇරිලා යයි. :)
    ඔව් බන් යන්න ඕනේ ඩොකා ගාවට :love:
    බඩුවක් ගහන්නවත් ආසාවක් නැද්ද ? :rolleyes:
    :sorry:
    Kawadawath marenne nathi wayasata yanne nathi sadaakaalika swargayata yanna hamba unoth umbata homa hithena eka nawathida?
    :lol:
    mahana weyan
    :yes::love:
    :sorry:
    උබ මැරෙනවා නම් ලංකාවට කෙළවන ඩයල් එකක් ඉන්නවා මිනිහවත් මරාගෙන මැරියන්කෝ... රටට සේවයක් වෙයිබන්.... PM එකක් දාපන් කරන හැටි කියලා දෙන්න
    කවුද බන් පොනිල්ද?:lol:
    :yes: මහන වෙයන්
    :yes::love:
    Save
     
    • Like
    Reactions: Anemanda1

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    උබ ගෙදර ඉන්නවානම්, උබ ඒ පරිසරයත් එක්කනේ නිතර ඉන්ටරෑක්ට් වෙවී ඉන්නේ( ගැටි ගැටී ඉන්නව කියන්නේ අපි ).
    එතන උබට ආසහිතෙන දේවන් නැතුව ඇති. ඒ හින්දා හිතෙනවා, කිසිම දේකර ආසවක් නෑ කියලා.

    ඒත් උබ ඔෆිස් එකක් පරිසරයට වැටුනොත් ඒකේ ඉන්න සෙට් එකක් එක්ක සෙට් වෙලා සමහරවිට කවි බොයි.කෙල්ලො රෑනක් එක්ක එට්කතුවෙලා ජන්ගි දම දමා ඉදී.

    බස් කෝච්චි වල වැඩටයන පරිසරයක උබ හිටියනම්,, කෙල්ලෙක් දෙන්නෙක් ඇගේ ගෑවෙද්දී.උන්ගේ පස්සක් උබේ ඇගේ ඇතිල්ලෙද්දී, උබගේ ඔයතියන ඩල්ගතියට සාපේක්ශව,උන්හිටිතැන් අමතකවෙයි. උබ තවත් ඒ ත්‍රිල් එකට ආසා කරයි.ආයේත් කෝච්චියේම යයි.

    ඔතන තියෙන්නේ,ගෑනුගැන ආසාව ඇත්තටම නැතිවෙලා නෙවෙයි.උබට උන් එක්ක උන් එක්ක ඉන්ටරෑක්ට් වෙන්න නැතිනිසා ඇතිවෙච්ච මානසික රැවටීමක්. ඒත් උබගේ කාමරේට බාගෙට ඇදගත්ත කෙල්ලෙක් ආවනම් බලන්න තිබ්බ, වයසට යන, නාකිවෙන කතා කොහ්ද කියලා.

    ඔය වන්චනික ධර්ම කියන්නෙත් ඔන්න ඔයවගේ ඒවට.
    තරහයන පරිසරයක් නැතිවිට , යෝගාවචරයා හිතනවා, දැන්මට තරහ යන්නෑ කියලා.ඒත් එයාව බස් එකක යවලා, කකුල පෑගුනොත් බලන්න පුලුවන් ඇත්තටම කෙලෙස් යටපත්වෙලාද කියලා.

    රැකෙන සිල්, රකින සිල් කියලත් කියන්නේ.
     
    Last edited:

    Gold Diamond

    Junior member
  • Sep 25, 2017
    145
    32
    18
    උබ ගෙදර ඉන්නවානම්, උබ ඒ පරිසරයත් එක්කනේ නිතර ඉන්ටරේක්ට් වෙවී ඉන්නේ( ගැටි ගැටී ඉන්නව කියන්නේ අපි ).
    එතන උබට ආසහිතෙන දේවන් නැතුව ඇති. ඒ හින්දා හිතෙනවා, කිසිම දේකර ආසවක් නෑ කියලා.

    ඒත් උබ ඔෆිස් එකක් පරිසරයට වැටුනොත් ඒකේ ඉන්න සෙට් එකක් එක්ක සෙට් වෙලා සමහරවිට කවි බොයි.කෙල්ලො රෑනක් එක්ක එට්කතුවෙලා ජන්ගි දම දමා ඉදී.

    බස් කෝච්චි වල වැඩටයන පරිසරයක උබ හිටියනම්,, කෙල්ලෙක් දෙන්නෙක් ඇගේ ගෑවෙද්දී.උන්ගේ පස්සක් උබේ ඇගේ ඇතිල්ලෙද්දී, උබගේ ඔයතියන ඩල්ගතියට සාපේක්ශව,උන්හිටිතැන් අමතකවෙයි. උබ තවත් ඒ ත්‍රිල් එකට ආසා කරයි.ආයේත් කෝච්චියේම යයි.

    ඔතන තියෙන්නේ,ගෑනුගැන ආසාව ඇත්තටම නැතිවෙලා නෙවෙයි.උබට උන් එක්ක උන් එක්ක ඉන්ටරෑක්ට් වෙන්න නැතිනිසා ඇතිවෙච්ච මානසික රැවටීමක්. ඒත් උබගේ කාමරේට බාගෙට ඇදගත්ත කෙල්ලෙක් ආවනම් බලන්න තිබ්බ, වයසට යන, නාකිවෙන කතා කොහ්ද කියලා.

    ඔය වන්චනික ධර්ම කියන්නෙත් ඔන්න ඔයවගේ ඒවට.
    තරහයන පරිසරයක් නැතිවිට , යෝගාවචරයා හිතනවා, දැන්මට තරහ යන්නෑ කියලා.ඒත් එයාව බස් එකක යවලා, කකුල පෑගුනොත් බලන්න පුලුවන් ඇත්තටම කෙලෙස් යටපත්වෙලාද කියලා.

    රැකෙන සිල්, රකින සිල් කියලත් කියන්නේ.

    මේකයි මම ඕවාට ආසයි බන්..එත් මට තේරිලා තියෙන්නේ මේවා තාවකාලික සැපතක් පමණයි කියලා!
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    උබ කියන දේවල් පරස්පරයි බන්.
    මුලින් කියනවා කිසිම ආසාවක් දැනිලා නෑ කියලා.
    තව තැනක කියනවා ආසාවල් ගොඩක් අඩුයි කියලා.
    අයේ කියනවා මම ඕවට ආසයි කියලා, තාවකාලිකයි කියලා දන්නවා කියල.

    එක්කෝ උබත් අර හැමදාම මෙතන , අලුත් අකවුන්ට් හදාගන වෙන වැඩක් නෑතිනිසා, එකවටත් නැති මෙලවටත් නැති ප්‍රශ්න දදා ඉන්න එකෙක්.
    මේකේ උන්ව බයිටට අරගන

    එක්කෝ , උබ , උබ වුද කියලාවත් දන්නැති එකෙක්.
    ඒකයි වෙලාවකට ආසාවල් , නෑ කියනව, තව වෙලාවකට තියනව කියනව වගේ දේවල් කියන්න්නේ.

    ටයිම් පාස්කරන්න , මේවා මිස් යුස් කලාම වෙන්නේ සිරා කේස් එකකටවත් එකෙක් උපදෙසක් දෙන්න ඉදිරිපත්වෙන්නැති එක

    http://www.elakiri.com/forum/showthread.php?t=1817625
     
    :yes::yes:මට මාව විස්තර කරන්න බැහැ බන්.....මම අනිත් මිනිස්සු වගේ නවේ වෙනස්!:(