මට මැරෙන්න හිතෙනවා

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    ඕවා හිතන්න එපා යාළුවා ටික දවසක් ඉවසල බලපන් ...මොකද මචන් කාලයත් එක්ක උත්සහ කලොත් ඔයාට ගොඩ යන්න පුළුවන් වෙනවා.........මොකක්හරි job එකක් කරන්න බලන.එකේදී මිනිස්සු හිනා උනාට ඔය ගණන් ගන්න එපා..තමන්ගේ වැඩේ කරගෙන යන්න ,හරියට හිටියොත් කවදාහරි හිනුන මිනිස්සු තමන්ට වැඩ ගොඩක් පහලද තමුන් කොච්චර උසස් මට්ටමකද කියල යම් දවසක හිතේවි,education depend කරගන්න එපා ..ජිවත් වෙන්න බලන්න ,ගිය දේවල් නොලැබුන දේවල් ආයෙත් ගන්න බෑ ඒවා හෙමින් අමතක කරපන් ,,,ජය වේවා මචන්....
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,429
    113
    uba hithuwada uba arenna anith hemoma 100% perfect kiyala.. hemogema punchi punchi week points thinawa bn.. uba kiyapu samahara dewal matath thinawa aluthen kenek andura gaddi ehema poddak hithata bayai.. owa gena thawa thawa hithanna hithanna ubata wenas wenna thiyena kaale thawa thawa parakku wenawa.. e hinda hema dekadima hithin mawa gaththu dewal hithan nathuwa practicaly jewath weyan one ekak kiyala... ubata hondama de thamai psychiatrist gaawata yana eka

    මටත් මේක තියෙනවා බන්.මාව දැකලා නැති ඒත් මාව අදුරන කෙනෙක් මාව දැක්කම මාව චාටර් වෙයි කියල හිතෙනවා. මම ඒක හින්දා ඒ වගේ දේවල් මග අරිනවා. (කඩේකට යන එක,මිනිස්සු ඉන්න තැන්වලට යන එක නෙමේ මම කියන්නෙ).මම ෆේස්බුක් එකේ ෆොටෝ දාලත් නෑ බන් ඒ නිසා. :(
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මල්ලි ඔයාටත් තෙරෙනවනෙ ඔයාට තියෙන්නෙ සොශල් ෆොබිය කියලා. ඉතින් මල්ලි එක සනීප කරගන්න පුලුවන් ලෙඩක්නෙ. ඔයට දැන් පෙන විදියට ඩිප්‍රෙස් වෙලා වගෙ. රන්දිකත් කවුන්සිලර් කෙනෙක් එයා කියනවා වගෙ ප්ම් එකක් දලා බලන්න.
    අනිකදන්නවද ජොනි ඩෙප්, ජෙනිෆර් ලොරන්ස් , කිම් මැසින්ගර් වගෙ අයටත් සොශල් ෆොබිය තිබිලා තියෙනවා කියලා.මාව විශ්වාස ඇත්නම් මේක බලන්න.
    https://www.learntolive.com/tag/famous-people-with-social-anxiety/#.VNiZafmUeAI
    https://www.learntolive.com/celebrities-social-anxiety/#.VNiZhvmUeAI
    http://healthresearchfunding.org/famous-people-social-phobia/

    මට දැන් කිසිම ප්‍රතිකාරයක් කලත් වැඩක් වෙන්නෙ නෑ. මොකද මං ගැන හැමෝම දන්නවා. ඉතින් දැන් මං හිටපු විදිය හැමෝටම මතකයි. ඒක මකන්න මට බෑ.
    අයින්ස්ටයින්ගෙ , එඩිසන්ගෙ පොඩිකාලෙ ගැන දන්නවද? එ දෙන්නම පොඩිකාලෙ අසාර්ථක චරිත දෙකක්. එ වුනාට දන් අපි එයාලා ගැන කතා කරන්නෙ එයලා ඊට පස්සෙ කරපු දෙවල් ගැන විතරනෙ.
    තව ඔයා ඩ්‍රයිව් කරන්න බැ කියලා තියෙනවා. ඉතින් එක සහජයෙන් එන එකක් නෙවෙයිනෙ . එක එගෙන ගත්තම හරි.
    ඔයාගෙ පෙනුම ගැන හිතෙන එවා නම් depression නිසා හිතෙන දෙවල්.
    අනික ඔයා මෙතන ඔයාට තියෙන දෙවල් ගැන කතා කරලා නැ. කලින් EPCO කියලා තිබ්බ විදියට ඔයාට හොඳට ලියන්න පුලුවන්. අනික ඔයාගෙ පවුලෙ අයට හොඳ මුලයමය තත්වයකුත් තියෙනවා. ඔයා මෙතන ඔයාගෙ දෙමව්පියො ගැන ලියලා නැ. මට විශ්වාසයි එ දෙන්නත් ඔයාට ගොඩක් ආදරෙයි කියලා.
    ඔයාගෙ තියෙන එකම ප්‍රශ්නෙ සොශල් ෆොබිඅ විතරයි. එක ලේසියෙන්ම හොඳ කරන්න පුලුවන් .අනිත් ඔක්කොම ප්‍රශ්න සොශල් ෆොබිඅ නිසා වෙච්ච දෙවල්.
    westpra සගොදරයා කියලා තියෙන විදියට දැන්ම සුමිත්‍රයො එකට කෝල් කරන්න. එකෙදි ඉතින් අස් දිහා බලාගෙන කතාකරන්න ඔනේ නැනෙ. නැත්නම් අම්මට හරි තාත්තාට හරි ඔයාට හිතෙන දෙවල් ගැන කියන්න.
    මේක ඔයාට විතරක් තියෙන දෙයක් නෙවෙයි. මමත් ඔය ප්‍රශ්නේ තියෙන ඔන තරම් අය දැකලා තියෙනවා. අනිත් අයගෙ උදව් එක්ක මේකෙන් ඔයාට ගොඩ එන්න පුලුවන්. ඔයාට හිතෙන් මවාගන්න බැරිද ඔයා මේක සනීප කරගත්තට පස්සෙ ඔයගෙ කතාවෙන් සොශල් ෆොබිය තියෙන අනිත් අයට බලාපොරොත්තුවක් දෙන හැටි.


    I can understand you have million reasons to give up, but dont' you want to be able say I never gave up years down the road
     
    • Like
    Reactions: Randike Mendis

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    මචෝ මට ‍හිතෙන විදිහට උඹට අවුලක් නෑ. මොකද මේ සියලු තත්වයන් තේරැම් ගැනීමම වැදගත්. වෙන එවුන් මේව උඹට කිව්ව නම් උඹ මීට වඩා අප්සට් වෙනවා. පොඩි පොඩි දේවල් වලින් පටන් ගනිං. පුලුවන් නම් උදේට උදේට පුස්තකාලෙට යමං. එතකොට එකෙක් දෙන්නෙක් අලුත් එවුං මුණ ගැහෙනවා. ටිකක් පාර තොටේ ඇවිදපං. පටන් ගැන්මක් ගනිං. උඹේ වයසෙදි මටත් ඔය වගේ ප්‍රශ්ණ තිබුනා.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    බෙහෙත් ගනින් මචන් ඉස්සර්ලම. ඒ කරලා එලකිරි එකට වරෙන් දවසට සැරයක් වගේ. උඹට එක පාරටම සමාජෙට යන්න බෑ නම් මේකෙ උන් එක්ක ආශ්‍රයට සෙට් වෙයන්. ඒ අතර මොනවහරි ඉගෙනගනින් මචන්. බුද්ධ ධර්මය වත්
     

    THARANGA.TC

    Active member
  • Jun 19, 2013
    475
    30
    28
    dambulla
    owwa ganne ganne epa ban maht ahema . esara mata belo dayak ba dan thamai manusayak wage hama dayakma karagana enna. ba keyala enna nahtewa puluwan hamadama karannne usaha karapan
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මම මේ පෝස්ට් එක දාන්නේ මගෙ හිතේ තදකරගෙන තියන දුක කියන්න. යාලුවනේ මාත් social phobia කියන මානසික රෝගයෙන් දුක් විදිනවා. මට මේක මහා හිතට වදයක්. ගිය ගිය තැනක හරියට කතා කරගන්නවත් බෑ වචන පැටලෙනවා. අනික තමයි මට ඉක්මනට දෙයක් අමතක වෙනවා. මේ කියපු දේ තව ටික වෙලාවකින් අමතකයි. යාලුවොත් වැඩිය නෑ. එක්කෙනෙක් දෙන්නෙක් තමයි මාව තේරුම් ගත්ත හොඳම යාලුවෝ විදියට ඉන්නේ. ඒ දෙන්නත් මං වගේම තමයි. ඒත් ඒ දෙන්නා මට වඩා සමාජය හුරු නිසා වැඩි අවුලක් නැතුව ඉන්නවා. ඒත් මට තමා මේ හැම දෙයක්ම. මං කවුරුහරි අඳුරන්නේ නැති කෙනෙක් කොහේ හරි පාරක්, ගෙයක් ගැන ඇහුවොත් මට උත්තර දීගන්න බෑ. වචන පැටලෙනවා. එහෙම අහනකොට හොඳට දන්න තැනක් වුනත් අමතක වෙනවා මං කතා කරනකොට වචන පැටලෙයි කියන බයට. ඉතින් හැමවේලෙම කරන්නේ මං දන්නෑ, මට මතක නෑ කියලා මාරුවෙන එක.කවුරුහරි කට්ටියක් ඉන්න තැනකින් යනකොට මට හිතෙනවා ඒගොල්ලො මං දිහා බලා ඉන්නවා කියල. මගෙ පෙනුමට, යන විදියට හිනාවෙනවා වගේ මට හිතෙනවා. ඉතින් ඒ වාගෙ තැනකින් යන්න ගොඩක් අමාරුයි. මුලු ඇඟම රත් වෙලා වෙව්ලනවා, කකුල් පණ නැති වෙනවා ඒ තැනින් යනකම්ම. ඒ නිසා කරන්නේ වෙන වෙන ෂෝට්කට් වලින්, කැලෑ පාර වලින් යන එක. බෙහෙත් ගන්න තැනක,ගොඩක් කට්ටිය ගැවසෙන තැනක, රැස්වීමක් තියන තැනකට මං කොහෙත්ම යන්නෙ නෑ. මං ඒ වාගෙ තැන්වලට යන්නෙ නෑ මාව කාගෙවත් අවධානයට ලක්වෙයි, මං ඉන්නවා දැකලා කවුරුවත් හිනා වෙයි, මගෙ වැරදි අඩුපාඩු කියයි, මට කතා කරගන්න බැරුව වචන පැටලෙයි කියන බයට. ඉස්කෝලෙ යන කාලෙ ඉඳන්ම මං මේ විදියට තමයි හිටියේ. මට මතක විදියට පෙර පාසල් කාලෙ ඉඳන්ම මේ විදියට හිටියේ. වචනයක්වත් කතා නොකර, සෙල්ලම් නොකර, කිසි යාලුවෙක්වත් නැති අඳුරු පාසල් කාලයක් තමයි මට තිබ්බේ. ඉස්කෝලෙ යනවා තරම් අප්පිරියා දෙයක් මගෙ ජීවිතේවත් තිබුනෙ නෑ. ඉස්කෝලෙ ළමයි හැමදෙනාම, කොටින්ම ගෑනු ළමයි පවා මාව විහිලුවකට ගත්තා. සමහරු මට ගැහුවා මට ගහගන්නවත් පණක් නැති නිසා. අන්තිමට ඉස්කෝලෙන් අස්වෙලා ගියා. තවත් මම හිටපු විදියමයි.
    මට කිසිම ක්‍රීඩාවක් කරගන්න බෑ. ක්‍රිකට්,වොලිබෝල්,නෙට්බෝල්,එල්ලේ,කැරම්,දාම්,චෙස් මේ කියපු නොකියපු හැම ක්‍රීඩාවක්ම මට බෑ. මං කිසිම ක්‍රීඩාවක් කරලම නෑ. කවුරුහරි ක්‍රීඩාවක් ගැන ඇහුවොත් දන්නෙ නෑ ඒ ගැන කියාගන්න. කවුරු වුනත් පුදුම වෙනවනේ ක්‍රීඩාවක් කරගන්න දන්නෙ නැති එවුන් ඉන්නවා දැක්කම. අවාසනාවට මං එහෙම එකෙක් වුනා. මං වාගෙ පොන්නයෙක් මේ තුන් ලෝකෙවත් නැතුව ඇති. මං හැමදාම යන්නෙ එන්නෙ තනියෙන්මයි. අනික් යාලුවෝ දෙන්නා වැඩ නිසා ඒගොල්ලො හවසට විතරයි හම්බ වෙන්නේ. ගමනක් යනකොට මාව දන්න අනික් කොල්ලො විහිලු කර කර හිනා වෙනවා. මං වැඩිපුර ගමන් යන්නෙත් නැත්තේ ඒ නිසා. උවමනාවකට විතරයි කොහේහරි ගියොත් යන්නේ. මට හරි බයක් දැනෙනවා කවුරුහරි මට ගහයි කියලා. මං ඉන්න විදිය දන්න අය ගොඩක් ඉන්න නිසා ඒ කවුරුහරි පාරෙදි හම්බ වුනොත් මට ගහයි කියලා මට අමුතු බයක් දැනෙනවා. ඒ ඇයි කියන්න මට තේරෙන්නෙ නෑ. මං හරිම දුර්වල මනුස්ස ආත්මයක්. මට ගොඩක් වෙලාවට හිතිලා තියෙනවා මගෙ ජීවිතේ නැති කරගන්න. මේ කාලෙ ඇතුලත මට මැරෙන්න අනන්තවත් හිතුනා. ජීවත් වෙනවට වඩා මැරෙන එක සැපයි කියලමයි මට හිතෙන්නේ. දැන් මොන ප්‍රතිකාර කලත් වැඩක් නෑ හොදම කාලෙ ගිහින් ඉවරයි. දැන් මැරෙන එක තමයි මට පේන හොඳම විසඳුම. සමහරු කියනවා මං පොන්නයෙක්ලු. සමහරු කියනවා මං නිකං ගෑනියෙක් වගේ එකෙක්ලු. දවසක් මං ගමනක් ගිහින් එනකොට ගෑනු දෙන්නෙකුයි පොඩි පිරිමි ළමයෙකුයි, පොඩි ගෑනු ළමයි දෙන්නෙකුයි මං ඉස්සරහට එනවා. එතන ඉන්න ගෑනු ළමයෙක් මාව දැකලා කීවා ඔන්න ඉතින් ගෑනි එනවා කියලා. මට ඒ වෙලාවෙ පොලව පලාගෙන යන්න හිතුනා. මට ඒ වෙලාවේ ඒකට බනින්නවත් ශක්තියක් තිබ්බෙ නෑ. එහෙම වෙලාවකවත් ප්‍රතිචාරයක් දෙන්න බැරි අන්තිම දුර්වල මනුස්ස ආත්මයක් විදිහට තමා මං ඉපදිලා ඉන්නෙ. ඇත්තටම මං පොන්නයෙක් ද කියලත් වෙලාවකට හිතෙනවා. මට දවසක් මේ ගැන හිත හිත ඉද්දි ඇඬුනා. මං මොකට මේ ලෝකෙට ආවද. නොදකිං මං වාගෙ කාලකණ්ණියෙක්. දවසක් අම්මටත් බැන්න මේ විදිහට හැදුවේ ඇයි කියල. කියන්න අමතක වුනා දැං මට කවුරුහරි අලුත් කෙනෙක් අඳුනගන්න බෑ. ඒ කියන්නේ මං දන්නැති ආගන්තුක කෙනෙක් හම්බවුනොත් කතා කරගන්නවත් පණ නෑ. ඉතිං මට කවදාවත් යාලුවෝ නෑ. හැමදාම තනියෙන්ම තමා. පෙර කරපු පාපකර්මයක්ද කොහෙද මං ගෙවන්නේ. අනේ මං දන්නෙ නෑ මං වාගෙ මූසලයෙක් මේ ලෝකෙට ඉපදුනේ මොකටද කියලා.
    මට හිතෙන්නේ මං මේ මුලු ලෝකෙන්ම තනි වෙලා වගේ.කිසි කෙනෙක් මට උදව්වක්වත් කරන්නේ නෑ කියලයි මට හිතෙන්නෙ. මාව මේ සමාජය කොන් කරපු පුද්ගලයෙක් විදිහට තමයි මට හිතෙන්නේ. හැමදාම මං තනියෙන් ගමනක් යනකොට දකිනවා අනික් කොල්ලො කෙල්ලො තමන්ගෙ යාලුවො වට කරගෙන යන හැටි. ඒක දකින මට හිතෙන්නෙ මං හැම තැනින්ම තනි වෙලා කියලා. මං විතරක් තට්ට තනියම කිසි කෙනෙක් නැතුව යන විදිය හිතුනම මට මැරෙන එක මීට වඩා හොදයි කියලයි හිතෙන්නෙ. මොකද කියනවනම් මං තනියම යද්දි කොල්ලො සෙට් එකක් හෝ හොරු කල්ලියක්, බීපු මිනිස්සු සෙට් එකක් ඇවිත් මොනවා හරි කරොත් තනි මිනිහෙක් මොනවා කරන්නද? එකෙක්ට පස්හය දෙනෙක්ට එකවැර ගහන්න පුලුවන්ද? ඇරත් මං වාගෙ පොන්න බල්ලෙකුට ගහනවා තියා හැරෙන්නවත් බැරිවෙයි. මිනිස්සු දකිද්දි ඇඟ වෙව්ලන මට එහෙම කරන්න පුලුවන් වෙයි කියලා මට හිතෙන්නෙ නෑ. මට තියන පෙනුමත් එච්චර හරි නෑ. ඒ කිව්වෙ මට වයස විස්සයි. ඒ වුනත් මට තියෙන්නෙ වයස විස්සක කොල්ලෙක්ට තියෙන පෙනුමක් නෙවෙයි. මට තියෙන්නෙ පොඩි ළමයෙකුගේ පෙනුමක්.හරියට ඇඟවත් නෑ. ගොඩක් පොඩි ඇඟක් තමයි මට තියෙන්නේ. වෙන කොල්ලො එක්ක සසඳලා බලද්දි මං තාම පොඩි එකෙක් වාගෙමයි පේන්නේ. කිසිම කොලු පෙනුමක් ඇත්තෙම නෑ. මාව දකින අය කියන්නේ මං හරිම ලාමකයි කියලා. ඒක සහතික ඇත්ත. මොකද මං ලාමක බවටත් වඩා අන්ත එකෙක්.
    පොඩි එවුනුත් මාව විහිලුවකට අරන්. හතරෙ පහේ හයේ හතේ ඉන්න එවුන් මට ගහනවා.අටේ නවයේ දහයේ එවුන් එක්ක නම් මට හැරෙන්නවත් බෑ. කම්මුලට ගහනවා.ඒත් උන්ට ආපහු ගහන්නවත් මට කොන්ද පණ නෑ. මට කිසිම පණක් නෑ අඩුගානෙ උන්ට බනින්නවත්. ඔහෙ ගුටිකාගෙන ඉන්නවා. අඩුගානෙ වයස අටේ එකෙක්ට තියන ශක්තියවත් මට නෑ. ඉතින් මෙහෙම ජීවත් වෙනවට වඩා මට මැරෙන එක ගොඩාක් සැපයි. මට දැන් කිසිම ප්‍රතිකාරයක් කලත් වැඩක් වෙන්නෙ නෑ. මොකද මං ගැන හැමෝම දන්නවා. ඉතින් දැන් මං හිටපු විදිය හැමෝටම මතකයි. ඒක මකන්න මට බෑ. කවදාවත් මට ආපහු වෙච්ච දේවල් හරිගස්සන්න බෑ. වෙන පලාතකට ගියත් වෙන රටකට ගියත් වෙන්නෙ ඔය ටිකමයි. කවදාවත් මට පිරිමියෙක් විදියට ජීවත් වෙන්න බෑ. මං පොන්නයෙක්ම තමයි. මට තියන එකම සතුට සැනසුම තමයි කම්පියුටර් එකත් එක්ක දවස ගෙවන එක. ඒකත් එක්ක මුලු දවසම වුනත් ඉන්න පුලුවන්. මට පුදුම සහනයක් දැනෙන්නේ කම්පියුටර් එක ඔන් කරගත්තම. ඒත් මම දන්නවා කම්පියුටරේකින් මේ දේවල් හරිගස්සන්න බැරි බව. ඉතින් මට හිතෙන්නෙ මැරෙන එක තමයි හොඳම සහ බුද්ධිමත්ම තීන්දුව බව. මොන අපායෙ ඉපදුනත් මේ ජීවිතෙන් මිදෙන එක විතරයි මට තියන එකම සැප.
    මට facebook account එකක් නෑ. ඒත් මං බලනවා මං ඉස්කෝලෙ යන කාලෙ හිටිය අනික් අයයි ඊට පහල පංතිවල හිටිය අයගෙයි photo, wall post එහෙම. ඒවා දැක්ක ගමන් මගෙ ඔලුවෙ මහා දුකක් ඇතිවෙනවා. ඒ ගොල්ලන්ට කොච්චර හොද social life එකක් තියනවද කියලා හිතුනම. මට කවදාවත් ඒ වාගෙ වෙන්න බැරි උනා. දැනටත් එහෙමයි. ඉදිරියටවත් එහෙම නොවී මේ ජීවිතේට තිත තියන්න මට හිතෙන්නේ ඒකයි. මං විදින දුක කාටවත් තේරෙන්නෙ නෑ. දෙයියනේ මේ විදින දුක දන්නේ මං විතරයි. මේ ලෝකෙ කාටවත් මාව තේරුම් ගන්න බැරි වෙයි. මේ ලෝකෙ කොහෙවත් ජීවත් වෙන්න බැරි වෙයි මටනම් හිතෙන විදියට. මේ ගොබ්බ පෙනුමක් තියෙන එකෙකුට කවුරුවත් බයවෙයි කියලා හිතෙනවද? නෑනේ. හැම කෙනෙක්ම මාව විහිලුවකට ගනන් ගන්නේ. හැමදාම මේ දුක උහුලගන්න බැරුව මං අඩපු වාර අනන්තයි. මං හිතින් සංතෝස වෙනවා අනික් අයට මට වාගෙ කාලකණ්ණි ජීවිතයක් ලැබුණෙ නැති එකට. නමුත් මං විතරයි මෙහෙම ඉපදිලා ඉන්නේ.
    අනික් දේ තමයි මට driving බැරිකම. foot bicycle නම් පුලුවන්. ඒත් බයික්, ත්‍රීවීලර්, කාර්, වෑන් කිසිම දෙයක් බෑ. මං driving license වත් නැති එකෙක්. අපේ මාමාගෙ මල්ලි කෙනෙක් ඉන්නවා. එයාටත් පුලුවන් වාහන එලවන්න. මං එයාට වැඩිමල් වෙලත් මොකුත් බෑ. වෙන කොල්ලො බයික්, ත්‍රීවීලර්, කාර් වල රවුම් ගහනකොට මං නිකං පාරෙ යන බල්ලෙක් වාගෙ ඔහෙ ඇවිදගෙන යනවා. වෙන කොල්ලන්ට පුලුවන් දේවල් එකක්වත් කරගන්න මට බෑ. මේකත් හේතුවක් මට මැරෙන්න.
    මගෙ පවුලෙ ඉන්නෙ මමයි,නංගියි,අම්මයි,තාත්තයි,නැන්දයි,බාප්පයි,අත්තම්මයි. මේ අයට අමතරව මීට අවුරුදු 17කට විතර කලින් හිටියා ලොකුනැන්දයි,මාමයි,අක්කයි. මේ අය අතරින් නැන්දයි,අත්තම්මයි,මාමයි,ලොකුනැන්දයි,අක්කයි,බාප්පයි තමා මාව විනාස කලේ. මෙන්න මේකයි සිද්ධිය. මේ කියපු කට්ටිය හරි මාන්නක්කාරයි. තමුන්ට වඩා අනික් මිනිස්සු පහත් කරලයි කතා කලේ. අනික් මිනිස්සුන්ව හෑල්ලුවට ලක් කලා. ගෙදරට ගමේ මිනිහෙක් එනවට කැමති නෑ ඉක්මනට පිටත් කරලා යවනවා. ඊට පස්සෙ ගියාම බනිනවා මිනිස්සුන්ගෙන් වැඩක් නෑ, මොනවද මෙහෙ එන්නෙ, දුප්පත් උන්ගෙන් අපිට වැඩක් නෑ ඔන්න ඔහොම කියලා. ඉතින් මටත් ගමේ කවුරුවත් ආශය්‍ර කරන්න දුන්නෙ නෑ. කොහෙටවත් යන්න නොදී ගෙදරමයි තියාගත්තේ. අම්මටයි තාත්තටයි මේගොල්ලො ගොඩක් බලපෑම් කලා. ඒගොල්ලන්ට උවමනා විදියට තමයි මාව හැදුවේ. මාව සමාජයට කිසිම විදියකින් හුරු උනේ නෑ. ඉතින් මට හිතෙන්නේ ඔන්න ඔය දේ තමයි මට බලපෑවෙ. දැන් අවුරුදු විස්සක් වෙලා තවමත් එහෙමමමයි මට ඉන්න වෙලා තියෙන්නේ. දැන් ඉතින් ඒ හිටපු විදිය නැති කරගන්න මට බෑ. මං පෝස්ට් එකේ කියලා තියෙනවනේ මං දැන් ජීවත් වෙන විදිහ. තවත් ඒ ගැන කියන්න ඔනෙ නෑනෙ.

    මට දැන් ජීවත් වෙන්න කිසිම බලාපොරොත්තුවක් නෑ. ජීවත් වෙන්න කිසිම ආසාවක් නෑ. දැන් හොඳටම කලකිරිලා එපා වෙලා ඉන්නේ. මේ දැන් මැරෙනවානම් කොච්චර එකක්ද කියලා මට හිතෙන්නේ. මේක මම post එකක දාන්න හිතුවේ මට මේ ගැන කල්පනා කරලා කරලා ඔලුව අවුල් වෙලා තියෙන නිසා. කියාගන්න කිසිම කෙනෙක් නැති නිසා තමයි මේකෙවත් දාන්න හිතුවේ.අනික කාගෙ හරි මූණ බලාගෙන මේව කියන්නත් බෑ. ඇත්තටම මම නිකං ඉපදුනාට ඉන්නවා වාගෙ ජීවත් වෙන්නේ.මට හිතෙන විදියට මැරෙන එක තමයි තියන එකම විසඳුම. කිසිම දෙයක් කරගන්න බැරි පොන්නයෙක් විදියට ජීවිතේ ගෙවනවට වඩා හොඳයි මේ ලෝකෙන් මිදිලා යන එක. අඩුගානේ මං මේ හුස්ම ගන්න ඔක්සිජන් ටික හරි ඉතුරු වෙයිනේ තව කාටහරි හුස්ම ගන්න. මං වාගෙ කාලකණ්ණි පොන්න බල්ලෙක් මේ ලෝකෙට ඉපදුනු එක පුදුම පාපයක්. හිඟන්නුත් දන්නවා හරියට කතාබහ කරලා ජීවත් වෙන්න. මට ඒ කිසිම දෙයක් බෑ. මං උදේ ඉඳන් හිතන්නේ මං මැරියන් මං මැරියන් කියලා විතරයි. අනේ මොකක් හරි වෙලා මං මැරෙනවානම් හොඳයි. මම මැරෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම තව ප්‍රාර්ථනයක් කරනවා. ඒ තමයි මං වාගෙ වෙලා කිසිම කෙනෙක් උපදින්නත් එපා, මට වාගෙ දෙයක් කිසිම කෙනෙකුට වෙන්නත් එපා, උපදින හැම කෙනාටම හොඳ සමාජගත ජීවිතයක් ලැබිලා, හැමෝටම සතුට සැනසුම උදාවෙලා, මැරෙනකම් සංතෝසෙන් හැමෝම එක්ක ජීවත් වෙන්න ලැබිලා, තමන් හිතන පතන දේ ඒ විදියටම ලැබිලා, මේ රටේ මේ ලෝකෙ ජීවත් වෙන හැම දෙනාටම සතුටින් තමන්ගෙ ජීවිතේ විඳින්න ලැබේවා කියන එක තමයි මගේ එකම ප්‍රාර්ථනාව. මේ කතාව කියවපු හැමෝමට ස්තුතියි. හැමෝම හොඳින් ජීවත් වෙන්න. හැමෝටම බුදු සරණයි.

    කියන්න ආඩම්බරයි සිඞ්හලු රතු කල්ල තියෙන ටිකනං මටත් එහෙම්මමයි :D
    ඩ්‍රයිවිංනං කාර් වෑන් විතරයි ඈ. බයිසිකල් ටීවිල් ඇහැකි. ලයිශන් නෑ :(
    ඒ ටික ඇරුණාම අනික් ටික ගැන නං සතුටු වෙනව :D
    ඔහොම වටේ පාරෙ යන්න ඉඩ නැතිවෙන්න යාළුවො හිටිය කියල කන්නද යකෝ ?
    තොට ඕක දැන්ම තේරෙන්නෑ :D
    ජොබක් කරන්න වගේ ගත්තාම බලපංකො තොට යාළුවො ඉන්න එක ප්‍රශ්නයක් වෙනව. :baffled:
    කලින් සියදිවි නසාගන්න උපදෙස් දෙන්න ඇහුවෙ ත්‍රෙඩ් එක කියවන්නැතුව. :( ඒක ඉල්ලා අස් කරගන්නව.
    තෝ බෙහෙත් ගනිං. :yes:
    අර රතු කල්ල තියෙන ටික නං අවුලක් නෑ බං :D
    මට නං ඒ ටික හොඳයි කියලමයි හිතෙන්නෙ.
    අනික තොට ඇඟේ හයිය තිබ්බ කියල ගහන්නද බං ?
    ගැහුව ගමං වටේ ඉන්න උන් තොට ගහයි කියල හිතනවද ? ඒ මෝඩ පළිගැනීම :D
    ගහපු ගමං කෙලින්ම ගිහිං ඇඩ්මිට් වෙයං හොස්පිරිතාලෙ.
    ගිහිං උදේ ඔළුව කැක්කුමක් බඩේ කැක්කුමක් තිබ්බනං ඒවත් එක්කම කියපං.
    පොලිස් මාමටත් කියල අරූගෙ නම දුන්නට පස්සෙ ඌ කෙලින්ම කූඩු. :D
    නඩුවෙදි කියපං නිදහස් කලොත් උඹේ ජීවිතේට තර්ජනයක් කියල.
    චන්ඩි පාට් දාං ඉන්න බහුතරේ දවස් පහක් හිරේ ලගිද්දි අම්ම ඕනේ කියල අඬන්නෙ. :yes:
    දැන් බලේ කියන්නෙ අතේ පයේ හයිය නෙමේ බං. :no:
    $$ තමා හැමදේම. ඇඟ නෙමේ සල්ලි හොයපං :D
    කෙලින් හිටගන්න පණ නැතුව රෝද පුටුවෙ හිටියත් $$ තියේ නං ශක්තිමත්.
    ඔක්කොටම කලින් මනෝ ඩොකෙක් හම්බෙය. ඔය වෙව්ලන වචන ටැපලෙන ඒවනං හොඳ නෑ :no:
    මොකක් හරි සාධාරණ හේතුවකට සියදිවි නසාගන්න ක්‍රමයක් එහෙම හොයනවනං අහපං. :)
    මේ වගේ ඒවට උදව් දෙන්න බෑ :no:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මටත් ඔය වගේ අවුලක් තිබ්බා A/L කරන කාලේ. පස්සේ කැරි යාළුවො සෙට් එකක් හම්බ වුනාට පස්සේ හරි ගියා. ඒ කිව්වේ පිස්සු නටලා විකාර කරලා ඉන්න යාලුවෝ. :)
     

    shamikasupun

    Active member
  • Jan 23, 2013
    191
    64
    28
    මචන් ඔය එක රෙද්දක් වත් කරන්නෙ නැතුව martial art එකක් කරපන්.. moral ඉබේම up වෙනව.. martial art එකක් කරන්න යන්න බයයි නම් punching bag එකක් ගනින් ඒ කට තඩි බාපන්.. උඹට හොන්දම බෙහෙත තමයි martial arts.. ටිකක් දරුනු martial art එකක් කරන්න පටන් ගත්තනම් හරි වුශු වල සෙන්ශු(fighting) කරපන්.. මාස්ටෙර් කෙනෙක් හම්බෙල ඇත්ත විස්තරේ කියපන්..
     
    • Like
    Reactions: arsehole-froce

    Ellemz00

    Member
    Oct 29, 2014
    10
    1
    0
    Mirigama
    තවත් දුක් නොවෙන්න හේතුවක් කියන්නම්..
    මමත් ඔයාගේම කොපියක් තමයි. ඔයාට ඔය සියදිවිනසාගැනීමේ සිතුවිල්ල මටත් ආවා.ඒ වාගෙම මම ඒ දේ කරන්න උත්සහ කරලා ගෙදර අයගේ හිත් රිදෙව්වා ගොඩක්.අද ඒ හන්දා මම පසුතැවුණට , ඒ පසුතැවිල්ල සතුටක් වුණා. ඒ දේ කරගත්තයින් පස්සෙයි මට දැනුණේ මම ගැන. පරණම හොඳම යාළුවොඅ 4 දෙනෙක් ආවා මාව හොස්පිට්ල් 1ට බලන්න.මගේ ගෙදර අය හැර ,මට එදා හිටපු යාළුවෝ තියා නෑදෑයෙක්වත් ආවේ නෑ. අද මම තනියම නැගිටිනවා. ඔයාට මානසික සහයෝගයක් ඕන නම් මට දෙන්න පුළුවන්. ඔයා ගම්පහ කෙනෙක් නම් මානසික උපදේශකවරයෙක් ලවා මම ඔයාට උදව් කරනවා
     
    • Like
    Reactions: arsehole-froce

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,029
    499
    83
    owa monavada bn owa ganan ganda epa bn hama velema yaluwoth ekka athal eke idapan ge athulema inda epa ehe mehe avidapan yaluwoth ekkama owa e tharan loku prashna nemei bn :yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකො බොට මරෙන්ඩ හයිය තියෙනවන මොකට නැතත් අන්න ඒ අතින් මම වෙන මොකට හයිය තිබ්බත් මැරෙන්ඩ බයයි,උබට ලෙඩක් නැ උබ අදහන්ඩ වටින පොරක්නෙ
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,429
    113
    මචන් කෝ බන් උබ? මේ දාලා තියෙන දේවල් ගැන උබේ අදහස කියන්න. ඔය ඩ්‍රයිවින් ගැන ක්‍රීඩා ගැන හිතන්න එපා බන්. ඕවා බැරි උන් තමා බන් වැඩි හරියක් ඉන්නෙ.
     

    chazer2010

    Junior member
  • Oct 23, 2010
    171
    22
    18
    1.methana inna hemooma matath ohoma tamai ban geevata e kauruth danne ne social anxiety hedunahama koi vageeda kiyala.eeka therum ganna itin SA hedennama oone.samaharu kiyanava martial art karannalu,kellek da gannalu,owwa ganan ganna epaalu,owwa saamanyailu,umbata ledak neelu.machan,social anxiety godak tiyena ekekta thamange amma thaththa ekka katha karannath lejjai,gedarin eliyata bahinnath maara bayai kauruhari dakie kiyala,kohe hari yanakota lassana kellek muunata hambunoth sihi neti venna tharam baya vela daadiya daanava.itin kohomada umbala kiyana euva karanne.(no offense ).samahara aya nam eththatama hoda upades deela tiyenava :)

    2.mama aurudu 20ka kollek.ipaduna davase idala ADHD tiyenava.ADHD tiyena ayata pahasuvenma depression,ocd and social anxiety hedenava.ow.e tika matath heduna.mama denata auruddaka idan beheth gannava.eth mata giya aurudde aga venakamma beheth kale ocd,SA and depression valata vitharai.mama doctorta adhd symptoms kiuvata eyaala ganan gaththe ne.mama e davas vala mata adhd tiyenava kiyala denagena hitiye ne.me maase mula vage tamai mata adhd tiyenava kiyala adura gaththa doctor kenek hambune.den mata eththatama tikak hodai.eth mama me adhd valata beheth patan gaththa vitharai.eeka hinda godak velaavata hoda vei kiyala hithenava.sports monavath be kiyana ekai godak amathaka venava kiyana ekai ehuvahama mata hithenava umbata ADHD tiyenavada manda kiyala.ADHD symptoms google karala balapan umbata evain godak eva tiyenavada kiyala.

    3.umbata una hema deema matath tibuna machan.ita amatharava ocd th tibuna.maara vidihata kalakirila tibune.belle vela daa ganna ruupayak mama enda.eeka ape amma dekala thamai kiuve psychiatrist kenek hambavenna yamu kiyala.thava monava vennada kiyala mama giya doctorva hambavenna.mama ethakota aurudu 19i vage.mata den 20i.tibuna leda ekka balanakota mata den godaak hodai.umbath mage vayase.maava vishvaasa karapan umbe hodama kaale giye ne.amaruma de thamai psychiatrist kenek gaavata yana eka.eth amaaru ekama deeth eeka tamai.umba psychiatrist kenek gaavata palayan.echcharai amaru deekata tiyenne.ita passe maasa kipayakin umbata hoda vei.aluth jeevithayak patan ganin ita passe.umba hema veleema heena mavapu vidihata jivath veyan.i highly recommend Dr.Neil Fernando.good luck bro.the future is yours....
     
    • Like
    Reactions: jennt

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    machan nawaloka hospital ekata enawa doctor damani de silva kiyana doctor! eka paark man kiyanawata eyawa hambaweyan! umbata wenasak denei
     
    • Like
    Reactions: jennt