මට මැරෙන්න හිතෙනවා
මට වෙලා තියෙනවා වගෙ දෙයක් ඔයාලට වෙලා තියෙනව ද? මගේ කලින් love affair එක ලොකූ විනාසයක් වෙලා ඉවර උනා.ගිය පාර Exam එකෙන් මමයි එයයි දෙන්නම campus select
එයායි මමයි දෙන්නම පේරා අහුවෙයි. කට්ටිය දැන් set වෙල WhatsApp group එහෙම හදනවා. මමත් premed group එකේ ඉන්නවා.
එයත් ඉන්නවා.මම ගොඩක් uncomfortable
මට හිතෙනවා කැම්පස් නොයා ඉන්න
එයා දකින කොටත් මට stress වගේ.
මම එයාට ආදරෙ නැහැ දැන්. ඒත් එයා මම ගැන අනිත් අය එක්ක කියපු දේවල් නිසා මට එයාව දැක්කත් එපා වෙනවා දවසම. කැම්පස් එකෙත් එයා එක්ක same faculty උනොත් මට කැම්පස් යන්නත් බැරි කරයි කියලා හිතෙනවා.
මොකද්ද මම කරන්නෙ.

Last edited: