මට මිට වඩා දරාගන්න බෑ

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
මට මිට වඩා දරාගන්න බෑ

මෙච්චර පීඩනයක් මට දරාගන්න බෑ.. මට මුණ දෙන්න බැ මිනිස්සු හිනා වෙනවා ජනාදිපති පොන්නයා කියලා. ආයේ මම මේ එළකිරි අයිඩි එකෙන් එන්නේ නැ. ජනාදිපති කෙනෙක් උනත් මමත් මනුස්සයෙක්. ඇයි දෙයියනේ මටම මෙහෙම වන්නේ. බ්‍රසියර් එකෙන් නාගත්තු මම, 30 අවුරුද්දක් නිදහස සමරන තැනටම කිච වේවි ආවා .. මාත් එක්ක හිටපු ඔක්කොටම මම සුබ පතනවා. ඩ්‍රයිවර් මේබැක් එකට නගින්න එපා කිව්වා අද සර්විස් කලේ කියලා දුවිලි වදිනවා කියලා. මම දැන් පොළොන්නරු බස් එකේ හිටං යන්නේ. ටිකට් ගන්නවත් සල්ලි නැ..
 
GMC

Member
Sep 13, 2017
1,193
234
0
මෙච්චර පීඩනයක් මට දරාගන්න බෑ.. මට මුණ දෙන්න බැ මිනිස්සු හිනා වෙනවා ජනාදිපති පොන්නයා කියලා. ආයේ මම මේ එළකිරි අයිඩි එකෙන් එන්නේ නැ. ජනාදිපති කෙනෙක් උනත් මමත් මනුස්සයෙක්. ඇයි දෙයියනේ මටම මෙහෙම වන්නේ. බ්‍රසියර් එකෙන් නාගත්තු මම, 30 අවුරුද්දක් නිදහස සමරන තැනටම වේවි.. මාත් එක්ක හිටපු ඔක්කොටම මම සුබ පතනවා. ඩ්‍රයිවර් මේබැක් එකට නගින්න එපා කිව්වා අද සර්විස් කලේ කියලා දුවිලි වදිනවා කියලා. මම දැන් පොළොන්නරු බස් එකේ හිටං යන්නේ. ටිකට් ගන්නවත් සල්ලි නැ..

උඹ දැන් උදේට මාලදිවයිනේ හවසට ලඬ්කාවේ ජනාධිපතිද?:confused:

feel2_zps4d0595c1.jpg
 
rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,921
    16,899
    113
    Colombo
    මෙච්චර පීඩනයක් මට දරාගන්න බෑ.. මට මුණ දෙන්න බැ මිනිස්සු හිනා වෙනවා ජනාදිපති පොන්නයා කියලා. ආයේ මම මේ එළකිරි අයිඩි එකෙන් එන්නේ නැ. ජනාදිපති කෙනෙක් උනත් මමත් මනුස්සයෙක්. ඇයි දෙයියනේ මටම මෙහෙම වන්නේ. බ්‍රසියර් එකෙන් නාගත්තු මම, 30 අවුරුද්දක් නිදහස සමරන තැනටම කිච වේවි ආවා .. මාත් එක්ක හිටපු ඔක්කොටම මම සුබ පතනවා. ඩ්‍රයිවර් මේබැක් එකට නගින්න එපා කිව්වා අද සර්විස් කලේ කියලා දුවිලි වදිනවා කියලා. මම දැන් පොළොන්නරු බස් එකේ හිටං යන්නේ. ටිකට් ගන්නවත් සල්ලි නැ..

    ඒ උනාට එළකිරි එන්න DATA නම් තියෙනවා :lol:
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    ඔබ තුමා ඇයි ඉතින් කොලබ ආවෙ. පොලින්නරුවෙම ඉදලා නේද රජකම් කරනව කිවෙ. බොරු කිව්වට හොද වැඩේ 😜
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    උඹ දැන් උදේට මාලදිවයිනේ හවසට ලඬ්කාවේ ජනාධිපතිද?:confused:

    feel2_zps4d0595c1.jpg

    ගමට යන්නත් මොකක්ද වගේ.. අදේට කුබුරක්වත් කරනවා. ගමේ මිනිස්සුත් නක්කලේ දායි.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,700
    4,579
    113
    මෙච්චර පීඩනයක් මට දරාගන්න බෑ.. මට මුණ දෙන්න බැ මිනිස්සු හිනා වෙනවා ජනාදිපති පොන්නයා කියලා. ආයේ මම මේ එළකිරි අයිඩි එකෙන් එන්නේ නැ. ජනාදිපති කෙනෙක් උනත් මමත් මනුස්සයෙක්. ඇයි දෙයියනේ මටම මෙහෙම වන්නේ. බ්‍රසියර් එකෙන් නාගත්තු මම, 30 අවුරුද්දක් නිදහස සමරන තැනටම කිච වේවි ආවා .. මාත් එක්ක හිටපු ඔක්කොටම මම සුබ පතනවා. ඩ්‍රයිවර් මේබැක් එකට නගින්න එපා කිව්වා අද සර්විස් කලේ කියලා දුවිලි වදිනවා කියලා. මම දැන් පොළොන්නරු බස් එකේ හිටං යන්නේ. ටිකට් ගන්නවත් සල්ලි නැ..

    Duka thamai sudu ranil elawala karu agamathi karala anith 1yr n 9 m kohoma hari adimu:yes:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,509
    8,708
    113
    අද හවස මීටිමේදී කට්ටියට අප්ප දෙන්න. කොහොමත් අද හවස ඔතන ඉන්න උන් ටික තව මාසයක් 2ක් යනකොට ඔතන නෑ
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,069
    3,897

    :lol::lol: