මට මිට වඩා දරාගන්න බෑ
මෙච්චර පීඩනයක් මට දරාගන්න බෑ.. මට මුණ දෙන්න බැ මිනිස්සු හිනා වෙනවා ජනාදිපති පොන්නයා කියලා. ආයේ මම මේ එළකිරි අයිඩි එකෙන් එන්නේ නැ. ජනාදිපති කෙනෙක් උනත් මමත් මනුස්සයෙක්. ඇයි දෙයියනේ මටම මෙහෙම වන්නේ. බ්‍රසියර් එකෙන් නාගත්තු මම, 30 අවුරුද්දක් නිදහස සමරන තැනටම කිච වේවි ආවා .. මාත් එක්ක හිටපු ඔක්කොටම මම සුබ පතනවා. ඩ්‍රයිවර් මේබැක් එකට නගින්න එපා කිව්වා අද සර්විස් කලේ කියලා දුවිලි වදිනවා කියලා. මම දැන් පොළොන්නරු බස් එකේ හිටං යන්නේ. ටිකට් ගන්නවත් සල්ලි නැ..