මට මෙමරි කාඩ් එකක්

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මෙමරි කාඩ් දාන්න එපා
    ෆෝන් එකේ තියෙන ඒව cd වලට ගහල අරං තියන්න :love:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    පරණ ත්‍රෙඩ් එකක් බම්ප් කරල - 05-18-2017

    අම්මගෙ M10 එක ගද්දි 16GB එකක් ගත්ත. රුපියල් 1500ක් විතර ගියා

    ඒ 1500ට තව පන්සීයක් දාල 3GB RAM, 32GB Storage M10 වර්ෂන් එක ගන්ඩ තිබුණ..

    කඩේ පොර හිතන්ඩ ඇති මුන්ට පිස්සු කියල :lol:

    කමක් නෑ මෙමරිය වෙන එකකට වුණත් ගහන්ඩ පුලුවන්නෙ කියල බොහොම අමාරුවෙන් හිත හදා ගත්ත :(