මට මෙව්වා තවත් ඉවසන්න බෑ බන්.. :(

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ආශ්‍රය කරපු කාලය ඇතුලේ අතේ පාරක් වත් ගස්සගන්න බැරි උනාද
    කට්ට දීලා, එහෙන මෙහෙන් සෙල්ලම් දාල හොදට. ඒත් ඇතුලේ දාන්න දීල නැ.
    මුට ඔය වලහින්නියෙක් වගේ අඩන්නේ තනියම ඉන්න නිසා. කිව්වට කොහෙවත් යන්නෙත් නැ මු.
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,734
    2,859
    113
    colombo
    එක විදියකට මට උබේ දුක වේදනවා තේරෙනවා
    එකී බැදගෙන ළමයි හදන මුළු ජීවිතේම දුක් විදිනවාට වැඩ ගැලුවනු එක සතුටු වෙලා ඉස්සරා බලපන් . පාඩම ඉගෙනගනින්ග් ඔනවාට වඩා අහිංසක වෙන්න ඕනේ නැහැ . ගල් බමුණා වගේ වෙන්න ඕනේත් නැහැ මැද හිටපන් .

    තව ජිවිතේ කොච්චර තියෙනවාද බන් ,

    මාත් මේ දවස් ටිකේ කාටත් කියාගන්න බැරි ප්‍රශ්න ටිකක ඉන්නේ එත් අමාරු නම් කවුන්සලින්ග් පලයන්
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    කිව්වට කොහෙවත් යන්නෙත් නැ මු.
    ඕක තමයි ලොකුම අවුල. තම්බි ආච්චිලා වගේ ගේමුල්ලේ රිංගගෙන ඉඳලා ඔළුව අවුල් කරගන්නවා. ටිකක් ඇවිදලා කරලා සමාජේ ආශ්‍රය කරගෙන ඉන්නවා නම් ඔය වගේ ප්‍රශ්න මහා ලොකුවට දැනෙන්නේ නෑ.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඕක තමයි ලොකුම අවුල. තම්බි ආච්චිලා වගේ ගේමුල්ලේ රිංගගෙන ඉඳලා ඔළුව අවුල් කරගන්නවා. ටිකක් ඇවිදලා කරලා සමාජේ ආශ්‍රය කරගෙන ඉන්නවා නම් ඔය වගේ ප්‍රශ්න මහා ලොකුවට දැනෙන්නේ නෑ.
    අනේ මන්ද බන්. මු අපි කියන දෙයක් අහන්නෙත් නැ. නිතරන මේ වෙසියෙක් ගැන කිය කිය අඩනව. මුගේ හිතේ දවසින් වැඩි හරියක් හිතන්නේ මෙකි ගැන වෙන්න ඕන.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    අනේ මන්ද බන්. මු අපි කියන දෙයක් අහන්නෙත් නැ. නිතරන මේ වෙසියෙක් ගැන කිය කිය අඩනව. මුගේ හිතේ දවසින් වැඩි හරියක් හිතන්නේ මෙකි ගැන වෙන්න ඕන.
    හුදෙකලා වාසය ඕම තමා. මුගේ ගෙදර උන් නැද්ද බන්? බලෙන් හරි බැනලා ගෙදරින් එළියට ගන්න ඕනේ. ටික කාලෙකට හරි ගෙදරින් පැන්නුවත් කමක් නෑ. ඔහොම හිටියොත් ලෝක ලෙඩක් වෙනවා. මූට කොහොමත් ඒරාෂ්ටකයක් යන්නේ. ගෙදර උන් වත් දුරදිග හිතලා වැඩ නොකළොත්..

    ඇයි බන් හිනා වෙන්නේ? ඌ මොකද කියන්නේ?
    ------ Post added on Feb 4, 2024 at 10:33 PM
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    හුදෙකලා වාසය ඕම තමා. මුගේ ගෙදර උන් නැද්ද බන්? බලෙන් හරි බැනලා ගෙදරින් එළියට ගන්න ඕනේ. ටික කාලෙකට හරි ගෙදරින් පැන්නුවත් කමක් නෑ. ඔහොම හිටියොත් ලෝක ලෙඩක් වෙනවා. මූට කොහොමත් ඒරාෂ්ටකයක් යන්නේ. ගෙදර උන් වත් දුරදිග හිතලා වැඩ නොකළොත්..


    ඇයි බන් හිනා වෙන්නේ? ඌ මොකද කියන්නේ?
    ------ Post added on Feb 4, 2024 at 10:33 PM

    man hithuwe athal ekata kiwwa kiyala


    call kara, u ok :)
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    පුදුම විදිහේ ලැජ්ජාවක්, වැරදිකාරි හැගීමක් එනවා මම අරකිට රැවටුනා නේද කියල. කලින් එකා එක්ක කරන ඕන දේවල් කරලා අහක යන මාව අල්ලගෙන මාව පාවිච්චි කරලා මාව බැඳගන්නයි ඒකි හැදුවේ. මම ඉස්කෝලේ යන කාලෙත් අහිංසකය කියල දන්න නිසා මේකි ලොකු ප්ලෑන් එකක් එක්ක මගේ අහිංසකකමින් ප්‍රයෝජන ගන්න හැදුවේ. මට උදේ හවා මේ දේවල් මතක් වෙනවා. මට මන් ගැනම සමාව දෙන්න බැරිකමක් එනවා. මේකි මට ඉනාවක්වත් කැව්වද කියල හිතෙනවා මෙච්චර හිතන මම ඒ දේවල් ඒ වෙලාවේම හිතලා තීරණයක් ගත්තේ නැත්තේ කියල.ඒකි මට හිනා වෙවී මාව අන්දන්න ඇති,. මේ වගේ මෝඩයෙක් මම ජීවිතේටම දැකලා නෑ කියල හිතන්න ඇති. මූව බැඳගෙන මගේ අල්ලේ නටවන්න ඕන කියල හිතන්න ඇති. මම ඒකි දිහා බලපු විදිහට නෙමෙයි ඒකි මම දිහා බැලුවේ.

    හැමෝම මාව පාවිච්චි කරනවා නම් ඇයි මම තවත් අහිංසක වෙන්නේ. ඇයි තවත් මිනිස්සුන්ට උදව් කරන්නේ. ඇයි හැමෝම දිහා මම මගේ කෝනෙන් බලන්නේ. මට කොහෙද වැරදුනේ????

    මේ පලවෙනි වතාව නෙමෙයි මෙහෙම වුන. කලිනුත් කීපාරක් නම් මේ දේවල් වෙලා තියෙනවද. මට දැන් තිත්ත වෙලා බන් මේ දේවල් හිතලම. කොයි වෙලාවේ හරි මේ දේවල් ඉවරයක් වෙන්න ඕන. :(
    අහිංසකයෙක් උනාට කිසිම ප්‍රශ්ණයක් නෑ මචන්. හැබැයි අනිත් උනුත් අහිංසකයි කියල හිතන්න එපා :sorry:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මුගේ ගෙදර උන් නැද්ද බන්? බලෙන් හරි බැනලා ගෙදරින් එළියට ගන්න ඕනේ. ටික කාලෙකට හරි ගෙදරින් පැන්නුවත් කමක් නෑ. ඔහොම හිටියොත් ලෝක ලෙඩක් වෙනවා. මූට කොහොමත් ඒරාෂ්ටකයක් යන්නේ.
    ගෙදර කව්රුවත් නෑ ලු බන් මුගේ. මු තනියම ඉන්නේ ගෙදර. එකනේ සින් එක. මු කිව්වා මුට සෙනසුරුද, අගහරුද ලබල තියන නිසා අගුනයි කියල.. උඹ දන්නවා නේ ඕව බලන්න.
    මට නම් හිතෙන්නේ මුට කිඹි මාරකයක් ලබල තියෙන්නේ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,450
    75,172
    113
    උඹ කියන දේ සෑහෙන දුරට හරි. ඒත් ස්පා යන්න පුරුදු වුණොත් මූ නැත්තටම නැතිවෙයි. මූ ළඟදී කසාද බඳින්න යනවා කියලා හෙන සද්දයක් ඇහුනා පහුගිය දවස්වල. ඒකට මොකද දන්නෙ නෑ වුනේ. :confused:
    Mey ponnaya spa giyoth AIDs tiyena baduwak karagahanawa aniwa anukampaawa wadi wela. Boru nam balapan 🥴
     
    • Sad
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    man hithuwe athal ekata kiwwa kiyala


    call kara, u ok :)
    company එකක වැඩ කරන උන්ට නිවාඩු තියෙනවා. ගෙදරම වැඩ කරන උන්ට එහෙම නිවාඩුවක් නෑ. සතියට දවසක් වත් අනිවා එකක් ගන්න ඕන. කොහේ හරි ඇවිදින්න යනවා නම් ගොඩක්ම හොඳයි. ඌට ටිකක් පැහැදිළි කරලා දීපන්

    මට නම් හිතෙන්නේ මුට කිඹි මාරකයක් ලබල තියෙන්නේ.
    whaaaat??? මම අහලවත් නැති මාරකයක් නේ agent ඒක! :shocked:
    ------ Post added on Feb 4, 2024 at 10:46 PM
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,845
    31,066
    113
    මූ සද්දයක් නෑනෙ දවල් ඉදන්? බීල වැටිලද දන්නෑ? මූට හොද යාලුවො සෙට් එකක් හිටියනං ඒත් ඔය කේස් ලොකුවට දැනෙන්නෙ නෑ උන් එක්ක පිස්සුවක් කෙලලා ඉන්නකොට.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,780
    113
    කට්ට දීලා, එහෙන මෙහෙන් සෙල්ලම් දාල හොදට. ඒත් ඇතුලේ දාන්න දීල නැ.
    මුට ඔය වලහින්නියෙක් වගේ අඩන්නේ තනියම ඉන්න නිසා. කිව්වට කොහෙවත් යන්නෙත් නැ මු.
    අහ් එහෙනම් ශේප්. මට හිතෙන්නෙ මූ ආසයි දුකේ ජීවත් වෙන්න. ඒකයි කොහෙවත් යන්නෙ නැත්තේ. දුක නැති කරගන්න කැමති එකෙක් නෙවේ. මූ මෙහෙම ඉන්න බව අර කෙල්ල දන්නව නම් වෙන එකෙක්ගෙ පොල්ලක් ගිලින ගමන් පුකෙන් හිනා වෙන්නෙ.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    whaaaat??? මම අහලවත් නැති මාරකයක් නේ agent ඒක! :shocked:
    නැත්නම් බන් මෙච්චර වැලහෙන්නේ මේ වෙස ගොනෙක් නිසා? එකී දෑන් පොලු ජාති 6ක් වත් බස්සගෙන ඇත්තේ, මු අඩනව තාම.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    නැත්නම් බන් මෙච්චර වැලහෙන්නේ මේ වෙස ගොනෙක් නිසා? එකී දෑන් පොලු ජාති 6ක් වත් බස්සගෙන ඇත්තේ, මු අඩනව තාම.
    මට තියෙන ප්‍රශ්නෙ මේකයි, ඒකි පොලු බස්සගත්තාම හෙසානයා බඩවෙන්නේ කොහොමද? @dilann @හෙළයෙක් පුළුවන් නම් විද්‍යාත්මක හෝ දාර්ශනික පැහැදිළි කිරීමක් දීපන් මචන්.