මට මෙව්වා තවත් ඉවසන්න බෑ බන්.. :(

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    පුදුම විදිහේ ලැජ්ජාවක්, වැරදිකාරි හැගීමක් එනවා මම අරකිට රැවටුනා නේද කියල. කලින් එකා එක්ක කරන ඕන දේවල් කරලා අහක යන මාව අල්ලගෙන මාව පාවිච්චි කරලා මාව බැඳගන්නයි ඒකි හැදුවේ. මම ඉස්කෝලේ යන කාලෙත් අහිංසකය කියල දන්න නිසා මේකි ලොකු ප්ලෑන් එකක් එක්ක මගේ අහිංසකකමින් ප්‍රයෝජන ගන්න හැදුවේ. මට උදේ හවා මේ දේවල් මතක් වෙනවා. මට මන් ගැනම සමාව දෙන්න බැරිකමක් එනවා. මේකි මට ඉනාවක්වත් කැව්වද කියල හිතෙනවා මෙච්චර හිතන මම ඒ දේවල් ඒ වෙලාවේම හිතලා තීරණයක් ගත්තේ නැත්තේ කියල.ඒකි මට හිනා වෙවී මාව අන්දන්න ඇති,. මේ වගේ මෝඩයෙක් මම ජීවිතේටම දැකලා නෑ කියල හිතන්න ඇති. මූව බැඳගෙන මගේ අල්ලේ නටවන්න ඕන කියල හිතන්න ඇති. මම ඒකි දිහා බලපු විදිහට නෙමෙයි ඒකි මම දිහා බැලුවේ.

    හැමෝම මාව පාවිච්චි කරනවා නම් ඇයි මම තවත් අහිංසක වෙන්නේ. ඇයි තවත් මිනිස්සුන්ට උදව් කරන්නේ. ඇයි හැමෝම දිහා මම මගේ කෝනෙන් බලන්නේ. මට කොහෙද වැරදුනේ????

    මේ පලවෙනි වතාව නෙමෙයි මෙහෙම වුන. කලිනුත් කීපාරක් නම් මේ දේවල් වෙලා තියෙනවද. මට දැන් තිත්ත වෙලා බන් මේ දේවල් හිතලම. කොයි වෙලාවේ හරි මේ දේවල් ඉවරයක් වෙන්න ඕන. :(
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088

    Oita wada amaru dewal wuna aya innawa Heshan.Nikan moda dewal karanna yannepa.E welawe skill ekak hadaganna hithanna.Oyatama therei eke wasiya...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    පුදුම විදිහේ ලැජ්ජාවක්, වැරදිකාරි හැගීමක් එනවා මම අරකිට රැවටුනා නේද කියල. කලින් එකා එක්ක කරන ඕන දේවල් කරලා අහක යන මාව අල්ලගෙන මාව පාවිච්චි කරලා මාව බැඳගන්නයි ඒකි හැදුවේ. මම ඉස්කෝලේ යන කාලෙත් අහිංසකය කියල දන්න නිසා මේකි ලොකු ප්ලෑන් එකක් එක්ක මගේ අහිංසකකමින් ප්‍රයෝජන ගන්න හැදුවේ. මට උදේ හවා මේ දේවල් මතක් වෙනවා. මට මන් ගැනම සමාව දෙන්න බැරිකමක් එනවා. මේකි මට ඉනාවක්වත් කැව්වද කියල හිතෙනවා මෙච්චර හිතන මම ඒ දේවල් ඒ වෙලාවේම හිතලා තීරණයක් ගත්තේ නැත්තේ කියල.ඒකි මට හිනා වෙවී මාව අන්දන්න ඇති,. මේ වගේ මෝඩයෙක් මම ජීවිතේටම දැකලා නෑ කියල හිතන්න ඇති. මූව බැඳගෙන මගේ අල්ලේ නටවන්න ඕන කියල හිතන්න ඇති. මම ඒකි දිහා බලපු විදිහට නෙමෙයි ඒකි මම දිහා බැලුවේ.

    ඒකි මොනා හිතුවට බොට මොකෑ ඉතින්.

    වියදං කරපු සල්ලියි කාලෙයි තමා අපරාදෙ කියල හිතෙනවනං
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඇත්තම කතාව උබ අහිංසක නැ.උබ වාසියක් බලාගෙන අහිංසකයි වගෙ රගපාන එකෙක්. In another words, උබ people pleaser කෙනෙක්.

    ඇත්තටම උබ අහිංසක නම් ඕක ට ෆොගිව් කරල උබ මූව් වෙනව.

    පලි: සමාව දෙනව කියන්නෙ කරගහනව නෙවෙයි.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,084
    27,742
    113
    36
    Mirihana
    alis.alberta.ca
    තෝ අහිංසකයි කියන එක මුලින්ම හිතෙන් අත් ඇරපන්.
    පුළුවන් හැම වෙලේම කැරි වැඩ කරපන්, ගංජා ගහපන්, බීපන්, බඩු ගහපන්.
    එතකොට ටික කාලයක් යද්දී උබත් කැරිyeක් වෙනව.
    එතකොට ප්‍රශ්න වලට මුණ දෙන්න පුළුවන් වෙනවා
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    ඔයාට අවුල තියෙන්නේ තනිකම. ප්‍රශ්න කියන්න කෙනෙක් නෑ.

    කරන්න තියෙන හොදම දේ කවුන්සිලින් යන්න.

    කොහෙවත් ඉන්න ගෑනු නිසා ඔයාගේ ජිවිතේ කෙලවගන්න එපා.

    Restart your life
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    තෝ අහිංසකයි කියන එක මුලින්ම හිතෙන් අත් ඇරපන්.
    පුළුවන් හැම වෙලේම කැරි වැඩ කරපන්, ගංජා ගහපන්, බීපන්, බඩු ගහපන්.
    එතකොට ටික කාලයක් යද්දී උබත් කැරිyeක් වෙනව.
    එතකොට ප්‍රශ්න වලට මුණ දෙන්න පුළුවන් වෙනවා

    අපරාදෙ ඕයි සල්ලි
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,079
    1
    15,894
    113
    එහෙම එකක් නැ හේසාන්..
    උබ කොහෙද රැවටුනෙ.. රැවටුනා නම් දැන් බැදලා කරත්තෙටත් හයි කරලා ඉවරයි,
    උබගේ මොලෙට හරි ටයිම් එකෙදි මීටර් උනා... පැලෙ කන්න කියලා එන්න...

    ඒ තමයි හරිම වෙලාව.
    අනුන් කිව්වට නෙවෙ, උබම හිතලා, උබගෙ ඇගෙන ආපු ගැන සතුටු වෙන්න ඕනෙ මිට්ටො..
    තමන් තමන්ව බේරා ගැනිම...