අපිත් පව් කාරයො තමා,
දැන් බලපන් ,
මෙකෙම ඉන්නව බැදල, ගෑනිත් එක්ක රන්ඩු වෙවී විදෝන එවුන්,
නය බරෙන් මිරිකිලා දහ අතේ කලපනා කරන එවුන්
ජොබ් කෙලවෙලා ගෑනි, දරුවොන්ට කන්න දෙන්න විදියක් නැතුව ඉන්න එවුන්,
තමන්ටෙයි කියල අම්මෙක්, අප්පෙක් නැති එවුන්,
ලමයි නැතුව වද වෙන එවුන්,
අත පය නැතුව, ඇස් කන් වැඩ නැතුව, වෙන කෙනෙක් නැතුව ලැට් එකට්වත් යන්ඩ විදියක් නැති එවුනුත් ඇති
උබට?
තාම අම්ම , අප්ප ඉන්නව
3න් වේල මොනා හරි කන්ඩ ලැබ්වෙනව
අත පය හොදට වැඩ
උබෙන් යැපෙන්න කවුරුත් නෑ
උබ්ට ඔලුවක් තියන්ව, ඒකෙන් පන්තියක් කරගෙන කොත්තුවක් කන්ඩ ගානක් හොයගන්න, මීගමු බඩුවක් ගහන්න පුලුවන්
පව සාපේශයි බන්
ලද දෙයින් සතුටු වෙයන්,

Last edited: