මට මෙහෙම හිතෙනවා.

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,275
    21,161
    113
    ඕක ඉතින් කියන්න දෙයක් නෙමෙයි. අපි අතින් තියන් ඇරොගත්ත වගේ වැඩක්නෙ කරගත්තෙ. :baffled: :baffled: :baffled:
    තේරෙනකොට පරක්කු වැඩී
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    නෑ වෙනසක් වෙන්නෙ නෑ.
    මීටත් අනාත වෙන්නත් ඉඩ තිබුණ.

    හැබැයි මට හිතෙනව,
    ඊට කලින් මහින්ද එක්ක ඉල්ලල සරත් ෆොන්සේක පත් වුණානං රටේ වෙනසක් වෙන්න තිබුණ...
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    කිසිම වෙනසක් නැ මේ වගේම තමා, පොඩි පොඩි වෙනස්කම් ටිකක් වෙයි.
    එහෙමනම් අපි තාම හිතාගෙන ඉන්නේ සර් වැඩ්ඩා කියලා.
    අර ෂෙහාන් කාරයා කියලා තියන එක ඇත්ත මේක දියුණු වෙමින් පවතින රටක් නෙවෙයි මේක තුන්වෙනි ලෝකයේ දියුණු වෙන්නේ නැති රටක්.
     
    • Haha
    Reactions: Solo Rider