ක්‍රොස් ඩ්‍රෙසින් සමලිංගික වීම වගේ දේවල් ඇති වෙන්න හේතුව තවම අනාවරණය කරගෙන නෑ. කොටින්ම කිව්වොත් කෙනෙක්ගෙ ලිංගික ආශාව ඇති වෙන්න හේතුව හොයා ගෙන නෑ. ඒක මානසික ව්‍යාකූලතාවයක් කියලා කියන්න තරම් සාදක දත්තත් නෑ. මේක හෝමෝනමය වෙනස් වීමක්, ජානමය පැවැත්මක් කියලා කියන්නත් දත්ත නෑ.
දැනට කරන ලද පරීක්ශන වලින් හොයාගෙන තියෙනවා ලමා කාලයේ ඇති වුන සමහර සිද්දි වැඩිවියට පත් වුනාම උද්දීපනය වෙලා ඒ පිලිබන්දව කැමැත්තක් ඇති වීම නිසා එහෙම වුනා කියලා. මම ඒක පිලිගන්න හේතු දෙක තුනක්ම තියෙනවා. මගේ යාලුවෙක් හිටියා අම්මා තාත්තා දෙන්නම ප්‍රසිද්ද පාසලක ගුරුවරු. කොල්ල පොඩි කාලෙ ඉදලම නාගීනා ඩාන්ස් එක දානවා. කෙල්ලෙක් වගේ ඇදගෙන. වර්ථමානයෙ ඌ සමලිංගිකම නෙවෙයි බට් හැසිරෙන්නෙ ඒ වගේ. උගේ කල්චර් එක ඌට ඉන්න යාලුවො ඔක්කොම ඌ වගේම අය.
ඉතින් මේ ක්‍රොස් ඩ්‍රෙසින් එක ගැන කිව්වොත් ක්‍රොස් ඩ්‍රෙස්ස් කරන කෙනෙක්ට නිකන් ආශාවක් විතරයි තියෙන්නෙ බ්‍රා එකක් අදින්න පෑන්ටි එකක් අදින්න ගැහැනු වගේ පස්ස පේන්න කකුල් පේන්න අදින්න. ඒකෙන් ඔවුන් අහිංසක වින්දනයක් ලබනවා. කිසිම කෙනෙක්ට හානියක් නෑ. පොඩි කාලෙ ඉදන් අත් වින්ද කාරනා ලොකු වෙනකොට ආශාවක් බවට පත් වෙලා ඒක ලිංගික උද්දීපනයක් වෙන එක තමා මෙතනදි වෙන්නෙ. ඒ කියන්නෙ අපි ගැහැනු කෙනෙක්ගෙ ඇග දැකලා අපිට ලැබෙන උද්දීපනයම ඔවුන් ගැහැනු ඇදුම් ඇදලා ලබනවා කියන එක.
මේකට බෙහෙත් නෑ. බෙහෙත් දෙන්න තරම් ලෙඩකුත් නෑ. මේක නිට්ටාවට සනීප කරන්න බෑ. හැබැයි මේක පාලනය කරන්න පුලුවන්. නමුත් සාර්තක නැත. මේකට කරන්න තියෙන ඔරතිකාරය තමා ඔවුන්ගේ මනස හදමින් ඔවුන්ගෙන් ක්‍රොස් ඩ්‍රෙස් කියන කාරනාව අමතක කරවීම. සමාජයෙන් එයාලට එන බලපෑම / පීඩනය නිවැරදිව තේරුම් කරලා දෙන එක මගින් ඔවුන්ගෙ මනස වෙනස් කිරිම සාමාන්යෙන් සාර්ථක ප්‍රතිපල ලබා දෙනවා.
සමලිංගික වීම ක්‍රොස්ඩ්‍රෙස් සංක්‍රාන්ති අවස්තා මානසික හෝ කායික රෝගී තත්වයක් නොවෙ. ප්‍රතිකාර නොමැත.
සමහර විට මේවා පූරුවෙ කල කරුම වෙන්න පුලුවන්.
"සමහර විට මේවා පූරුවෙ කල කරුම වෙන්න පුලුවන්."
"කරුම" vachanaya sera vadiy neda.