මට මේකට ඔය කට්ටිය දන්න විදිහට උත්තරයක් ඕන

Fun life

Active member
  • Jan 11, 2022
    132
    111
    43
    මම cross dressing කරනවා ඒ කියන්නේ කාන්තා ඇඳුම් අදින්න කැමති ගවුම් එහෙම මට කෙල්ලෙක් වගේ denim එහෙම ඇදලා යන්න ආසයි ඒත් යන්න බෑ මම ela kiri .com එකට සෙට් උනෙත් ලගදී අපේ අම්මා නම් මට පොඩි කාලේ ගවුම් අන්දලා තියෙනවා කිව්වා ඒක නිසා ද මට කෙල්ලෙක් වගේ අදින්න මේක මානසික ලෙඩක්ද මට සාරී එහෙම අදින්නත් ආස හිතෙනවා 😓
     
    • Like
    Reactions: siri_ayya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,019
    167,859
    113
    එකමත් එක රටක
    crossdressing tv land GIF by #Impastor
     
    SathminaD

    Well-known member
  • Nov 6, 2020
    164
    338
    63
    ඕක Mental Disorder (Transvestism )..
    අනිත් අයට ප්‍රශ්නයක් වෙන්නෙ නැත්තම් ඉතින් ඒක තමන්ගෙ පෞද්ගලික දෙයක්නෙ...

    හැබැයි ඕක නිසා මානසික පීඩනයක්, මානසිකව අපහසුතාවයක් වගේ දැනෙනවනම් ඉතින් හොඳම දේ Psychologist කෙනෙක්ව හම්බෙන්න.. බෙහෙත් වලින් හොඳ කරගන්න නෙවෙයි මානසික වශයෙන් සැහැල්ලුවක් ගන්න..
     
    Fun life

    Active member
  • Jan 11, 2022
    132
    111
    43
    ඕක Mental Disorder (Transvestism )..
    අනිත් අයට ප්‍රශ්නයක් වෙන්නෙ නැත්තම් ඉතින් ඒක තමන්ගෙ පෞද්ගලික දෙයක්නෙ...

    හැබැයි ඕක නිසා මානසික පීඩනයක්, මානසිකව අපහසුතාවයක් වගේ දැනෙනවනම් ඉතින් හොඳම දේ Psychologist කෙනෙක්ව හම්බෙන්න.. බෙහෙත් වලින් හොඳ කරගන්න නෙවෙයි මානසික වශයෙන් සැහැල්ලුවක් ගන්න..
    ඔව් නිකං ඇබ්බැහි වෙලා ඉන්නෙ
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ක්‍රොස් ඩ්‍රෙසින් සමලිංගික වීම වගේ දේවල් ඇති වෙන්න හේතුව තවම අනාවරණය කරගෙන නෑ. කොටින්ම කිව්වොත් කෙනෙක්ගෙ ලිංගික ආශාව ඇති වෙන්න හේතුව හොයා ගෙන නෑ. ඒක මානසික ව්‍යාකූලතාවයක් කියලා කියන්න තරම් සාදක දත්තත් නෑ. මේක හෝමෝනමය වෙනස් වීමක්, ජානමය පැවැත්මක් කියලා කියන්නත් දත්ත නෑ.

    දැනට කරන ලද පරීක්ශන වලින් හොයාගෙන තියෙනවා ලමා කාලයේ ඇති වුන සමහර සිද්දි වැඩිවියට පත් වුනාම උද්දීපනය වෙලා ඒ පිලිබන්දව කැමැත්තක් ඇති වීම නිසා එහෙම වුනා කියලා. මම ඒක පිලිගන්න හේතු දෙක තුනක්ම තියෙනවා. මගේ යාලුවෙක් හිටියා අම්මා තාත්තා දෙන්නම ප්‍රසිද්ද පාසලක ගුරුවරු. කොල්ල පොඩි කාලෙ ඉදලම නාගීනා ඩාන්ස් එක දානවා. කෙල්ලෙක් වගේ ඇදගෙන. වර්ථමානයෙ ඌ සමලිංගිකම නෙවෙයි බට් හැසිරෙන්නෙ ඒ වගේ. උගේ කල්චර් එක ඌට ඉන්න යාලුවො ඔක්කොම ඌ වගේම අය.

    ඉතින් මේ ක්‍රොස් ඩ්‍රෙසින් එක ගැන කිව්වොත් ක්‍රොස් ඩ්‍රෙස්ස් කරන කෙනෙක්ට නිකන් ආශාවක් විතරයි තියෙන්නෙ බ්‍රා එකක් අදින්න පෑන්ටි එකක් අදින්න ගැහැනු වගේ පස්ස පේන්න කකුල් පේන්න අදින්න. ඒකෙන් ඔවුන් අහිංසක වින්දනයක් ලබනවා. කිසිම කෙනෙක්ට හානියක් නෑ. පොඩි කාලෙ ඉදන් අත් වින්ද කාරනා ලොකු වෙනකොට ආශාවක් බවට පත් වෙලා ඒක ලිංගික උද්දීපනයක් වෙන එක තමා මෙතනදි වෙන්නෙ. ඒ කියන්නෙ අපි ගැහැනු කෙනෙක්ගෙ ඇග දැකලා අපිට ලැබෙන උද්දීපනයම ඔවුන් ගැහැනු ඇදුම් ඇදලා ලබනවා කියන එක.

    මේකට බෙහෙත් නෑ. බෙහෙත් දෙන්න තරම් ලෙඩකුත් නෑ. මේක නිට්ටාවට සනීප කරන්න බෑ. හැබැයි මේක පාලනය කරන්න පුලුවන්. නමුත් සාර්තක නැත. මේකට කරන්න තියෙන ඔරතිකාරය තමා ඔවුන්ගේ මනස හදමින් ඔවුන්ගෙන් ක්‍රොස් ඩ්‍රෙස් කියන කාරනාව අමතක කරවීම. සමාජයෙන් එයාලට එන බලපෑම / පීඩනය නිවැරදිව තේරුම් කරලා දෙන එක මගින් ඔවුන්ගෙ මනස වෙනස් කිරිම සාමාන්‍යෙන් සාර්ථක ප්‍රතිපල ලබා දෙනවා.

    සමලිංගික වීම ක්‍රොස්ඩ්‍රෙස් සංක්‍රාන්ති අවස්තා මානසික හෝ කායික රෝගී තත්වයක් නොවෙ. ප්‍රතිකාර නොමැත.

    සමහර විට මේවා පූරුවෙ කල කරුම වෙන්න පුලුවන්.
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,834
    645
    113
    මම cross dressing කරනවා ඒ කියන්නේ කාන්තා ඇඳුම් අදින්න කැමති ගවුම් එහෙම මට කෙල්ලෙක් වගේ denim එහෙම ඇදලා යන්න ආසයි ඒත් යන්න බෑ මම ela kiri .com එකට සෙට් උනෙත් ලගදී අපේ අම්මා නම් මට පොඩි කාලේ ගවුම් අන්දලා තියෙනවා කිව්වා ඒක නිසා ද මට කෙල්ලෙක් වගේ අදින්න මේක මානසික ලෙඩක්ද මට සාරී එහෙම අදින්නත් ආස හිතෙනවා 😓
    අඩෝ විදා (@rangana26) මොකෝ බං මේම... මං හිතුවේ උඹ ජංගි විතරයි අදින්නේ කියලා...