Questions මට මේකට විසදුමක් දෙන්න pls

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    මට මේකට විසදුමක් ඕනි

    මේකට නීතිය අදාල නෑ හැබැයි ඉස්සරහට අදාල වෙන්න පුලුවන්. මේකයි කතාව මට වයස 17යි මගේ පවුලෙ තුන් දෙනෙක් ඉන්නවා අම්මයි අක්කයි අයියයි. අපේ අක්කා රස්සාවක් කරනවා එයාට අවුරුදු 24ක් විතර වෙනවා අයියත් රස්සාවක් කරනවා එයාට වයස 30ක් විතර වෙනවා. අපේ තාත්තා මීට අවුරුදු පහකට කලින් නැති උනා. අම්මට කඩයක් තියනවා ඒකෙන් තමයි අපි ජීවත් වෙන්නේ තව තාත්තගේ පෙන්ශන් එකත් තියනවා. අයියා ඉස්සර ඉදලම හොදට බොනවා බීලා ප්‍රචන්ඩකාරිව හැසිරෙනවා යාලුවොත් එක්ක ගහගන්නවා හැබැයි තාත්තා ඉන්න කාලේනම් ගෙදර ප්‍රචන්ඩකාරිව හැසිරුනේ නෑ. තාත්තා නැති උනාට පස්සේ එයා බීලා සමහරක් දවස් වලට අපේ අම්මට කුණුහරපයෙන් බනිනවා තව බඩු පොලවේ ගහනවා. ඉතින් මටත් ඉවසලම බැරි තැන එකදවසක් ඔහොම කෑගහගෙන එන කොට මම පොල්ලකින් එයාට ගැහුවා. ඊටපස්සේ මට තරහ යනවා කියලා අම්මලා මාව ඩොක්ටර් කෙනෙක් ගාවට එක්කන් ගියා ඩොක්ටර් කිව්වා මාවයි එයාවයි වෙනම තියන්න කියලා ඊටපස්සේ අම්මලා මාව නෑදෑ ගෙදරක බෝඩ් කරා මම දැන් මාස තුනක් තිස්සේ ඉන්නේ එහේ මට දැන් මෙහෙම ඉදලා එපා වෙලා ඉන්නේ මට ආයෙමත් ගෙදර යන්න ඕනි ඉතින් මම අම්මලාට ඒ ගැන කිව්වා එයාලා ඒක බලන්නම් කිව්වා. එයාලා කොහොමහරි අයියට ගෙදරින් යන්න කියලා එයා යන්න බෑ කියනවා. දැන් අම්මලා කියනවා එයාලට කරන්න දෙයල් නැල්ලූ. අපේ අම්මලට වැඩිය තේරුමක් නෑ මේවා ගැන. මට එයා ගෙදර හිටියට ප්‍රශ්නයක් නෑ හැබැයි කාලලන්නියෙක් නොවී ඉන්න ඕනි. ගෙදරට බේබද්දෝ ගෙන්න ගන්නේ නැතුව ගෙදර බොන්නේ නැතුව ගෙදරට බීලා එන්නෙ නැතුවා බොනවනම් බීලා වෙනකොහෙහරි වෙරි බහිනකම් ඉදලා එන්න ඕනි ඉතින් ඒවටත් එයා කැමති වෙන්නේ නෑ. අම්මලත් කියනවා එයාලට කරන්න දෙයක් නෑ කියලා. ආ තව දෙයක් මම තාම ඉස්කෝලේ යනවා.

    අපේ අම්මිට අයිතිය තියනවද අයියව නීතිමය වශයෙන් ගෙදරින් යන්න කියන්න?

    ඉතින් ඔයාලට පුලුවන්නම් මේකට විසදුමක් දෙන්න?
     
    • Like
    Reactions: siri_ayya

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    අපේ අම්මිට අයිතිය තියනවද අයියව නීතිමය වශයෙන් ගෙදරින් යන්න කියන්න?
    ඉඩම උබෙ අම්ම්ගෙ හරි තාත්තගෙනම් පුලුවන්
    නඩු දාන්න ඕන්නෑ ඇන්ට්‍රියක් දහන්
     
    dimuth_bhanuka666

    Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    ඉඩම උබෙ අම්ම්ගෙ හරි තාත්තගෙනම් පුලුවන්
    නඩු දාන්න ඕන්නෑ ඇන්ට්‍රියක් දහන්
    අපේ තාත්තා නැති උනා එතකොට අයිතිය තියෙන්නේ අම්මටද?
     
    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    අපේ තාත්තා නැති උනා එතකොට අයිතිය තියෙන්නේ අම්මටද?
    Not a Lawyer.

    Idame thaththage nam, eyaa nathi une eka wena kaata hari liyanne nathiwa nam, baagayak aithiya ammata, ithuru baage lamai athare sama samawa.
     
    • Haha
    Reactions: rckdck

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මහරගම හරියෙ නම් හිමිකම් ඔප්පු
    උබටයි අම්මටයි බලු වැඩක් කරල නම් උබලෑ අම්මට හිමිකම් ඔප්පුව ලියා ගනින් හොරෙන් ඒකෙ හිමිකම උබට ලියාගනින්

    (බිම්සවිය බෑ .මෙහෙම)
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මට මේකට විසදුමක් ඕනි

    මේකට නීතිය අදාල නෑ හැබැයි ඉස්සරහට අදාල වෙන්න පුලුවන්. මේකයි කතාව මට වයස 17යි මගේ පවුලෙ තුන් දෙනෙක් ඉන්නවා අම්මයි අක්කයි අයියයි. අපේ අක්කා රස්සාවක් කරනවා එයාට අවුරුදු 24ක් විතර වෙනවා අයියත් රස්සාවක් කරනවා එයාට වයස 30ක් විතර වෙනවා. අපේ තාත්තා මීට අවුරුදු පහකට කලින් නැති උනා. අම්මට කඩයක් තියනවා ඒකෙන් තමයි අපි ජීවත් වෙන්නේ තව තාත්තගේ පෙන්ශන් එකත් තියනවා. අයියා ඉස්සර ඉදලම හොදට බොනවා බීලා ප්‍රචන්ඩකාරිව හැසිරෙනවා යාලුවොත් එක්ක ගහගන්නවා හැබැයි තාත්තා ඉන්න කාලේනම් ගෙදර ප්‍රචන්ඩකාරිව හැසිරුනේ නෑ. තාත්තා නැති උනාට පස්සේ එයා බීලා සමහරක් දවස් වලට අපේ අම්මට කුණුහරපයෙන් බනිනවා තව බඩු පොලවේ ගහනවා. ඉතින් මටත් ඉවසලම බැරි තැන එකදවසක් ඔහොම කෑගහගෙන එන කොට මම පොල්ලකින් එයාට ගැහුවා. ඊටපස්සේ මට තරහ යනවා කියලා අම්මලා මාව ඩොක්ටර් කෙනෙක් ගාවට එක්කන් ගියා ඩොක්ටර් කිව්වා මාවයි එයාවයි වෙනම තියන්න කියලා ඊටපස්සේ අම්මලා මාව නෑදෑ ගෙදරක බෝඩ් කරා මම දැන් මාස තුනක් තිස්සේ ඉන්නේ එහේ මට දැන් මෙහෙම ඉදලා එපා වෙලා ඉන්නේ මට ආයෙමත් ගෙදර යන්න ඕනි ඉතින් මම අම්මලාට ඒ ගැන කිව්වා එයාලා ඒක බලන්නම් කිව්වා. එයාලා කොහොමහරි අයියට ගෙදරින් යන්න කියලා එයා යන්න බෑ කියනවා. දැන් අම්මලා කියනවා එයාලට කරන්න දෙයල් නැල්ලූ. අපේ අම්මලට වැඩිය තේරුමක් නෑ මේවා ගැන. මට එයා ගෙදර හිටියට ප්‍රශ්නයක් නෑ හැබැයි කාලලන්නියෙක් නොවී ඉන්න ඕනි. ගෙදරට බේබද්දෝ ගෙන්න ගන්නේ නැතුව ගෙදර බොන්නේ නැතුව ගෙදරට බීලා එන්නෙ නැතුවා බොනවනම් බීලා වෙනකොහෙහරි වෙරි බහිනකම් ඉදලා එන්න ඕනි ඉතින් ඒවටත් එයා කැමති වෙන්නේ නෑ. අම්මලත් කියනවා එයාලට කරන්න දෙයක් නෑ කියලා. ආ තව දෙයක් මම තාම ඉස්කෝලේ යනවා.

    අපේ අම්මිට අයිතිය තියනවද අයියව නීතිමය වශයෙන් ගෙදරින් යන්න කියන්න?

    ඉතින් ඔයාලට පුලුවන්නම් මේකට විසදුමක් දෙන්න?
    ඔය ඉන්න නෑදෑ ගෙදරම ඉදලා , පුලුවන් හොදින් ඉගෙන ගෙන ගොඩ යන්න බලපන්. ආයේ එතනට ප්ලග් වෙන්න හිතන්න එපා. Quality වෙනස් නම් සහෝදරයෝ එක්ක උනත් එකට ඉන්න බෑ.
    අම්ම උට යන්න කියන එකක් නෑ
     
    • Haha
    Reactions: rckdck

    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    උබ නේද සැරින් සැරේ එක එක විකාර කියවන්නෙ. ඉස්සෙල්ලා 20 යි කිව්ව දැන් 17 ලු උබට පිස්සු ද සෙනාල්

    4 ට විතරක් ඉස්කෝලෙ ගියපු එකා දැන් කියනව තාම ඉස්කෝලෙ යනව ලු🤣හහූ
    ------ Post added on Jul 5, 2022 at 12:15 AM
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    බොරුවට බන් මූ දාන්නේ
    නුවර ඉදගෙන, නුවර ඉදන් පිලිමතලාවට යන හැටි අහපු එකානේ😆