මට මේක කවදා ලැබෙයිද?

sampathapg

Member
Jul 8, 2011
1,002
27
0
මට මේක කවදා ලැබෙයිද?

IU2.jpg


යාළුවනේ, මම මේ අයිටම් එක ඕඩර් කළේ 2011-11-28. ඒක එහෙන් එවලා තියෙන්නේ China Post එකෙන්. මේක තමයි Tracking Number එක. RA232732435CN
මට මේක තවම ලැබුනේ නෑ. Tracking Information හරියට පෙන්නන්නෙත් නෑ. මොකද්ද මේ අවුල?
China Post එක මේ තරම් පරක්කු ඇයි?
මට මේක කවදා ලැබෙයිද?
 

sampathapg

Member
Jul 8, 2011
1,002
27
0
අද මට මේ භාණ්ඩය ලැබුනා. නියමෙට වැඩ.
වීඩියෝ Quality එක Excellent.