මට මේක හොයල දීපන්...

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මට මේක හොයල දීපන්...

    මිනිත්තු එකොළහේ කතාව
    Eleven Minutes by Paulo Coelho

    p1010198_1.jpg



    මට මේ පොතේ සිංහල පිටපත හොයල දීපන් පුලුවන්නම් ඉන්ටර්නෙට් එකේ... pdf පුලුවන්නම් එලමකිරි..
    මේක ටිකක් අරව වගේ එකක් ලු:baffled::baffled::baffled:

     
    Last edited:

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මිනිත්තු එකොළහේ කතාව
    Eleven Minutes by Paulo Coelho

    p1010198_1.jpg



    මට මේ පොතේ සිංහල පිටපත හොයල දීපන් පුලුවන්නම් ඉන්ටර්නෙට් එකේ... pdf පුලුවන්නම් එලමකිරි..
    මේක ටිකක් අරව වගේ එකක් ලු:baffled::rolleyes:






    මොකක්ද අරවා වගේ කිව්වේ:rolleyes:... මම පාවුලෝ කොයියෝ ව හම්බුන දවසක ඉල්ලගෙන එන්නම්.. එතකන් ටිකක් ඉවසලා හිටහන්.. :D:yes: