මට මේවා දකිද්දි මාරම සතුටක් බන් දැනෙන්නෙ 😊😊

imback2008

Well-known member
  • Nov 1, 2025
    2,309
    2,926
    113
    පිනට වතුර, පොහොර ඔක්කොම හම්බ වෙලත් ඇයි මුන්ට අඩුවට දෙන්න බැරි.
     
    • Like
    Reactions: CohenLenstra

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,252
    12,286
    113
    Ohio, USA
    පොන්න වේස...
    කැත කළු මිටි....
    කට කුණු ගඳ.....
    කැරි සිංහලුන්ට මාර වැඩේ උනේ!!

    tuUkmnl.gif
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    ලූනු අස්වැන්න වැඩි නං රටින් ගෙන්නලා හරියනවද :lol: :lol: :lol:
    ඉතුරු අවරුදු කීපයේදී අනිත් සෙට් එකටත් තේරෙයි :P

    පොන්න වේස...
    කැත කළු මිටි....
    කට කුණු ගඳ.....
    කැරි සිංහලුන්ට මාර වැඩේ උනේ!!

    tuUkmnl.gif
    මේ ආණ්ඩුව මේ වෙනකන් උන්ට උදව් කරපු උන්ටමයි අරින තරමක් ඇරියේ
    උඹලගේ trun එකත් ළඟදීම එයි ඉවසල හිටපන්

    ------ Post added on Nov 5, 2025 at 10:20 PM
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,418
    8,543
    113
    Galaha
    බලපන් මහින්දලා ගෝටලා රනිල්ලා සජිත්ලා රටේ මිනිස්සුන්ට හිඟන්නෝ කීවද. මුන්නම් මූනටම ඒකත් කීවා ඔන්න. :rolleyes:

    ඔය සේරම එකතු කරලා අනුරගේ ගෙදර ගිහින් දැම්ම නම් හරි ඉඳා කාපල්ලා කියලා. 🤷🏻‍♂️
    ඕවත් වැඩද අප්පා.
    ------ Post added on Nov 5, 2025 at 10:23 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    බලපන් මහින්දලා ගෝටලා රනිල්ලා සජිත්ලා රටේ මිනිස්සුන්ට හිඟන්නෝ කීවද. මුන්නම් මූනටම ඒකත් කීවා ඔන්න. :rolleyes:

    ඕවත් වැඩද අප්පා.
    ------ Post added on Nov 5, 2025 at 10:23 PM

    ඒකනෙ බන් මම කියන්නෙ මට මාර සතුටක් දැනෙන්නෙ කියලා මේවා දැක්කාම. 🤭 🤭
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,036
    6,948
    113
    Nawala
    බලපන් මහින්දලා ගෝටලා රනිල්ලා සජිත්ලා රටේ මිනිස්සුන්ට හිඟන්නෝ කීවද. මුන්නම් මූනටම ඒකත් කීවා ඔන්න. :rolleyes:

    ඕවත් වැඩද අප්පා.
    ------ Post added on Nov 5, 2025 at 10:23 PM

    යකෝ ජොකා ඉදන් අනුන්ගෙන් පිනට අරන් අදින එකා ... අනිත් උන්ට හිගන්නෝ ලු
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    කුසට සාගිනි ඉනට වැරහැලි🤌 නැගිටපල්ලා... ඉඳගනිල්ලා.. . 😂ලූණු ඇහිඳන් නැගිටපල්ලා
    පොඩ්ඩක් කල්පනාකරලා බලන්න 🤌🤣🤌
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,309
    113
    Narcissistic Sociopath Manipulator
    පොන්න වේස...
    කැත කළු මිටි....
    කට කුණු ගඳ.....
    කැරි සිංහලුන්ට මාර වැඩේ උනේ!!

    tuUkmnl.gif
    කට කුණු ගඳ අල්ලගෙ පෙඩෝ වේසිගෙ පුතාලාගෙනෙ බං... මම දන්න ඩෙන්ටිස් කෙනෙක් කිවුවා නෝම්බි කාලෙට එනවලු පුදුම ගදක්ලු තියෙන්නෙ... ගෙරි මස් කෙලලා නෝම්බි අල්ලලා හවසට යනවා ඩෙන්ටල්...
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    සතුටු වෙන්න ඕන තමයි. මෙච්චර කල් හොඳ මිලක් දුන්නනෙ. ගබඩා එහෙම හදල තියෙනවනෙ. ශීතාගාරත් අඩුවක් නැතුව තියෙනවනෙ.එහෙම තියෙද්දිත්නෙ මෙහෙම වෙන්නෙ.අනික මේ ආණ්ඩුවට මැන්ඩේට් එක හම්බුනෙත් අවුරුද්දකටනෙ.😂😂😂

    යූටියුබ් එකේ ලොකු ලූණු කියලා අප්ලෝඩ් ඩේට් ෆිල්ටරේ දාල හෙව්ව නම් 2015-2019 කාලේ ලූණු ගොවියො රජවරු වගේ හිටපු හැටිත් බලාගන්න තිබුනා.
     
    • Haha
    Reactions: Giant

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    ඊනියා අහිංසක ගොවියෝ ටිකට ඔහොම වෙලා මදි. මැද පන්තියට බරක් වෙලා පොර ටෝක් දෙන ලොන්තයෝ. ආණ්ඩු මුන්ව අතාරින්නම ඕනා.
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,962
    113
    ඕකුන් තමයි උඩ දාගෙන ගිහින් චන්දෙ දුන්නෙ
     
    • Like
    Reactions: weer 11

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,950
    2,981
    113
    සතුටු වෙන්න ඕන තමයි. මෙච්චර කල් හොඳ මිලක් දුන්නනෙ. ගබඩා එහෙම හදල තියෙනවනෙ. ශීතාගාරත් අඩුවක් නැතුව තියෙනවනෙ.එහෙම තියෙද්දිත්නෙ මෙහෙම වෙන්නෙ.අනික මේ ආණ්ඩුවට මැන්ඩේට් එක හම්බුනෙත් අවුරුද්දකටනෙ.😂😂😂

    යූටියුබ් එකේ ලොකු ලූණු කියලා අප්ලෝඩ් ඩේට් ෆිල්ටරේ දාල හෙව්ව නම් 2015-2019 කාලේ ලූණු ගොවියො රජවරු වගේ හිටපු හැටිත් බලාගන්න තිබුනා.
    දවසෙ රු. 1000 හොයාගන්න දාන ත්‍රෙඩ් සිරා ගන්න එපා යකෝ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,229
    1
    61,634
    113
    Mother Earth
    කට කුණු ගඳ අල්ලගෙ පෙඩෝ වේසිගෙ පුතාලාගෙනෙ බං... මම දන්න ඩෙන්ටිස් කෙනෙක් කිවුවා නෝම්බි කාලෙට එනවලු පුදුම ගදක්ලු තියෙන්නෙ... ගෙරි මස් කෙලලා නෝම්බි අල්ලලා හවසට යනවා ඩෙන්ටල්...
    ඕකා මුස්ලිම් පකයෙක් නෙමෙයි බන්. කැරි ෂිංහලයෙක්. උගේ ආතල් එක තමයි මුෂ්ලීම් පකයෙක් වගේ ඉඳලා ශිංහලු ටිපර් කරන එක. 🤷🏻‍♂️
     
    • Like
    Reactions: CohenLenstra

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    mun nam sapayak bn. tax salli walin unta aduwata seeds denawa, pohora aduwata denawa, wagaa naya dila ewa kapala danawa, wena ratawala wage wathura walata charge karanneth na, anith items wage importerslata one tharam one widiyata import karanna dilath na, apita aduwata elawalu hambelath na. hama paththenma thalila thiyenne consumers la.
    harinam rice, b onion walata kisima benefit, aids ekak denna hoda na. 10%, 15% tax ekakata import karanna denna one one tharamata. ethakota karaganan puluwan eka karai, apita tikak hari aduwata goods market ekata ei.
     
    Last edited:
    • Like
    Reactions: CohenLenstra

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    ඊනියා අහිංසක ගොවියෝ ටිකට ඔහොම වෙලා මදි. මැද පන්තියට බරක් වෙලා පොර ටෝක් දෙන ලොන්තයෝ. ආණ්ඩු මුන්ව අතාරින්නම ඕනා.
    ඩොට්ට උනත් ඩෝබි මමයි අපේ රාජ්ජේ🤣 මංඤ්ඥංද ඕයි
    ඩොට්ට කියලා මේකේ උනුත් හිතං ඉන්නවා අනේ මංඤ්ඥා😁
     
    • Haha
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    ඩොට්ට උනත් ඩෝබි මමයි අපේ රාජ්ජේ🤣 මංඤ්ඥංද ඕයි
    ඩොට්ට කියලා මේකේ උනුත් හිතං ඉන්නවා අනේ මංඤ්ඥා😁
    මෙකේ එවුන්ගෙන් මම MBBS,MD ගත්තේ නැනේ. අනිත් එවුන් කොහොම හිතුවත් මට පුකැයි