මට මේ කෙල්ලව හොයලා දීපල්ලා

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    දැක්ක ගමන් වශී උනා. ඇඩ් වලත් ඉදලා තියෙනවලු. තොපි දන්නවද මේ කෙල්ල ගැන විස්තර

    • Love
    Reactions: 0x9

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,991
    152,993
    113
    කට්ටඩියෙක් ගාවට ගිහින් අදුනක් බැලුවා නම් නරක ද? ඕනනම් කිරියෙත් ඉන්නවා හොද කට්ටඩියො රෙකමන්ඩ් කරන්න පුළුවන්. :yes:
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    දැක්ක ගමන් වශී උනා. ඇඩ් වලත් ඉදලා තියෙනවලු. තොපි දන්නවද මේ කෙල්ල ගැන විස්තර

    බඩු යවාගන්න බැරුව විලාප දෙන තොට මොන ගෑණු ද fail පොන්ස් :lol:
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    Promotion වැඩකට කියලා ඒකිට මැසේජ් එකක් දාලා බලපන්.තොපිට ඉතින් නාකි අපිම ඉන්න ඕනි කෑලි ටෝක් කරන හැටි කියලා දෙන්න

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,077
    3
    118,743
    113
    Gampaha
    කට්ටඩියෙක් ගාවට ගිහින් අදුනක් බැලුවා නම් නරක ද? ඕනනම් කිරියෙත් ඉන්නවා හොද කට්ටඩියො රෙකමන්ඩ් කරන්න පුළුවන්. :yes:

    මේ ඇත්තිගෙ කෙස් ගහකුයි, පයට පෑගුන වැලි මිටකුයි තිබුණනං ඇහෙන් බලං උන්න වගේ කියන්න පුලුවන්...