wife udeta uyanawa. paniwidayak tiyenawanam kiyanna

ටිකකට කලින් අපේ ගෙදර හිටියෙ. මං ඒත් බැලුව මොකද මේ එක පාරට මිසිං උනේ කියල.wife udeta uyanawa. paniwidayak tiyenawanam kiyanna

gaani ubawa hambenna enne ubawa pyramid scam ekata join karagannaUdema enawa kiwwa mawa hambenna
Ube ganida ?![]()
දැක්ක ගමන් වශී උනා. ඇඩ් වලත් ඉදලා තියෙනවලු. තොපි දන්නවද මේ කෙල්ල ගැන විස්තර

@PHBhagyaකට්ටඩියෙක් ගාවට ගිහින් අදුනක් බැලුවා නම් නරක ද? ඕනනම් කිරියෙත් ඉන්නවා හොද කට්ටඩියො රෙකමන්ඩ් කරන්න පුළුවන්.![]()
කට්ටඩියෙක් ගාවට ගිහින් අදුනක් බැලුවා නම් නරක ද? ඕනනම් කිරියෙත් ඉන්නවා හොද කට්ටඩියො රෙකමන්ඩ් කරන්න පුළුවන්.![]()
මේ ඇත්තිගෙ කෙස් ගහකුයි, පයට පෑගුන වැලි මිටකුයි තිබුණනං ඇහෙන් බලං උන්න වගේ කියන්න පුලුවන්...