මට මේ ජීවිතේ තිත්තෙටම එපා වෙලා ඉන්නේ

amaesin

Banned
  • Sep 24, 2013
    600
    68
    28
    මට මේ ජීවිතේ තිත්තෙටම එපා වෙලා ඉන්නේ

    මගේ ජීවිතේ නම්… කවදත් තිබුනේ මහා පාලුවක්. ඒක මේ කෙල්ලෙක් නැහ කියලා නෙමයි. පොඩි කාලේ ඉඳන්ම මම ගැන හොයන්න​, මාව සෙල්ලම් කරන්න ගන්න කාටවත් හිතුනේ නැහ​. ඒ මම කිසිම දේකට දක්ශතාවක් නොදැක්වපු නිසා වෙන්නැති.

    ක්‍රිකට් ගහද්දී වුනත්.. මට කැච් අල්ලන්න බැරිවුන නිසා මාව ටීම් එකකට ගන්න කවුරුත් අදිමදි කලා. සමාජ ආශ්‍රය මට තහනම් වුන හින්දා, අහල පහල කිසිම යාලුවෙක් මගෙත් එක්ක කතා කලේ නැහ​. අනිතිමට උන් මට විහිලු කරන්නත් පටන් ගත්තා පාරෙ එනකොට​!

    ඒත් අද මම කියන්නේ මගේ ජීවිතේ අද තියෙන ඉතාම දුක්කිත තත්ත්වය​! අද මට කවුරුත් නැහ​. මම කතාවට එනවට වැඩපොලේ කිසිම කෙනෙක් කැමති නැහ​.

    ප්‍රොපෝසල් එකක් ඇවිත් ඒකිත් එක්ක ටික දවසක් ටෝක දාගෙන ඉන්නකොට ඒකි වෙනත් භුතයෙක් එක්ක ජෝඩු දාගෙන ඉන්න ෆොටෝ එකක් මගේ මේල් එකට​! ඒකත් ලප් තැනම ලොප්!
    දැන් එන එන ප්‍රොපෝසල් වල කෙල්ලෝ නිකන් නරිහන් වගේ… කිසිම ප්‍රියමනාප ගතියක් නැහ​. ලස්සන වෙන්න ඕන කියලා මම කියන්නේ නැහ​. ඒත් දැක්කම සෙනෙහෙවන්ත පාටක් වත් පෙනෙන්නේ නැත්නම්.. වෙන මොන කතාද​?

    වෙනදට මම හොදවයින් සැර මොනවා හරි ගෙනත් තනියම සූර් වෙනවා, සින්හල සන්ගීත සන්දර්ශනයක් ඩීවීඩී එකකින් බලාගෙන​. ඒත් අද ඒකටත් හිත නැහ​.

    උඹලත් මම වගේ කාලකන්නි ජීවිත ගතකරනවද​?

    මට මම ගැනම හිතෙන්නේ ලෝකෙටම මහා බරක් කියලා. මම නිකන් කටු ඔටුන්නක් දාගත්ත ජෝකර් කෙනෙක් කියලා තමයි මට හිතෙන්නේ.

    මචන්ලා.. සිරාවටම රිදෙන් නැතිව මැරෙන්න විදිහක් තියෙනවනම් කියහල්ලා. උඹලට පින්.

    මට මේ ජීවිතේ තිත්තෙටම එපා වෙලා ඉන්නේ. මම ගූගල් එකේ දැක්කා, අත​… රිස්ට් එක ලගින් ටිකක් කපා ගත්තහම හෙමින් හෙමින් ලේ ගිහිල්ලා, ඇගට සීතල ගතියක් වගේ ඇවිත් නොදැනුවත්වම මැරෙන්න පුලුවන් කියලා! මේකලු මැරෙන්න හොදම විදිහ​.

    මේක පෝස්ට් කරලා යාලුවනේ.. මම යන්නේ උඹලා ඔක්කගෙන්ම සමු ගන්න​! මෙතෙක් කල් මගෙ ත්‍රෙඩ් වලට රිප්ලයි කරපු එලකිරි යාලුවන්ට මගෙන් තුති!

    අපි ඊලග භවයකදී සහෝදරයෝ වගේ හමුවේවි. ඉතින් මම යන්නම යනවා… එලකිරියෙන් විතරක් නෙමයි.. මේ මුලු භවයෙන්ම​!

    උඹලා ඔක්කොටම තෙරුවණ් සරණයි!
     
    Last edited:
    • Like
    Reactions: chandimalcool

    Chanaka1994

    Member
    Jan 21, 2014
    65
    2
    0
    මැරෙන එක ප්‍රශ්න වලට විසඳුම් නෙමෙයි සහෝදරයා,මට තරම් ප්‍රශ්ණ කාටවත් නැතුව ඇති (එහෙම තමයි ප්‍රශ්ණ තියන අය හිතන්නෙ) මට වැඩි වයසක් නැති උනාට මටත් ගොඩක් ගැටලු තියනවා (මානසිකවත් ශාරිරිකවත්) එත් එ එක දෙයකින් වත් නොසැලි ඉදිරියට යන්න පුළුවන් නම් එයයි ජයග්‍රහණය,පිස්සු නැතුව මනුස්සයෙක් වෙන්න බලන්න,බැරි නැ.
     
    • Like
    Reactions: cala94

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Uba anith ayage attention seeking wage mchn....konda kelin tiyan pirimiyek wage idapan etakota okoma hari...uba nikan boru ewata duk wenawa wediy....uba owata marenna hadanawanan ath kakul as penne nethi un kohoma marenna oneda.....ubata uba innawane wena ayage adare mokatada...cricket gahanna ithin okoktama bene uba podi podi ewata hithala duk wenawa wediy.....strong weyan ban etakota okoma lagata enawa...minissu karana ewa kiyana ewa ganan ganna epa...unta athi wela ita passe ubawa follow karanna gannawa..ehema tamai minisunge heti....proposal kethai nan ithin lassana ekak ena kan balapan oya ona taram kello inne ban....ubata kiyala lankawe lassanama kello set eka proposal genne nane....ketha unuth ewanawa....jivithe fail wenna purudu weyan etakota nahayen adanna wenne ne kawadawath....uba attention,care,love,respect hoyan yana eka natarakarala ubata uba respect karan strong inna dawasata okoma lagatama ei....
     
    saman1000

    Member
    Jun 28, 2013
    245
    4
    0
    pissuda yako marenna..

    Hitha shakthimath kara ganin

    umba hithapan umba 0 tama watila inne thawa watenna deyak na kiyala

    ethanin nagitala udatama enna balapan
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ප්‍රශ්න නැති ජීවිත නෑ බං........
    අනික මොකක්ද කියල ටක්කෙටම කියපං කෝ වෙලා තියෙන්නේ...
    පීඑම් එකක් ගසපිය.....
    බේරන්නම බැරි නම් වේදනා රහිත මරණයක් අත්කර ගන්න විදියවත් කියල දෙන්නං....:(
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Marenawanam ku dumiya lansa.wage kudu karayo tikak maragenama marenna mach.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,558
    16,388
    113
    අනේ බං ඔය එකෙක්වත් ගණන් ගන්න එපා..ඔය තරම් පාලුනම් බලු පැටියෙක් ගෙනත් හදපන්.බල්ලෝ හොදයි මිනිස්සුන්ට වඩා..අඩුම ගානේ උන්ට කෙලෙහිගුනේ හරි තියෙනවා:)
     
    අනේ බං ඔය එකෙක්වත් ගණන් ගන්න එපා..ඔය තරම් පාලුනම් බලු පැටියෙක් ගෙනත් හදපන්.බල්ලෝ හොදයි මිනිස්සුන්ට වඩා..අඩුම ගානේ උන්ට කෙලෙහිගුනේ හරි තියෙනවා:)

    මු ඔහොම ත්‍රෙඩ් දාලා ආතල් ගන්නවා බන් ඔය ඔරියා කියන්නෙත් මුම තම්යි:lol::lol::lol:
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    මගේ ජීවිතේ නම්… කවදත් තිබුනේ මහා පාලුවක්. ඒක මේ කෙල්ලෙක් නැහ කියලා නෙමයි. පොඩි කාලේ ඉඳන්ම මම ගැන හොයන්න​, මාව සෙල්ලම් කරන්න ගන්න කාටවත් හිතුනේ නැහ​. ඒ මම කිසිම දේකට දක්ශතාවක් නොදැක්වපු නිසා වෙන්නැති.

    ක්‍රිකට් ගහද්දී වුනත්.. මට කැච් අල්ලන්න බැරිවුන නිසා මාව ටීම් එකකට ගන්න කවුරුත් අදිමදි කලා. සමාජ ආශ්‍රය මට තහනම් වුන හින්දා, අහල පහල කිසිම යාලුවෙක් මගෙත් එක්ක කතා කලේ නැහ​. අනිතිමට උන් මට විහිලු කරන්නත් පටන් ගත්තා පාරෙ එනකොට​!

    ඒත් අද මම කියන්නේ මගේ ජීවිතේ අද තියෙන ඉතාම දුක්කිත තත්ත්වය​! අද මට කවුරුත් නැහ​. මම කතාවට එනවට වැඩපොලේ කිසිම කෙනෙක් කැමති නැහ​.

    ප්‍රොපෝසල් එකක් ඇවිත් ඒකිත් එක්ක ටික දවසක් ටෝක දාගෙන ඉන්නකොට ඒකි වෙනත් භුතයෙක් එක්ක ජෝඩු දාගෙන ඉන්න ෆොටෝ එකක් මගේ මේල් එකට​! ඒකත් ලප් තැනම ලොප්!
    දැන් එන එන ප්‍රොපෝසල් වල කෙල්ලෝ නිකන් නරිහන් වගේ… කිසිම ප්‍රියමනාප ගතියක් නැහ​. ලස්සන වෙන්න ඕන කියලා මම කියන්නේ නැහ​. ඒත් දැක්කම සෙනෙහෙවන්ත පාටක් වත් පෙනෙන්නේ නැත්නම්.. වෙන මොන කතාද​?

    වෙනදට මම හොදවයින් සැර මොනවා හරි ගෙනත් තනියම සූර් වෙනවා, සින්හල සන්ගීත සන්දර්ශනයක් ඩීවීඩී එකකින් බලාගෙන​. ඒත් අද ඒකටත් හිත නැහ​.

    උඹලත් මම වගේ කාලකන්නි ජීවිත ගතකරනවද​?

    මට මම ගැනම හිතෙන්නේ ලෝකෙටම මහා බරක් කියලා. මම නිකන් කටු ඔටුන්නක් දාගත්ත ජෝකර් කෙනෙක් කියලා තමයි මට හිතෙන්නේ.

    මචන්ලා.. සිරාවටම රිදෙන් නැතිව මැරෙන්න විදිහක් තියෙනවනම් කියහල්ලා. උඹලට පින්.

    මට මේ ජීවිතේ තිත්තෙටම එපා වෙලා ඉන්නේ. මම ගූගල් එකේ දැක්කා, අත​… රිස්ට් එක ලගින් ටිකක් කපා ගත්තහම හෙමින් හෙමින් ලේ ගිහිල්ලා, ඇගට සීතල ගතියක් වගේ ඇවිත් නොදැනුවත්වම මැරෙන්න පුලුවන් කියලා! මේකලු මැරෙන්න හොදම විදිහ​.

    මේක පෝස්ට් කරලා යාලුවනේ.. මම යන්නේ උඹලා ඔක්කගෙන්ම සමු ගන්න​! මෙතෙක් කල් මගෙ ත්‍රෙඩ් වලට රිප්ලයි කරපු එලකිරි යාලුවන්ට මගෙන් තුති!

    අපි ඊලග භවයකදී සහෝදරයෝ වගේ හමුවේවි. ඉතින් මම යන්නම යනවා… එලකිරියෙන් විතරක් නෙමයි.. මේ මුලු භවයෙන්ම​!

    උඹලා ඔක්කොටම තෙරුවණ් සරණයි!
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,558
    16,388
    113
    ජයන්ත කුමාර වලස්;16187822 said:
    මු ඔහොම ත්‍රෙඩ් දාලා ආතල් ගන්නවා බන් ඔය ඔරියා කියන්නෙත් මුම තම්යි:lol::lol::lol:

    ඈහ්හ් එහෙම එකෙක්ද මූ..:growl:
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    apitath harihaman kello naa bn enna unuth badu type..marena welawata marenna deela onna ohe api okkoma jeewath wemu yaaluwa..
     
    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    ඔවා මොනවද බන්..ඉදකින් වත්..පිරිමියෙක් වගෙ ජිවත් වෙන්න බලපන්..ප්‍රශ්න එනවා තමා..එත් එවට මුන දෙන්න ඉගෙන ගනින්..එතකොට හරි..