මට මේ ජීවිතේ තිත්තෙටම එපා වෙලා ඉන්නේ

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ඕං අන්තිමට පාහරයින්ට වෙන දේ.
    දිට්ඨ ධම්ම වේදනීය කර්මය පලදෙනවා කියන්නේ ඒකට වෙන්න ඇති.
    ඉන්නකම් පච වපුර වපුර වෛරය පිරිමහන්න හැදුවා.
    මැරෙන්න කලින් මේ රටට විරුද්ධව කල කී දේවල් පාපෝච්ඡාරණය කරලා මැරියන්.
    නැත්නම් එන ආත්මෙදිවත් ගෙවලා ඉවර කරන්න බැරිවෙයි.
     
    May 19, 2013
    1,864
    81
    0
    මේ ලෝකේ ප්‍රශ්ණ වැඩි කියලා මැරුනොත් ඊළඟ ලෝකේ ප්‍රශ්ණ ඊටත් වැඩියි. බැඳීම්, ආශාවන් අඩු කර ගත්තම පුළුවන් තරම්, ගොඩක් ප්‍රශ්ණ නැති වෙනවා.
     

    aruna47

    Well-known member
  • මගේ ජීවිතේ නම්… කවදත් තිබුනේ මහා පාලුවක්. ඒක මේ කෙල්ලෙක් නැහ කියලා නෙමයි. පොඩි කාලේ ඉඳන්ම මම ගැන හොයන්න​, මාව සෙල්ලම් කරන්න ගන්න කාටවත් හිතුනේ නැහ​. ඒ මම කිසිම දේකට දක්ශතාවක් නොදැක්වපු නිසා වෙන්නැති.

    ක්‍රිකට් ගහද්දී වුනත්.. මට කැච් අල්ලන්න බැරිවුන නිසා මාව ටීම් එකකට ගන්න කවුරුත් අදිමදි කලා. සමාජ ආශ්‍රය මට තහනම් වුන හින්දා, අහල පහල කිසිම යාලුවෙක් මගෙත් එක්ක කතා කලේ නැහ​. අනිතිමට උන් මට විහිලු කරන්නත් පටන් ගත්තා පාරෙ එනකොට​!

    ඒත් අද මම කියන්නේ මගේ ජීවිතේ අද තියෙන ඉතාම දුක්කිත තත්ත්වය​! අද මට කවුරුත් නැහ​. මම කතාවට එනවට වැඩපොලේ කිසිම කෙනෙක් කැමති නැහ​.

    ප්‍රොපෝසල් එකක් ඇවිත් ඒකිත් එක්ක ටික දවසක් ටෝක දාගෙන ඉන්නකොට ඒකි වෙනත් භුතයෙක් එක්ක ජෝඩු දාගෙන ඉන්න ෆොටෝ එකක් මගේ මේල් එකට​! ඒකත් ලප් තැනම ලොප්!
    දැන් එන එන ප්‍රොපෝසල් වල කෙල්ලෝ නිකන් නරිහන් වගේ… කිසිම ප්‍රියමනාප ගතියක් නැහ​. ලස්සන වෙන්න ඕන කියලා මම කියන්නේ නැහ​. ඒත් දැක්කම සෙනෙහෙවන්ත පාටක් වත් පෙනෙන්නේ නැත්නම්.. වෙන මොන කතාද​?

    වෙනදට මම හොදවයින් සැර මොනවා හරි ගෙනත් තනියම සූර් වෙනවා, සින්හල සන්ගීත සන්දර්ශනයක් ඩීවීඩී එකකින් බලාගෙන​. ඒත් අද ඒකටත් හිත නැහ​.

    උඹලත් මම වගේ කාලකන්නි ජීවිත ගතකරනවද​?

    මට මම ගැනම හිතෙන්නේ ලෝකෙටම මහා බරක් කියලා. මම නිකන් කටු ඔටුන්නක් දාගත්ත ජෝකර් කෙනෙක් කියලා තමයි මට හිතෙන්නේ.

    මචන්ලා.. සිරාවටම රිදෙන් නැතිව මැරෙන්න විදිහක් තියෙනවනම් කියහල්ලා. උඹලට පින්.

    මට මේ ජීවිතේ තිත්තෙටම එපා වෙලා ඉන්නේ. මම ගූගල් එකේ දැක්කා, අත​… රිස්ට් එක ලගින් ටිකක් කපා ගත්තහම හෙමින් හෙමින් ලේ ගිහිල්ලා, ඇගට සීතල ගතියක් වගේ ඇවිත් නොදැනුවත්වම මැරෙන්න පුලුවන් කියලා! මේකලු මැරෙන්න හොදම විදිහ​.

    මේක පෝස්ට් කරලා යාලුවනේ.. මම යන්නේ උඹලා ඔක්කගෙන්ම සමු ගන්න​! මෙතෙක් කල් මගෙ ත්‍රෙඩ් වලට රිප්ලයි කරපු එලකිරි යාලුවන්ට මගෙන් තුති!

    අපි ඊලග භවයකදී සහෝදරයෝ වගේ හමුවේවි. ඉතින් මම යන්නම යනවා… එලකිරියෙන් විතරක් නෙමයි.. මේ මුලු භවයෙන්ම​!

    උඹලා ඔක්කොටම තෙරුවණ් සරණයි!

    අපෝ උබ වගේ කාලකන්නි ජිවිත මේකේ කවුරුත් ගත කරන්නේ නැහැ. අනික උබ වගේ කළු කැත දෙමලෙක්ට මොන කෙල්ලොද. තෝ ගිහින් LTTE එකට බැදියන්. උබ ලෝකෙට මල කරුමයක්. එක ඇත්ත ජෝකර් තමා. :lol:

    රිදෙන්නේ නැතිව මැරෙන්න ඕන නම් මහේෂ් එමිල් වලතරව හම්බ වෙයන්. මතක ඇතිව පුක වෙලන් පලයන්. එතකොට ඉක්මනට මැරෙන්න පුළුවන්. :lol::lol::lol:

    අනේ ඊලග බවේදී හම්බ නොවේවා කියලා පතනවා. ටටා
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,686
    742
    113
    Kandy
    Bola Katada prasna natthe Owa ganan Ganna epa Onna ohe cake kallak kala Sathutin enna balanna Ethakota wade Goda Owath Prasnada Moda wada Nokara onna Ohe Edapan
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Friends la nathi unata ganan ganna epa. Budun wahanseth kiyala thiyenne, Sure friend kenek nathnam, thaniyama inna eka hodai kiyala. Kawru nathath OBAGE MIND EKA FRIENDS LA 100000000000 INNVA VAGE. MIND POWER EKA THIYENAKAM BAYA VENNA EPA.
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,077
    9,784
    113
    එක තැනක නෑ
    umbala aththa kiyanawada joke karanawada kiyala nam danne naha ban. umba thaniwela kiyala hitha hitha innawa nam udaharanekata ganin scuviyawa! balapan u diha, thatta thaniyama gedarakata wela, online wada kara kara innawa. umba u nam melahakata 10000000000 marila ban. jeewath weyan ban. eke thamai rase thiyanne. kana katu wala. antha asarana wela yanda thanak nathi wendama kelauna ewun ban api. eth dan gema tikak hari gahagena yanawa. hithata dairiya aran wada karapan. umba joke ekata meka damma nam umbata me comment eka kiyawanakota hina yai naththam athal ekak ei. th meka thamai aththa machan. anyway jeewath weyan!!! Busu saranai!
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,121
    994
    113
    V
    මැරෙන එක ප්‍රශ්න වලට විසඳුම් නෙමෙයි සහෝදරයා,මට තරම් ප්‍රශ්ණ කාටවත් නැතුව ඇති (එහෙම තමයි ප්‍රශ්ණ තියන අය හිතන්නෙ) මට වැඩි වයසක් නැති උනාට මටත් ගොඩක් ගැටලු තියනවා (මානසිකවත් ශාරිරිකවත්) එත් එ එක දෙයකින් වත් නොසැලි ඉදිරියට යන්න පුළුවන් නම් එයයි ජයග්‍රහණය,පිස්සු නැතුව මනුස්සයෙක් වෙන්න බලන්න,බැරි නැ.

    RESPECT:)