මට මේ පිලිබඳව දැනුම ඇති කෙනෙක් පහදා දෙන්න.

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මගේ එෆෙයා(ර්) එකට අවුරුද්දකට වැඩි උනා. අපි අතර යොනී ප්‍රවේශයක් නැතිව ලිංගික ක්‍රියාකාරකම් සිද්ධ වෙලා තියෙනවා.

    ඒකට ගොඩක් හේතුව උනේ මම කැමතියි එයා වෙනත් අය සමඟ ලිංගිකව එකතු වෙනවා දකින්න. ලව් එක පටන් ගත්තු මුල් දවස්වල මම එයාට ඒක කිව්වේ නැහැ. මගෙන් ඈත් වෙයි කියලා.

    නමුත් මම ඇයට මීට මාස කිහිපයකට පෙර ඒ පිළිබඳව පැවසුවා. ඒකට හේතුව මම දැනට විදේශ ගත වෙලා ඉන්නේ. විටින් විට ඇය මට ඉක්මනට එන්න කිව්වා. මගේ ලගින් ඉන්න ඕන කියලා. ඇත්තටම ඇය මගේ උණුසුමට වශි වෙලා වගේ. ඉතින් ඔහොම කාලයක් යද්දී මම ඇයට මගේ මානසික තත්වය පැහැදිලි කලා.

    මම ඇයට කිව්වා ඔයාට කවුරු හරි කතා කරනවා නම්, ( ට්‍රයි කරනවා නම්) පිරිසිදු කම නැති කර ගන්නෙ නැතුව ඒ කෙනා අශ්‍රය කරන්න කියලා. මම කිව්වා ඔයා එහෙම කරන එක මට සතුටක් කියලා. මම විටින් විට එයාගෙන් කලින් පෙම්වතුන් සමඟ සිදු වු දේවල් පුනපුනා අහලා තියෙනවා. ඒ වෙලාවට එයා මාත් එක්ක අමනාප වෙලා තියෙනවා පරණ දේවල් අහනවා කියලා. ඇත්තටම කියනවා නම් මම එයින් ස්වයං වින්දනයක් ලබලා තියෙනවා.
    මම කවදාවත් එයාගේ දුරකථනය බලන්නෙ නැහැ. සැක කලේ නැහැ. පිරිමි යහලුවන් සමඟ කතා කරන්න ඉඩ දුන්නා. හේතුව අර නිසා.

    අනිත් එක තමයි මම ඇයව අනාථ නොකලෙ මගේ රුචිය පිළිබඳ ව ඇයට පැවසිමෙන් ඇය මා අත් හැරියොත් වෙනත් පුරුෂයෙකු ලඟට යෑමේදී ඇති වන තත්වය ගැන හිතලා.

    මට තව දුරටත් මෙය සඟවාගෙන ඉන්න බැරි නිසා ඇයට පැවසුවා. වෙනත් කෙනෙකු සමඟ තාවකාලික ඇසුරක් පවත්වන්න කියලා බල කලා. නමුත් ඒ මට මානසික රෝගයක් තියෙනවා කියලා මීට මාස කිහිපයකට පෙර මාව අත් හැරියා. මට දැන් මෙය මානසිකව ගැටලුවක් වෙලා තියෙනවා. මම ඇ්‍රයට ඇත්තටම ආදරය කලා. අනෙක් එක තමයි මම කැමති උනා විවාහ උනාට පස්සේ උනත් ඇය වෙනත් පුරුෂයින් සමඟ ලිංගික ඇසුරක් පවත්වනවට. අදටත් මම කැමති එහෙම තත්වයකට. මම තනියෙන් ඉන්න වෙලාවකට මම හිතනවා මම බැන්දම යහළුවන් ගෙදර එක්කන් එනවා. නොදැනෙන ලෙස ඔවුන් තනි කරලා ලිංගික ඇසුරක් දක්වා යන විදියට එයාලටත් නොදැනෙන්න කරනවා කියලා.

    ඉතින් මට දැනගන්න ඕන එය ඇත්තටම මානසික රෝගයක් ද?
    රෝගයක් නම් ප්‍රතිකාර තියෙනවා ද?
    රෝගයක් නොවේ නම් මගේ රුචිය දැන් ගැනීමේදී සියලු කාන්තාවන් ප්‍රතික්ෂේප කරයිද?
    මා කිසිදු ලිංගික බෙලහීනතාවය ක් නැහැ. ප්‍රාණවත් වීම සහ විශාලත්වය ප්‍රශස්ථ මට්ටමක තියෙනවා.

    මට මේ පිලිබඳව දැනුම ඇති කෙනෙක් පහදා දෙන්න.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Palawenima de thama Wela katha kywana ekai

    Anwashaya blue films baalana eka nwaththapan bn anith de bn

    love kynne sexma nemei kyana de terum ganin ehema feelings enwanm

    ewa yatapath krganna balapn nathnam mansika waidawaryek hambela

    TReatments ganin kal yanakota oka wadi wenna plwn bn
    Doctor කෙනෙක් කතා කලා. එය රෝගයක් නෙවෙන බව ප්‍රකාශ කලා. එය පිළිබඳ ව බොහෝ පැහැදිලි කිරිමක් කළා.

    dan sanipay
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උඹල වගේ යාලුවො අපිට නෑනෙ.
    මචං මේකයි සීන් එක. උබේ කෙල්ල ඒ වැඩේට කැමතිනම් ඒකෙ කිසිම ගැටලුවක් නැහැ. නමුත් එහෙම කරන්න කියලා කෙල්ලට බල කරන්න කිසිම අයිතියක් නැහැ. අනික උබ එහෙම කරන්න කියලාත් ඒකි බෑ කියනවනම් උබට ඒ කෙල්ලව තරම් කෙල්ලෙක් වෙන කොහෙන්වත් හොයන්න බැහැ. මගෙ යාලුවෙක් වෙන කෙල්ලෙක් හිටියා බැඳලා ලමයෙකුත් ඉන්නවා. ඒ කෙල්ලගෙ හස්බන්ඩ් ටත් ඔහොම ආසාවක් තිබිලා ඒ කෙල්ලට ගොඩක් බල කලා එහෙම ඉන්න. අන්තිමට ඒ කෙල්ල අර කොල්ලව ඩිවෝස් කරලා ලමයවත් අරං ගිහින් තනියම ජීවත් වෙනවා.. ඕකත් එකතරා විකුර්ති මානසිකත්වයක් විදියට ගන්න පුලුවන්.. ඒ නිසා සාර්තක පව්ල් ජීවිතයක් ගත කරන්න අමාරු තත්වයක් ඇති වෙන්න පුලුවන්.. ඒ නිසා උබ හැම වෙලේම මේ තත්වය නැති කරගන්න උත්සහ කරපං.. ඩොක්ටර්ල හමබ් වෙන එක හොඳයි.. නමුත් සාර්තකම ක්‍රමය තමයි තමන් විසින්ම තමන්ගේ ගැටලුව අවබෝධ කරගෙන ඒකෙන් මිදීම.. අනික් කාරනය තමයි ලිංගික සම්බන්ධයකදි තමන්ගේ සතුට ගැන විතරක් නෙවෙයි තමන්ගේ සහකාරියගේ සතුට කැමැත්ත අකමැත්ත ගැනත් හිතලා දෙන්න හොඳින් තේරුම් අරගෙන ඒ කටයුතු වල යෙදීම.. හොඳට හිතලා තීරන ගනින් මචං.. ගුඩ් ලක්
     
    CobraBrother

    Well-known member
  • Jun 2, 2020
    110
    279
    63
    මට මේ පිලිබඳව දැනුම ඇති කෙනෙක් පහදා දෙන්න.
    සාර්තකම ක්‍රමය තමයි තමන් විසින්ම තමන්ගේ ගැටලුව අවබෝධ කරගෙන ඒකෙන් මිදීම.. අනික් කාරනය තමයි ලිංගික සම්බන්ධයකදි තමන්ගේ සතුට ගැන විතරක් නෙවෙයි තමන්ගේ සහකාරියගේ සතුට කැමැත්ත අකමැත්ත ගැනත් හිතලා දෙන්න හොඳින් තේරුම් අරගෙන ඒ කටයුතු වල යෙදීම.. හොඳට හිතලා තීරන ගනින් මචං.. ගුඩ් ලක්
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    meanwhile EBUSE agents

    meerkat_gif-source_1.gif
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    Hapo Cuckold neda?
    Oka manasika ledak nemei Fetish ekak.
    Eka just normal. Habai ewata kamathi open minded kellek set wenne na lesiyen.
    Ohoma digatama force karoth eki ubawa atharina eka ahannath deyak nemei.
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,677
    6,452
    113
    මගේ එෆෙයා(ර්) එකට අවුරුද්දකට වැඩි උනා. අපි අතර යොනී ප්‍රවේශයක් නැතිව ලිංගික ක්‍රියාකාරකම් සිද්ධ වෙලා තියෙනවා.

    ඒකට ගොඩක් හේතුව උනේ මම කැමතියි එයා වෙනත් අය සමඟ ලිංගිකව එකතු වෙනවා දකින්න. ලව් එක පටන් ගත්තු මුල් දවස්වල මම එයාට ඒක කිව්වේ නැහැ. මගෙන් ඈත් වෙයි කියලා.

    නමුත් මම ඇයට මීට මාස කිහිපයකට පෙර ඒ පිළිබඳව පැවසුවා. ඒකට හේතුව මම දැනට විදේශ ගත වෙලා ඉන්නේ. විටින් විට ඇය මට ඉක්මනට එන්න කිව්වා. මගේ ලගින් ඉන්න ඕන කියලා. ඇත්තටම ඇය මගේ උණුසුමට වශි වෙලා වගේ. ඉතින් ඔහොම කාලයක් යද්දී මම ඇයට මගේ මානසික තත්වය පැහැදිලි කලා.

    මම ඇයට කිව්වා ඔයාට කවුරු හරි කතා කරනවා නම්, ( ට්‍රයි කරනවා නම්) පිරිසිදු කම නැති කර ගන්නෙ නැතුව ඒ කෙනා අශ්‍රය කරන්න කියලා. මම කිව්වා ඔයා එහෙම කරන එක මට සතුටක් කියලා. මම විටින් විට එයාගෙන් කලින් පෙම්වතුන් සමඟ සිදු වු දේවල් පුනපුනා අහලා තියෙනවා. ඒ වෙලාවට එයා මාත් එක්ක අමනාප වෙලා තියෙනවා පරණ දේවල් අහනවා කියලා. ඇත්තටම කියනවා නම් මම එයින් ස්වයං වින්දනයක් ලබලා තියෙනවා.
    මම කවදාවත් එයාගේ දුරකථනය බලන්නෙ නැහැ. සැක කලේ නැහැ. පිරිමි යහලුවන් සමඟ කතා කරන්න ඉඩ දුන්නා. හේතුව අර නිසා.

    අනිත් එක තමයි මම ඇයව අනාථ නොකලෙ මගේ රුචිය පිළිබඳ ව ඇයට පැවසිමෙන් ඇය මා අත් හැරියොත් වෙනත් පුරුෂයෙකු ලඟට යෑමේදී ඇති වන තත්වය ගැන හිතලා.

    මට තව දුරටත් මෙය සඟවාගෙන ඉන්න බැරි නිසා ඇයට පැවසුවා. වෙනත් කෙනෙකු සමඟ තාවකාලික ඇසුරක් පවත්වන්න කියලා බල කලා. නමුත් ඒ මට මානසික රෝගයක් තියෙනවා කියලා මීට මාස කිහිපයකට පෙර මාව අත් හැරියා. මට දැන් මෙය මානසිකව ගැටලුවක් වෙලා තියෙනවා. මම ඇ්‍රයට ඇත්තටම ආදරය කලා. අනෙක් එක තමයි මම කැමති උනා විවාහ උනාට පස්සේ උනත් ඇය වෙනත් පුරුෂයින් සමඟ ලිංගික ඇසුරක් පවත්වනවට. අදටත් මම කැමති එහෙම තත්වයකට. මම තනියෙන් ඉන්න වෙලාවකට මම හිතනවා මම බැන්දම යහළුවන් ගෙදර එක්කන් එනවා. නොදැනෙන ලෙස ඔවුන් තනි කරලා ලිංගික ඇසුරක් දක්වා යන විදියට එයාලටත් නොදැනෙන්න කරනවා කියලා.

    ඉතින් මට දැනගන්න ඕන එය ඇත්තටම මානසික රෝගයක් ද?
    රෝගයක් නම් ප්‍රතිකාර තියෙනවා ද?
    රෝගයක් නොවේ නම් මගේ රුචිය දැන් ගැනීමේදී සියලු කාන්තාවන් ප්‍රතික්ෂේප කරයිද?
    මා කිසිදු ලිංගික බෙලහීනතාවය ක් නැහැ. ප්‍රාණවත් වීම සහ විශාලත්වය ප්‍රශස්ථ මට්ටමක තියෙනවා.

    මට මේ පිලිබඳව දැනුම ඇති කෙනෙක් පහදා දෙන්න.
    අද ඉදන් උඹ මගේ හොදම යාළුවා. පවුල එක්ක අපේ ගෙදර වරෙන්.
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    එහෙම හිතෙන උබට නෙමෙයි මානසික අවුල තියෙන්නේ ඒකිට ඒකිව මානසික උපදේශන ඩොකෙක් ලව්වා හොද උපදේශනයක් දියන්

    එහෙනම් වයිෆ්ගේ නංගිත් එක්කත් මන් කරන්නේ