මට මේ පිලිබඳව දැනුම ඇති කෙනෙක් පහදා දෙන්න.

lilman

Well-known member
  • May 10, 2009
    41,076
    54,743
    113
    Colombo
    මගේ එෆෙයා(ර්) එකට අවුරුද්දකට වැඩි උනා. අපි අතර යොනී ප්‍රවේශයක් නැතිව ලිංගික ක්‍රියාකාරකම් සිද්ධ වෙලා තියෙනවා.

    හිල මාරු වෙලා කණට හරි නහයට හරි දැම්මද ?
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මචං මේකයි සීන් එක. උබේ කෙල්ල ඒ වැඩේට කැමතිනම් ඒකෙ කිසිම ගැටලුවක් නැහැ. නමුත් එහෙම කරන්න කියලා කෙල්ලට බල කරන්න කිසිම අයිතියක් නැහැ. අනික උබ එහෙම කරන්න කියලාත් ඒකි බෑ කියනවනම් උබට ඒ කෙල්ලව තරම් කෙල්ලෙක් වෙන කොහෙන්වත් හොයන්න බැහැ. මගෙ යාලුවෙක් වෙන කෙල්ලෙක් හිටියා බැඳලා ලමයෙකුත් ඉන්නවා. ඒ කෙල්ලගෙ හස්බන්ඩ් ටත් ඔහොම ආසාවක් තිබිලා ඒ කෙල්ලට ගොඩක් බල කලා එහෙම ඉන්න. අන්තිමට ඒ කෙල්ල අර කොල්ලව ඩිවෝස් කරලා ලමයවත් අරං ගිහින් තනියම ජීවත් වෙනවා.. ඕකත් එකතරා විකුර්ති මානසිකත්වයක් විදියට ගන්න පුලුවන්.. ඒ නිසා සාර්තක පව්ල් ජීවිතයක් ගත කරන්න අමාරු තත්වයක් ඇති වෙන්න පුලුවන්.. ඒ නිසා උබ හැම වෙලේම මේ තත්වය නැති කරගන්න උත්සහ කරපං.. ඩොක්ටර්ල හමබ් වෙන එක හොඳයි.. නමුත් සාර්තකම ක්‍රමය තමයි තමන් විසින්ම තමන්ගේ ගැටලුව අවබෝධ කරගෙන ඒකෙන් මිදීම.. අනික් කාරනය තමයි ලිංගික සම්බන්ධයකදි තමන්ගේ සතුට ගැන විතරක් නෙවෙයි තමන්ගේ සහකාරියගේ සතුට කැමැත්ත අකමැත්ත ගැනත් හිතලා දෙන්න හොඳින් තේරුම් අරගෙන ඒ කටයුතු වල යෙදීම.. හොඳට හිතලා තීරන ගනින් මචං.. ගුඩ් ලක්
    ඔව් මචං උඹ හරි. සරල සීන් එකක් නෙවෙයි මේක.
     

    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    මූ හැක් වෙලා කියල හිතෙන්නේ මට විතරද බන්?
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මට ඔයාගේ යාලුවෙක් වෙන්න ඕනේ