මට මේ බඩු ටික ගන්න හොඳ තැනක් ඕනේ

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    Rice Cooker
    Blender
    Air Fryer or Oven
    Coffee Machine

    මට මේ බඩු ටික ගන්න හොඳ තැනක් සහ ලොකු කාලයක් පාවිච්චි කරන්න පුළුවන් හොඳ brands ටිකක් දැනගන්න ඕනේ
     
    • Like
    Reactions: B.Chat

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,808
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    Rice Cooker
    Blender
    Air Fryer or Oven
    Coffee Machine

    මට මේ බඩු ටික ගන්න හොඳ තැනක් සහ ලොකු කාලයක් පාවිච්චි කරන්න පුළුවන් හොඳ brands ටිකක් දැනගන්න ඕනේ
    මගේ advice එක නම් ලොකුවට වියදම් කරන්න එපා. දෙන මුදලට වටිනා ඒවා නෑ.
    ඒ නිසා ගෙවන මුදලට අවුරුදු 3-4ක් ඇදගන්න පුළුවන් බඩු ටික විතරක් ගන්න.
    අනික අත්‍යාවශ්‍ය දේ විතරක් මිලදී ගන්න

    උදා. රයිස් කුකර් හොද එකක් ඉස්සර 5000.00 විතර. දැන් ඒවා 10,000ක් විතර. එකත් හොද බ්‍රෑන්ඩ් නෑ. ඉස්සර 1500-2000 තිබ්බ ඒවාත් දැන් 5000,
    ඉතින් ඔකේ මහා ලොකු ටෙක්නොලොගියක් නැති නිසා කැඩුනොත් තමන්ට හදාගන්න පුලුවන වගේ එකක් උපරිම අඩුම මිලට අරන් අවුරුදු 3-4ක් ඇදලා පස්සේ හොද එකක් ගන්න එක තමා වටින්නේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,632
    67,981
    113
    Black & decker dimo eke nan shape eke hodai damro,singer,abans walata wada.panasonic indian nan chora ita wada innovex hodai.

    Hoda blender ekak one nan ninja blender ekak ganin amazon.co.uk walin.anith ewa nan itin lankawen ganin

    Airfryer nethuwa airfryer included multi cooker ekak ganin gana podday wenas wenne.
     
    • Like
    Reactions: ThisaraMalintha

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,609
    1
    32,362
    113
    - උඩරට -
    සිංගර් , අබාන්ස් ඔය මුකුත් ඕනී නෑ හොඳ වගකීමක් ඇතුව ගන්න පුළුවන් , කැඩුනොත් හදා ගන්න පුළුවන් , ඉලෙක්ට්‍රොනික් බඩු කඩයක් හොයා ගනින්..
     
    • Like
    Reactions: kinkon

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    මගේ advice එක නම් ලොකුවට වියදම් කරන්න එපා. දෙන මුදලට වටිනා ඒවා නෑ.
    ඒ නිසා ගෙවන මුදලට අවුරුදු 3-4ක් ඇදගන්න පුළුවන් බඩු ටික විතරක් ගන්න.
    අනික අත්‍යාවශ්‍ය දේ විතරක් මිලදී ගන්න

    උදා. රයිස් කුකර් හොද එකක් ඉස්සර 5000.00 විතර. දැන් ඒවා 10,000ක් විතර. එකත් හොද බ්‍රෑන්ඩ් නෑ. ඉස්සර 1500-2000 තිබ්බ ඒවාත් දැන් 5000,
    ඉතින් ඔකේ මහා ලොකු ටෙක්නොලොගියක් නැති නිසා කැඩුනොත් තමන්ට හදාගන්න පුලුවන වගේ එකක් උපරිම අඩුම මිලට අරන් අවුරුදු 3-4ක් ඇදලා පස්සේ හොද එකක් ගන්න එක තමා වටින්නේ.
    අඩෝ මම හිතන් හිටියේ රයිස් කුකර් එකක් 2000ක් වගේ වෙනවා ඇති කියලා. දැන් බඩු පට්ට ගනන්නේ
    Black & decker dimo eke nan shape eke hodai damro,singer,abans walata wada.panasonic indian nan chora ita wada innovex hodai.

    Hoda blender ekak one nan ninja blender ekak ganin amazon.co.uk walin.anith ewa nan itin lankawen ganin

    Airfryer nethuwa airfryer included multi cooker ekak ganin gana podday wenas wenne.
    උඹ කිව්වට පස්සේ multi cooker ගැන බැලුවේ. ඒක ගන්න එක වාසි
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,808
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    අඩෝ මම හිතන් හිටියේ රයිස් කුකර් එකක් 2000ක් වගේ වෙනවා ඇති කියලා. දැන් බඩු පට්ට ගනන්නේ

    උඹ කිව්වට පස්සේ multi cooker ගැන බැලුවේ. ඒක ගන්න එක වාසි
    ඔව්. ඉස්සර මිලි ලීටර් 300 පොඩිම එකක් තිබ්බා 1200 - 1500 අතර. මේ ලගදි එකක් ඕන වෙලා බැලුවා 5400 ගානක්. අනිත් එව්වත් ඒ ගණන්. එකක් ඕවා ගෙන්න බෑ. මිනිස්සු හොරට ගේන්නේ. අනික ඩොලර් එකක් 250 මේ දවස් වල උන්දියෙල්. තුන මිනිස්සු අප්‍රමනික ලාබ තියාගන්නවා.

    නිකන් බලන්න ඉන්දක්ෂන් සිග්නල් බර්නර් කුකර් එකක් තිබ්බේ 7500 හොද බ්‍රෑන්ඩ් ඒවා. නිකන් අවටියෙල් 5000. දැන් නිකන් එව්වා 15000-19000 හොද ඒවා 24000ක්, එකක් hand carry කරන එක ලේසි නැ. ටිකට් ගණන. දෙක කස්ටම් ජරාව එකකකට 5000ක් විතර ඕනා. තුන ලාබෙ.
     
    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,064
    1,021
    113
    Rice cooker Blender Oven 3 ම ගන්න දම්රෝ එකෙන්. Air Fryer නම් නෑ.
     
    ceng

    Active member
  • Oct 19, 2015
    215
    66
    28
    kandy
    Dinapala showroom එකක බලන්න. වෙන තැන් වලට වඩා හොඳ price එකක් ගන්න පුලුවන්. Blender එක Sumeet එකක් ගන්න බලන්න.