මට මේ ස්ලෝක 2ක හොයල දෙන්න ලොකු උදව්වක් මට ඕන "රාජා භවතු ධම්මිකෝ" පාඨයත් "දානං සීලං පරිත්‍යාගන් අජ්ජවං තපං.. " යන ගාථාවත් මේ දෙක දන්න කෙනෙක්හරි හොයල දෙන්න පුලුවන් කෙනෙක් හරි ඉන්නවනම් ලොකු උදව්වක්.:yes: