මට මේ font එක හොයලා දෙන්න
මචන් මේ font දෙක දන්නවා නම් මට pm එකක් හෝ email එකක් එවන්න ලොකුම දෙයක් බන්.12' * 20' board එකක් ගහනවා මගේ ලග තියෙන්නේ image එකක් එක ලොකු කරන්න බැහැ මචං.