මට මොකද උනේ?

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    පාටියකට ගිහින් හිටියේ..ටිකක් දුර හොස්පිටල් එකකට ඉක්මනින් යන්න බැරි දුරකින්.. මුලින්ම කන් දෙකෙන් දුම දානවා වගේ ෆීලින් එකක් ආවා..දුම් කොල කෑල්ලක් කෑවම වගේ..කැරකිල්ල තිබුනේ නෑ..හුස්ම ඉහලට ගත්තම හුස්ම් පිට කරන්න ලොකු ආයාසයක් දරන්න උනා..(බලෙන් හුස්ම පිට කරන්න උනා) ඇස් රතු වෙලා මුලු ඇගම රතු උනා..කැස්ස ආව.. කොහේවත් කැසුවේ එහෙම නැහැ..ඒත් අත්පය මුහුන රතු උනා..විනාඩි 10ක් වගේ මෙහෙම තිබුනා..ඇම්බුලන්ස් එක එද්දී..ඔක්කොම නෝමල් උනා..මොනා වෙන්න ඇතිද?( හාර්ට් රේට් එක වැඩි වෙලා තිබුනා..හයියෙන් දුවල නතර උනාම වෙන්නේ..ඒ උනාට කැක්කුමක් තිබුනේ නෑ)
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    යකෙක් ගහලා වෙන්න බැරි ද ?
    ඕහොම කියයි මේක ලංකාවේ උනා නම්.

    මට ඔහොම එකක් උනා පාටි එකකට ගිහිං ඉද්දි.

    මස් වර්ගයක් අසාත්මික වෙලා, ප්‍රෙෂර් එකත් තිබිලා.
    මම හොදට මතකයි...මම මුකුත්ම කෑවේ නැහැ..මේසේ උඩ තිබුනා හාල මැස්සෝ වගේ බැදුමක්...ඇන්කොවී කියල කියන්නේ..ඒව විතරමයි කෑවේ..ටිකක් වැඩිපුර කෑව..😏.. මම කියපු රෝග ලක්ශනමද තිබුනේ බ්‍රෝ??? ඇලර්ජික් රිඇක්ශන් නම් කමක් නෑ..ආයේ කන්නේ නැතුව හිටිය නම් හරි නේ..මම ecg එකක් ගත්තා..අනික් ඔක්කොම ටෙස්ට් කරගත්තා ඔක්කොමනෝමල්...ඒත් මොනාද උනේ කියල හිතා ගන්න බැහැ...අනික්බ්දවසේ මොන දේ උනත් වීඩීයෝ කරගන්න ඕන..මොකද ඕක පස්සේ එක්ස්ප්ලේන් කරන්න බැහැ.
    ------ Post added on Jan 1, 2025 at 3:26 PM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    පාටියකට ගිහින් හිටියේ..ටිකක් දුර හොස්පිටල් එකකට ඉක්මනින් යන්න බැරි දුරකින්.. මුලින්ම කන් දෙකෙන් දුම දානවා වගේ ෆීලින් එකක් ආවා..දුම් කොල කෑල්ලක් කෑවම වගේ..කැරකිල්ල තිබුනේ නෑ..හුස්ම ඉහලට ගත්තම හුස්ම් පිට කරන්න ලොකු ආයාසයක් දරන්න උනා..(බලෙන් හුස්ම පිට කරන්න උනා) ඇස් රතු වෙලා මුලු ඇගම රතු උනා..කැස්ස ආව.. කොහේවත් කැසුවේ එහෙම නැහැ..ඒත් අත්පය මුහුන රතු උනා..විනාඩි 10ක් වගේ මෙහෙම තිබුනා..ඇම්බුලන්ස් එක එද්දී..ඔක්කොම නෝමල් උනා..මොනා වෙන්න ඇතිද?( හාර්ට් රේට් එක වැඩි වෙලා තිබුනා..හයියෙන් දුවල නතර උනාම වෙන්නේ..ඒ උනාට කැක්කුමක් තිබුනේ නෑ)

    allergic reaction එකක් වගේ බ්‍රෝ
    ඩොක් මොකද කිව්වේ
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    allergic reaction එකක් වගේ බ්‍රෝ
    ඩොක් මොකද කිව්වේ
    ඇලර්ජික් එකක් වෙන්න ඕන කියල තමයි කිව්වේ...පස්සේ ඇලර්ජික් වලට තියන හැම ටෙස්ට් එකම කලා..ඒත් හරියටම හොයාගන්න බැරි උනා...මම දැන් පොඩි මාලු වර්ග කන්නේ නෑ බයට එදත් ඒ පාට් එකේ මේ විදියට තිබුනේ ඒ කෑම වර්ගය..
    1000039780.jpg
    .
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    මම හොදට මතකයි...මම මුකුත්ම කෑවේ නැහැ..මේසේ උඩ තිබුනා හාල මැස්සෝ වගේ බැදුමක්...ඇන්කොවී කියල කියන්නේ..ඒව විතරමයි කෑවේ..ටිකක් වැඩිපුර කෑව..😏.. මම කියපු රෝග ලක්ශනමද තිබුනේ බ්‍රෝ??? ඇලර්ජික් රිඇක්ශන් නම් කමක් නෑ..ආයේ කන්නේ නැතුව හිටිය නම් හරි නේ..මම ecg එකක් ගත්තා..අනික් ඔක්කොම ටෙස්ට් කරගත්තා ඔක්කොමනෝමල්...ඒත් මොනාද උනේ කියල හිතා ගන්න බැහැ...අනික්බ්දවසේ මොන දේ උනත් වීඩීයෝ කරගන්න ඕන..මොකද ඕක පස්සේ එක්ස්ප්ලේන් කරන්න බැහැ.
    ඔව්. ඔය රෝග ලක්ෂණ තමයි. හැබැයි allergic එකට අමතරව ප්‍රෙෂර් එකත් තිබිලා.
     
    • Like
    Reactions: King kekille

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,822
    1
    60,621
    113
    Mother Earth
    ඇලර්ජික් එකක් වෙන්න ඕන කියල තමයි කිව්වේ...පස්සේ ඇලර්ජික් වලට තියන හැම ටෙස්ට් එකම කලා..ඒත් හරියටම හොයාගන්න බැරි උනා...මම දැන් පොඩි මාලු වර්ග කන්නේ නෑ බයට එදත් ඒ පාට් එකේ මේ විදියට තිබුනේ ඒ කෑම වර්ගය..View attachment 244451.
    බොම්බෙලි කරවල කෑලි කපලා බැදලා. 🤮
     
    • Like
    Reactions: King kekille

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ඔව්. ඔය රෝග ලක්ෂණ තමයි. හැබැයි allergic එකට අමතරව ප්‍රෙෂර් එකත් තිබිලා.
    මටත් ඒකම වෙන්න ඇති එහෙනම්..ආයේ නම් පොඩි මාලු කන්නේ නෑ..
    1000039781.jpg

    බොම්බෙලි කරවල කෑලි කපලා බැදලා. 🤮
    ඇන්කොවී කියල මාලු වර්ගයක්
    ------ Post added on Jan 1, 2025 at 3:45 PM

    1000039783.jpg

    ------ Post added on Jan 1, 2025 at 3:47 PM
     
    • Love
    Reactions: Candid-B

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,602
    25,474
    113
    ගැහුවා නම් කලන්තේ දාලා වැටෙන්න ඕන...

    මම හිතන්නේ යකා මුගේ පුකට ඇඟිල්ල දාන්න ඇති...
    ගුද විවරයේ පෙර හා පසු විශ්කම්භය සංසන්දනය කරානම් හරියටම හොයාගන්න පුළුවන්
     
    • Haha
    Reactions: Naughtykolla48