ඒ මේ අත විසිරුණු .. මගේ පෙම් කවියේ ... වදන් වැල් ... මුතු පොටක් මෙන් .... එකින් එක අමුණා .... ආදරෙන් ... මට ම .... තිලින කල ඔබ ... කොහේ සිට අවා ද ... මට ම පුදුමය් ...