මට ම පුදුමය් ...

samanale

Member
Oct 3, 2010
2,314
205
0
in my garden
ඒ මේ අත විසිරුණු ..
මගේ පෙම් කවියේ ...
වදන් වැල් ...
මුතු පොටක් මෙන් ....
එකින් එක අමුණා ....
ආදරෙන් ...
මට ම ....

තිලින කල ඔබ ...
කොහේ සිට අවා ද ...
මට ම පුදුමය් ...

sssss.jpeg

 

Dileepa_J

Active member
  • ඒ මේ අත විසිරුණු ..
    මගේ පෙම් කවියේ ...
    වදන් වැල් ...
    මුතු පොටක් මෙන් ....
    එකින් එක අමුණා ....
    ආදරෙන් ...
    මට ම ....

    තිලින කල ඔබ ...
    කොහේ සිට අවා ද ...
    මට ම පුදුමය් ...

    View attachment 23240


    මටත් පුදුමයි උඹේ හැකියාව ගැන...
    ඔහොම යං.....