මට රු. 5000 අඩුවෙන් ෆෝන් එකක් ඕනි

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    තේරුමක් නෑ බන්,ඕක උකස් කලාට පැනඩෝල් පෙත්තක් තරමෙ ගන්න වෙන්නෙ නැහැ

    හැබෑට මුගේ ඒකවත් වටින්නෙ නැද්ද? :(:(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    reputation_neg.gif
    මට රු. 5000 අඩුවෙන්... 02-01-2012 04:46 PM -6 බලපෑම් කිරීම
    අනිසි බලපෑම් කිරීමෙන් වළකින්න...
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Nokia 1280 එකක් Soft logic වොරන්ටි එකක් එක්ක අරන් දෙන්නද?

    Nokia-1280-4.jpg
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Nokia 1280 එකක් Soft logic වොරන්ටි එකක් එක්ක අරන් දෙන්නද?

    View attachment 36975

    රුපියල් දහසක් (රු.1,000/-) මුදලින් ගෙවා මා හට මිලදී ගැනීමට පහසු ස්ථානයක් දැනගැනීමට කැමැත්තෙමි.
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    රුපියල් දහසක් (රු.1,000/-) මුදලින් ගෙවා මා හට මිලදී ගැනීමට පහසු ස්ථානයක් දැනගැනීමට කැමැත්තෙමි.

    ඒ ගානට අලුත් එකක් ගන්න බෑ යකෝ.:growl:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචන් ඔය එකක්වත් හරි යන්නේ නැත්නම් Micromax X11i+ එකක් ගනින්
    උන්ගේ චාජරෙටයි බැටරියටයි අව්රුද්දක් වොරන්ටි තියෙනවා 2990යි
    Micromax-X11i-Plus.jpg.pagespeed.ic_.MMNJfcihcu.jpg

    බැටරියේ චාජ් ඒක සති 2 ක් වත් තියෙනවා.. උන් කියන්නේ මාසයක් ස්ටෑන්ඩ්බයි කියල
    මචන් කිසිම ෆෝන් එකක අවරුද්දකට වඩා වොරන්ටි දෙන්නේ නෑ
    මොකද කිව්වොත් ඔයාට අවරුදු 2ක් වොරන්ටි දුන්නොත් ඒ ෆෝන් ඒක මාකට් එකේ නැති උනොත් උන්ට ඔයාට දෙන්න වෙන්නේ ඊට‍ වඩා වැඩි එකක්..
    හරියට ඔයා nokia c1-00 එකක ගත්ත කියමුකෝ ... දරුණු ලෙඩක් අවා රෙපයාර් කරන්න බැරි එකක්.. ..කම්පැනි දැම්මම දැන් ඒ මොඩල් ඒක එන්නේ නෑ.. ඉතින් දෙන්න වෙන්නේ x1 එකක්..
    ඒ වගේ තමයි..(මේක දැකලා උඹලා තියෙන ෆෝන් ඒක කඩා ගන්න එහෙම එපා )
     
    • Like
    Reactions: Kumara456

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    රුපියල් දහසක් (රු.1,000/-) මුදලින් ගෙවා මා හට මිලදී ගැනීමට පහසු ස්ථානයක් දැනගැනීමට කැමැත්තෙමි.
    මම හොයල දෙන්නම් ..එකක් තියෙනවා ...හැබැයි පොඩි ලෙඩක් තියෙනවා ඔන් වෙන්නේ නෑ
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔබගේ අවැසිතාවයන් අනුව මේ ජංගම දුරකථනය නිර්මාණය කළ යුතුය.........
    එසේම

    "ඉදිරිපත් වන දුරකථන සියල්ල මිලදී ගැනීම හෝ සියල්ල ප්‍රතික්ෂේප කිරීමේ වගකීම මා සතුයි."
    මේ කොටසට අනුව ඔබ ඉදිරිපත් වන දුරකථන සියල්ලම එක්කෝ මිළ දී ගත යුතුය නැතිනම් ප්‍රතික්ෂේප කළ යුතුය. එකක් මිළදී ගැනීමට මේ අනුව ඔබට නොහැකිය. මේ නිසා ඔබ නඩු කටයුත්තකට මැදිව සිටින බව වටහා ගන්න.
    පලි-මී ළග වතාවේ මෙවන් ගොංපාට් වාක්‍ය රචනා ලියන විට මගේන් පොඩ්ඩක් පීඑම් කර අහගනින්............
    කොහොම නමුත් බම්ප්වේවා!!!!!

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මචන් ඔය එකක්වත් හරි යන්නේ නැත්නම් Micromax X11i+ එකක් ගනින්
    උන්ගේ චාජරෙටයි බැටරියටයි අව්රුද්දක් වොරන්ටි තියෙනවා 2990යි
    Micromax-X11i-Plus.jpg.pagespeed.ic_.MMNJfcihcu.jpg

    බැටරියේ චාජ් ඒක සති 2 ක් වත් තියෙනවා.. උන් කියන්නේ මාසයක් ස්ටෑන්ඩ්බයි කියල
    මචන් කිසිම ෆෝන් එකක අවරුද්දකට වඩා වොරන්ටි දෙන්නේ නෑ
    මොකද කිව්වොත් ඔයාට අවරුදු 2ක් වොරන්ටි දුන්නොත් ඒ ෆෝන් ඒක මාකට් එකේ නැති උනොත් උන්ට ඔයාට දෙන්න වෙන්නේ ඊට‍ වඩා වැඩි එකක්..
    හරියට ඔයා nokia c1-00 එකක ගත්ත කියමුකෝ ... දරුණු ලෙඩක් අවා රෙපයාර් කරන්න බැරි එකක්.. ..කම්පැනි දැම්මම දැන් ඒ මොඩල් ඒක එන්නේ නෑ.. ඉතින් දෙන්න වෙන්නේ x1 එකක්..
    ඒ වගේ තමයි..(මේක දැකලා උඹලා තියෙන ෆෝන් ඒක කඩා ගන්න එහෙම එපා )

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    ඔබගේ මහන්සිය වෙනුවෙන් ඔබගේ අගය 6 කින් ඉහළ නැංවුවෙමි.
     
    • Like
    Reactions: wasangaama

    Similar threads