තේරුමක් නෑ බන්,ඕක උකස් කලාට පැනඩෝල් පෙත්තක් තරමෙ ගන්න වෙන්නෙ නැහැ
හැබෑට මුගේ ඒකවත් වටින්නෙ නැද්ද?

තේරුමක් නෑ බන්,ඕක උකස් කලාට පැනඩෝල් පෙත්තක් තරමෙ ගන්න වෙන්නෙ නැහැ

එහෙනම් මොන මගුලකටද 2 years warranty
ube nithi walata hariyanne na.one nam meka ganin.
brand new - rs.3990/=
![]()
මූ ෆෝන් බිස්නස් එකට බැහැලද කොහෙද?
වසර 2 ක වගකීම අනිවාර්ය වේ..2 Years![]()
![]()

රුපියල් දහසක් (රු.1,000/-) මුදලින් ගෙවා මා හට මිලදී ගැනීමට පහසු ස්ථානයක් දැනගැනීමට කැමැත්තෙමි.

මම හොයල දෙන්නම් ..එකක් තියෙනවා ...හැබැයි පොඩි ලෙඩක් තියෙනවා ඔන් වෙන්නේ නෑරුපියල් දහසක් (රු.1,000/-) මුදලින් ගෙවා මා හට මිලදී ගැනීමට පහසු ස්ථානයක් දැනගැනීමට කැමැත්තෙමි.
ඔබගේ අවැසිතාවයන් අනුව මේ ජංගම දුරකථනය නිර්මාණය කළ යුතුය.........
එසේම
"ඉදිරිපත් වන දුරකථන සියල්ල මිලදී ගැනීම හෝ සියල්ල ප්රතික්ෂේප කිරීමේ වගකීම මා සතුයි."
මේ කොටසට අනුව ඔබ ඉදිරිපත් වන දුරකථන සියල්ලම එක්කෝ මිළ දී ගත යුතුය නැතිනම් ප්රතික්ෂේප කළ යුතුය. එකක් මිළදී ගැනීමට මේ අනුව ඔබට නොහැකිය. මේ නිසා ඔබ නඩු කටයුත්තකට මැදිව සිටින බව වටහා ගන්න.
පලි-මී ළග වතාවේ මෙවන් ගොංපාට් වාක්ය රචනා ලියන විට මගේන් පොඩ්ඩක් පීඑම් කර අහගනින්............
කොහොම නමුත් බම්ප්වේවා!!!!!

මචන් ඔය එකක්වත් හරි යන්නේ නැත්නම් Micromax X11i+ එකක් ගනින්
උන්ගේ චාජරෙටයි බැටරියටයි අව්රුද්දක් වොරන්ටි තියෙනවා 2990යි
![]()
බැටරියේ චාජ් ඒක සති 2 ක් වත් තියෙනවා.. උන් කියන්නේ මාසයක් ස්ටෑන්ඩ්බයි කියල
මචන් කිසිම ෆෝන් එකක අවරුද්දකට වඩා වොරන්ටි දෙන්නේ නෑ
මොකද කිව්වොත් ඔයාට අවරුදු 2ක් වොරන්ටි දුන්නොත් ඒ ෆෝන් ඒක මාකට් එකේ නැති උනොත් උන්ට ඔයාට දෙන්න වෙන්නේ ඊට වඩා වැඩි එකක්..
හරියට ඔයා nokia c1-00 එකක ගත්ත කියමුකෝ ... දරුණු ලෙඩක් අවා රෙපයාර් කරන්න බැරි එකක්.. ..කම්පැනි දැම්මම දැන් ඒ මොඩල් ඒක එන්නේ නෑ.. ඉතින් දෙන්න වෙන්නේ x1 එකක්..
ඒ වගේ තමයි..(මේක දැකලා උඹලා තියෙන ෆෝන් ඒක කඩා ගන්න එහෙම එපා )