ඇර ඇර බස් ලබ්බට !!




ඔව් බන් මූ කෝල් කලාට ගන්නෙම නෑ![]()
මුට මැසේජස් සීන් එකක් නම් තියනව තමයිඅක්කා ෆෝන් ඒක ගත්තද වැඩක නෑ මචන් මූට තව ෆෝන් 3 විතර තියනව
![]()


උගේ දතුත් හැලිලා ..හොඳ 25![]()

ඥාණ දත් 4 ම නැහැලු

ඔව් බන් මූ කෝල් කලාට ගන්නෙම නෑ![]()
මුට මැසේජස් සීන් එකක් නම් තියනව තමයිඅක්කා ෆෝන් ඒක ගත්තද වැඩක නෑ මචන් මූට තව ෆෝන් 3 විතර තියනව
![]()

කටවහපන් උඹේ ජාතකේ මෙතන දාන්න කලින් ..![]()



උගේ දත් හතරක් නැහැ මම දන්න විදිහට (විශ්වාසවන්ත ආරන්චි මාර්ග පවසන ආකාරයට)ඥාණ දත් 4 ම නැහැලු
![]()

අඩෝ තොපි හැමෝගෙම ජාතකේ මම දන්නව..සද්දෙ වහල මට හොද ඇන්ඩ්රොයිඩ් ෆෝන් එකක් හොයල දීපිය..![]()

ඔව් ඔව් කිඹුලා එදා කිව්වා .. මොලේ දැන් පොඩ්ඩක් වත් නෑ ඔහේ කියෝනව ගොබ්බය වගේ .. මූව ගෙදර කූඩු කරලා තියෙන්නේ ..ෆොරුම් එකේ විතරයි මුගේ පොර ටෝක්![]()






උඹට විතරයි තේරුනේ...........මූ මාව අමු අමුවෙම කොපි කරනව මේකේ ඉන්න ස්ත්රී පාර්ශවයේ ආලෝලනය ලබා ගන්න............
එය හම්බාව ඉව අල්ලන්නේ ඕකට තමා............!!!!!![]()

මුට දැන් ආලෝලනය ලැබෙන්න ඔය පාර්ශව දෙකටම නැති එකෙක් හොයල දෙන්න ඕන ...![]()


oya lag8777 gen ahapan mama phone ganne ugen..okage gubbayame thiyenawa eka eka ulaw ..![]()


ඔබගේ පුරාජේරු අවැසි නැත. කරුණාකර මා හට සුදුසු දුරකථනයක් රෙකමදෝරු කරන මෙන් ඉල්ලා සිටිමි.
මම අහින්සකයි.තෝ විතර යි අඩු වෙලා හිටියේ ... මම කල්පනා කර කර හිටියේ මූ නැත්තේ ඇයි කියල ... ඔය පාත් උනේ ...![]()

මොසිලා වගේ?![]()
උබ ඔය කතා කරන විදියටම ෂොප් එකකට ගිහින් ෆෝන් එකක් ඉල්ලපන් උන් බය වෙලා දුවයි![]()






මචං පිළිගත් සන්නමක් සහිත ඒවත් දැන් චීනයේ තමයි හදන්නේ
DO phone hondai gedara saban pettiyata
eke button ekak obanakota gedara dorata thattu karana saddayak enne 
මචං පිළිගත් සන්නමක් සහිත ඒවත් දැන් චීනයේ තමයි හදන්නේ