මට රු. 5000 අඩුවෙන් ෆෝන් එකක් ඕනි

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :lol::lol: ඇර ඇර බස් ලබ්බට !!

    පල පල ගස් ලබ්බ..:angry::angry:
    තෝත් මෙච්චර වෙලා මට මඩ ගැහුව එකසිය ගානට ..
    තොපි දෙන්නවම ගස් බැදල බස් එකේ අරින්න ඕනි අහවල් දිහාවට..:angry::angry:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ඔව් බන් මූ කෝල් කලාට ගන්නෙම නෑ :frown:
    මුට මැසේජස් සීන් එකක් නම් තියනව තමයි :rofl: අක්කා ෆෝන් ඒක ගත්තද වැඩක නෑ මචන් මූට තව ෆෝන් 3 විතර තියනව :P

    :rofl::rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උගේ දතුත් හැලිලා ..හොඳ 25 :baffled:

    උගේ දත් හතරක් නැහැ මම දන්න විදිහට (විශ්වාසවන්ත ආරන්චි මාර්ග පවසන ආකාරයට):baffled::baffled: ඥාණ දත් 4 ම නැහැලු:baffled::baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් බන් මූ කෝල් කලාට ගන්නෙම නෑ :frown:
    මුට මැසේජස් සීන් එකක් නම් තියනව තමයි :rofl: අක්කා ෆෝන් ඒක ගත්තද වැඩක නෑ මචන් මූට තව ෆෝන් 3 විතර තියනව :P

    කටවහපන් උඹේ ජාතකේ මෙතන දාන්න කලින් .. :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කටවහපන් උඹේ ජාතකේ මෙතන දාන්න කලින් .. :P

    අඩෝ තොපි හැමෝගෙම ජාතකේ මම දන්නව..සද්දෙ වහල මට හොද ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් හොයල දීපිය..:frown::frown::frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උගේ දත් හතරක් නැහැ මම දන්න විදිහට (විශ්වාසවන්ත ආරන්චි මාර්ග පවසන ආකාරයට):baffled::baffled: ඥාණ දත් 4 ම නැහැලු:baffled::baffled:

    ඔව් ඔව් කිඹුලා එදා කිව්වා .. මොලේ දැන් පොඩ්ඩක් වත් නෑ ඔහේ කියෝනව ගොබ්බය වගේ .. මූව ගෙදර කූඩු කරලා තියෙන්නේ ..ෆොරුම් එකේ විතරයි මුගේ පොර ටෝක් :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    අඩෝ තොපි හැමෝගෙම ජාතකේ මම දන්නව..සද්දෙ වහල මට හොද ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් හොයල දීපිය..:frown::frown::frown:

    oya lag8777 gen ahapan mama phone ganne ugen..okage gubbayame thiyenawa eka eka ulaw .. :D
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔව් ඔව් කිඹුලා එදා කිව්වා .. මොලේ දැන් පොඩ්ඩක් වත් නෑ ඔහේ කියෝනව ගොබ්බය වගේ .. මූව ගෙදර කූඩු කරලා තියෙන්නේ ..ෆොරුම් එකේ විතරයි මුගේ පොර ටෝක් :rofl:

    ඒකා ගොබ්බය නිසානෙ තොපි වගේ ගොබ්බයෝ ආශ්‍රය කරන්නෙ :shocked::shocked::baffled::baffled::baffled::baffled:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    උඹට විතරයි තේරුනේ...........මූ මාව අමු අමුවෙම කොපි කරනව මේකේ ඉන්න ස්ත්‍රී පාර්ශවයේ ආලෝලනය ලබා ගන්න............:angry::angry:
    එය හම්බාව ඉව අල්ලන්නේ ඕකට තමා............!!!!!:growl::growl:

    මේකේ ස්ත්‍රී පාර්ශවේ කැමතිමට :frown:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    oya lag8777 gen ahapan mama phone ganne ugen..okage gubbayame thiyenawa eka eka ulaw .. :D

    කෝ එන්න කියපිය ඒ හු lag8777 යට .. මට හොද හිතින් එකක් හොයල දෙන්න කියපිය.. මගේ යකා අවුස්ස ගන්නෙ නැතුව:angry::angry:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    ඔබගේ පුරාජේරු අවැසි නැත. කරුණාකර මා හට සුදුසු දුරකථනයක් රෙකමදෝරු කරන මෙන් ඉල්ලා සිටිමි.

    මචං පිළිගත් සන්නමක් සහිත ඒවත් දැන් චීනයේ තමයි හදන්නේ
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    තෝ විතර යි අඩු වෙලා හිටියේ ... මම කල්පනා කර කර හිටියේ මූ නැත්තේ ඇයි කියල ... ඔය පාත් උනේ ... :frown:
    මම අහින්සකයි.:D
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොසිලා වගේ? :rofl:

    නතාෂා එහෙම කිව්වෙ නැහැනෙ මට..එයා කිව්ව මම පට්ට වැඩකාරයා කියල..

    තෝ කොහොමද දන්නෙ මොසිය ගැන? අඩව්වක් ඇල්ලුවද මොසිය එක්ක?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මචං පිළිගත් සන්නමක් සහිත ඒවත් දැන් චීනයේ තමයි හදන්නේ

    me thoge 2.50 DO phone basanne nathuwa samsung phone ekak deepan :frown: DO phone hondai gedara saban pettiyata :angry: eke button ekak obanakota gedara dorata thattu karana saddayak enne :frown:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචං පිළිගත් සන්නමක් සහිත ඒවත් දැන් චීනයේ තමයි හදන්නේ

    එහෙනන් හු යන්නෙ නැතුව එලකොල්ල වගේ මට හොද ෆෝන් කෑල්ලක් සෙට් කරල දීපන් 5 කට විතර අලුත් එකක් හැබැයි..
     
    Similar threads