මට රෙප් කොටු දෙකඉඉඉඉඉ!

MLSK

Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    :D:D:D:D:D:D:D:D
    හොදයි එත ඔයා ඇවිත් තියෙන්නේ 2006 එත් කොටු තියෙන්නේ 2යි.....

    එත් මන් අවේ 2010 මැයි මාසෙ ඒ කියන්නේ මන් තාම ඇවිත් මාස 5යි එත් මට තියනවා කොටු 6ක්....

    එත් කමක් නැහැ නියමයි බොහොම සතුටුයි...... එල.....

    ඔන්න කොටු 2ක 3ක් වෙන්න මමත් රෙප් එක්කක් දුන්නා....
    :D:D:D:D:D:D:D:D:D
     

    lastkiller

    Active member
  • Sep 3, 2009
    779
    55
    28
    Gampaha
    128613,xcitefun-congrats9sv.gif

    මගෙන් සුභ පැතුම් මචන් උඹ කොටුවක් පැන්නට.. ගොඩක් කල් සෙට් වෙලා(2006) කොටුවක් පනින්න මෙච්චර කල් ගත්තේ ඇයි බන්
    :lol::lol::lol::lol:


    :oo::oo::D:D:D:D:baffled::baffled::lol::lol::lol: