මට ලංකාව එපා වුණා
http://gossip.hirufm.lk/25797/2018/09/arugam-bay-beach-party.html#readmore:sorry:
“මගේ නම, පොටෝ එක පත්තරේ දාන්න එපා. හැබයි මේ ටික ලියන්න. මම මිතුරියක් එක්ක ආවේ, ලංකාවේ සුන්දරත්වය නරඹන්න. ලංකාව ගොඩක් ලස්සනයි. නමුත් සමහර දේවල් හරිම සවුත්තුයි. අපේ අය කැමැත්තෙන් තමන් කැමැති අයත් එක්ක ඉන්නවා. ඒක ඒ අයගේ කැමැත්ත. නමුත් හැමෝම එහෙම නැහැ. අපි බීච් පාටියට යන්නේ විනෝද වෙන්න. මාව බීච් පාටියකදී මත් කරලා තිබ්බා. ‘මට මොනවා වුණාද කියලා දන්නේ නැහැ. මම පාන්දර ඇහැරිලා බලද්දි මුහුදු වෙරළ ළඟ බෝට්ටුවක් ළඟයි හිටියේ. මට මහා වේදනාවක් දැනුණා. මට අතවර කරලා තියෙනවා කියලා තේරුණා. මම දන්නේ නැහැ මට ඒ දේ කළේ කවුද කියලා. කී දෙනෙක් මට කරදර කළාද කියලා මම දන්නේ නැහැ.
මට ලංකාව එපා වුණා. අපිට මිහිහෙක් එක්ක ඉන්න ඕන නම් ඒ ගැන හැඟීමක් තියෙන්න ඕන. අපිට කැමැත්තක් ඇති වෙන්න ඕන. අපට සිහි නැති කරලා මේ කරන වැඩේ පිළිකුල්. අපි ආයේ ලංකාවට එන්නේ නැහැ. අපි දන්න අයටත් කියනවා ආරුගම්බේ ඇත්ත තත්ත්වය. යන්න එපා කියලා. ආරුගම්බේට යනවා නම් ප්රවේශම් වෙන්න කියලා. ලංකාව ලස්සනයි කියලා ලෝකෙම ප්රචාරය කරලා අපි ගෙන්නුවට වැඩක් නැහැ. අපේ ආරක්ෂාව ගැනත් හිතන්න ඕන’ ඇය පැවසුවාය.

Last edited:

bump 

නිකමටවත් ඇවිත් බලහන් කොහොමද December 31st nightඑකේ සුද්දියො beach party එකේ ඉන්නේ කියලා ?
ලංකාවේ කෙල්ලෙක් වුනත් ඔච්චර තමයි මචං, වෙන රටකට ගියානම් තමන්ගේ limitsතමන් දැනගෙන ගිය වැඩේ කරගෙන එන්න ඕන, එහෙ ඉන්න guidලයි බල්ලොයි හැම එකත් එකක්ම over limits නිදාගත්තම බලු මැක්කොත් එක්ක තමා අවදි වෙන්න වෙන්නෙ 