මට ලංකාව එපා වුණා, Suddo Ei Da mehema wenakota?

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    මට ලංකාව එපා වුණා

    http://gossip.hirufm.lk/25797/2018/09/arugam-bay-beach-party.html#readmore:sorry:

    “මගේ නම, පොටෝ එක පත්තරේ දාන්න එපා. හැබයි මේ ටික ලියන්න. මම මිතුරියක් එක්ක ආවේ, ලංකාවේ සුන්දරත්වය නරඹන්න. ලංකාව ගොඩක් ලස්සනයි. නමුත් සමහර දේවල් හරිම සවුත්තුයි. අපේ අය කැමැත්තෙන් තමන් කැමැති අයත් එක්ක ඉන්නවා. ඒක ඒ අයගේ කැමැත්ත. නමුත් හැමෝම එහෙම නැහැ. අපි බීච් පාටියට යන්නේ විනෝද වෙන්න. මාව බීච් පාටියකදී මත් කරලා තිබ්බා. ‘මට මොනවා වුණාද කියලා දන්නේ නැහැ. මම පාන්දර ඇහැරිලා බලද්දි මුහුදු වෙරළ ළඟ බෝට්ටුවක් ළඟයි හිටියේ. මට මහා වේදනාවක් දැනුණා. මට අතවර කරලා තියෙනවා කියලා තේරුණා. මම දන්නේ නැහැ මට ඒ දේ කළේ කවුද කියලා. කී දෙනෙක් මට කරදර කළාද කියලා මම දන්නේ නැහැ.

    මට ලංකාව එපා වුණා. අපිට මිහිහෙක් එක්ක ඉන්න ඕන නම් ඒ ගැන හැඟීමක් තියෙන්න ඕන. අපිට කැමැත්තක් ඇති වෙන්න ඕන. අපට සිහි නැති කරලා මේ කරන වැඩේ පිළිකුල්. අපි ආයේ ලංකාවට එන්නේ නැහැ. අපි දන්න අයටත් කියනවා ආරුගම්බේ ඇත්ත තත්ත්වය. යන්න එපා කියලා. ආරුගම්බේට යනවා නම් ප්‍රවේශම් වෙන්න කියලා. ලංකාව ලස්සනයි කියලා ලෝකෙම ප්‍රචාරය කරලා අපි ගෙන්නුවට වැඩක් නැහැ. අපේ ආරක්ෂාව ගැනත් හිතන්න ඕන’ ඇය පැවසුවාය.
     
    Last edited:
    • Like
    Reactions: tha123

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඕක ගැන අර එකෙක් ත්‍රෙඩ් එකක් දාලා තිබ්බේ..කට්ටිය කියලා තිබ්බේ ඕවා ලංකාවේ වෙන්නේ නැහැ කියලා..දැන් කෝ උන්..:lol:

    https://www.elakiri.com/forum/showthread.php?t=1864914
    Owa hithin mawa gatta kiyalane kattiya kiwwe . Oita wada dewal oke wenawa . Ape rata thirisannu inna ratak bawata kalakanni path karamin inne .. unta sallii , Pa*ya ringawanna hilakui thibbama ethi ...
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    අනේ මචං උබට ඔය කතාව කියවල ලංකාව එපා වුනාලු :lol: , මම ඉන්නෙත් tourist zone එකක, නිකමට mirissa beach එකට ඇවිත් හවසට beach එකේ ඇවිදපන් තනියම :rofl: උබට ඕන තරම් සුද්දීයොන්ගේ ඔය අහිංසක වැඩ බලාගන්න පුළුවන් ලංකාවේ කාබේරි guideලා එක්ක කරන දේවල් :lol: මගේ අත්දැකීමෙන් කියන්නම් මම ඕන තරම් live දැකල තියෙනවා සුද්දියෝ තොල් දදා ඉනන්ව කාබේරියෝ වගේ ලංකාවේ guidල එක්ක, උනුත් උපරිම සැප ගණන්ව සුද්දියෙක් සෙට් වුනහම, උබ හිතන්නේ ඕවා වෙන්නෙ මේ අහිංසක සුද්දීයොන්ට කියලද? පිස්සුද බන් :lol: අපේ guestඑකේම ඕන තරම් තනි සුද්දියො උන්ගේ room shareකරනවා උන් එක්කගෙන එන මෙහෙ guideල එක්ක, උන්ම කැමැත්තෙන් room shareකරගෙන මොකද ඕක ඇතුලේ උන් භාවනා කරනවද නෑ නෙහ් :rofl: මිරිස්සේ guideල සෙට් එකක් ලගදිත් සුද්දියො දෙන්නෙක් rapeකරල කියල හිරේ ගියා Mirissa beach party එක දවසේ :rofl: උබ හිතන්නේ ඕවා අහම්බෙන් වෙන දේවල් කියලද? ඒ rape කරා කියල උඩ පැනපු සුද්දියො දෙන්න සතියක් විතර තිස්සේ අර ලංකාවේ කොල්ලෝ සෙටේ ඒකත් එක්ක weeds ගගහ ගන්න ආතල් ඔක්කොම ගත්තු එවුන් දෙන්නෙක්, අන්තිමේ බීලා වැඩිවෙලා රතියෙ යෙදී සිටිද්දී ඒ කෙල්ලො දෙන්න එක්ක ආපු කොල්ලෙක්ට මට්ටු වෙලා උන් බේරෙන්න rapeකළා අරක කළා කියල caseගොඩක් fileකරල news වලත් ගියා :lol: ඕක දිහා ඔහොම පැත්තෙන් බලන් ඉන්න උබල වගේ එවුන් හිතන්නේ ලංකාවේ එවුන් තමා ඔක්කොම කරල තියෙන්නේ කියල, :rolleyes: නිකමටවත් ඇවිත් බලහන් කොහොමද December 31st nightඑකේ සුද්දියො beach party එකේ ඉන්නේ කියලා ? :lol: ඇගවල් වල රෙදිත් නෑ පුතා උන් එච්චරටම ෂොට දාලා මෙහෙ guideලගේ dicksකටේ තියන් ඉන්නේ එදාට :lol: අන්තිමේ ඉතින් ඔක්කොම කරගෙන rape කොලා අරක කොලා ආයේ ලංකාවට එන්නෙම නා කියනවා :lol:අනත්වත් සංවර සුද්දියො අපේ guest එකටත් ඇවිත් තියෙනවා :yes: උන් ආපු වැඩෙත් කරගෙන හොදට enjoyනුත් කරල ලංකාවේ ලස්සන බලල අනවශ්‍ය නැටුම් නැතුව පාඩුවේ ආයේ යනවා :yes::love: ලංකාවේ කෙල්ලෙක් වුනත් ඔච්චර තමයි මචං, වෙන රටකට ගියානම් තමන්ගේ limitsතමන් දැනගෙන ගිය වැඩේ කරගෙන එන්න ඕන, එහෙ ඉන්න guidලයි බල්ලොයි හැම එකත් එකක්ම over limits නිදාගත්තම බලු මැක්කොත් එක්ක තමා අවදි වෙන්න වෙන්නෙ :yes::yes:
     
    Ekagai . 31st mamath onatharam oyawage siddi dekala thiyenawa beach sidewala .
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation

    සිරා කතාව !
    thread closed!!

    You must spread some Reputation around before giving it to Rahula Kasun again.:(
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,603
    28,559
    113
    oya arugam bay ekama article eka week-end hama sinhala paththarekama daanawa. divaina, silumina, mawbima. kawda anathayek liyana story ekakda koheda :lol:
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    thaman hariyata hitiya nam oya wage dewal wenne naha. beach parties saha bothal parties thiyena than walata ai me aya yanne ? beela inna ewun kohomath honda sihiyen inna ewun neweine. me wage than walin aath wela hitiyanam harine