මට ලක්ෂ 15 කට ගන්න වාහනයක් කියන්න.

rasikabanda

Junior member
  • Mar 17, 2008
    227
    6
    18
    colombo
    මට ලක්ෂ 15 කට ගන්න වාහනයක් කියන්න.

    මට ලක්ෂ 15 කට ගන්න හොද වාහනයක් කියන්න.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    mazda-bj5p-231423103.jpg
     

    chuky

    Active member
  • Mar 7, 2011
    348
    54
    28
    මේ දවස් වල වාහන ගනන් වැඩි නේද? පුලුවන්නම් FB15 හරි 110 එකකට යන්න බලපන් ......
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    බැටරි බැහපු ප්‍රියස් එකක් හරි ඇක්වා එකක් හරි ගන්න පුලුවන් සිඩ්හලු
     

    rasikabanda

    Junior member
  • Mar 17, 2008
    227
    6
    18
    colombo
    මේ දවස් වල වාහන ගනන් වැඩි නේද? පුලුවන්නම් FB15 හරි 110 එකකට යන්න බලපන් ......
    ne ban okkoma 15 wada wediy.. mata balala balala epa wela thiyenne..
    ek3 ekak gannam kiyala hithan hitiye.den ethin okkoma habak :baffled::baffled::baffled:
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    පැටියා;19092295 said:

    මේක තමයි ඔයගානට තියන හොඳම වාහනේ

    හැබැයි ඉතින් අප්‍රිකා පටවන්න වෙයිද ද්න්නෑ මචං
    :lol:
     

    rasikabanda

    Junior member
  • Mar 17, 2008
    227
    6
    18
    colombo
    මේක තමයි ඔයගානට තියන හොඳම වාහනේ

    හැබැයි ඉතින් අප්‍රිකා පටවන්න වෙයිද ද්න්නෑ මචං
    :lol:
    ekane.... ane manda monawa wenna yanawada kiyala
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Market adu wenakan tikak inna, ehema naththan hondatama thiyana FB13 wage ekakata set wenna 11-12 deela. Ehema naththan thawa salli ekathu karala FB15, 121, soluna wage ewata yanna.