මට ලැජ්ජයි මේක බලන්ඩ මට ලැජ්ජයි මේක බලන්ඩ. මෙයාට ජන්දේ දුන්නේ කව්ද අනේ? LJ4UiP88LFE
Download_Now Well-known member Feb 20, 2014 4,350 852 113 37 Kurunegala Aug 7, 2015 #1 මට ලැජ්ජයි මේක බලන්ඩ මට ලැජ්ජයි මේක බලන්ඩ. මෙයාට ජන්දේ දුන්නේ කව්ද අනේ?
topkollek Well-known member May 22, 2014 43,769 1 58,012 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Aug 7, 2015 #4 මහින්ද හොරා
topkollek Well-known member May 22, 2014 43,769 1 58,012 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Aug 7, 2015 #5 ඕකිට චන්දෙ දුන්නෙ ගම්පහ යූ එන් පී කාරයො තමයි
Thilantdm Well-known member Sep 15, 2010 22,607 5,865 113 අද නම් හදට ආවා Aug 7, 2015 #6 topkollek said: ඕකිට චන්දෙ දුන්නෙ ගම්පහ යූ එන් පී කාරයො තමයි Click to expand... jabuk saddayak awa yako..... owa ohoma kiyanna epa
topkollek said: ඕකිට චන්දෙ දුන්නෙ ගම්පහ යූ එන් පී කාරයො තමයි Click to expand... jabuk saddayak awa yako..... owa ohoma kiyanna epa
IveyStyle Member Aug 9, 2010 27,492 1,145 0 SiriLankawe Aug 7, 2015 #7 full program eka nedda brother......................
ElaCool Well-known member Sep 3, 2014 512 264 63 Aug 7, 2015 #8 කලින් UNP මන්දබුද්ධිකයන්ගේ ඡන්දෙන් දියවන්නා ආවා දැනටත් ගෙං බයියන්ගේ මානසිකත්වය එක්ක බැලුවම අයෙත් පාර්ලිමේන්තු එවයි වගේ මෙයා උපේක්ෂා දේශපාලනිකව අවධානයට යොමු වන්නේ රජයේ නාලිකාවක් වූ ස්වාධීන රූපවාහිනී හි විකාශය කෙරුණු පබා ටෙලි නාට්‍යයෙන් ඇය මත භේදාත්මක ලෙස ඉවත් වීමත් සමගයි. ඊට හේතුව ලෙස දැක්වුනේ ඇය ප්‍රතිවාදී ජනාධිපති අපේක්ෂක වූ සරත් ෆොන්සේකා මහතා හට විවෘතව සහය පල කිරීම බව පැවසේ. 2010 අප්‍රියෙල් 8 මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ඡන්ද 81350 ලබා ගත් ඇය ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පිවිසියාය.[3] 2010 ජුනි මසදී , ටීවී දෙරණ සමග දේශපාලන වැඩසටහනකට එක්වූ උපේක්ෂා ගැන නැවත වතාවක් ජනතාව අතර කතා බහක් ඇතිවන්නේ එහිදී ඇයගේ දේශපාලනය පිළිබඳ පැවැති දැනුම අල්ප බව හෙලි වීම නිසයි.[4] වර්ථමානයේ උපේක්ෂා පාලන සංධානය වූ එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙත සහය දක්වයි අපි නෙවෙයි කියන්නේ විකිපීඩියා Last edited: Aug 7, 2015
කලින් UNP මන්දබුද්ධිකයන්ගේ ඡන්දෙන් දියවන්නා ආවා දැනටත් ගෙං බයියන්ගේ මානසිකත්වය එක්ක බැලුවම අයෙත් පාර්ලිමේන්තු එවයි වගේ මෙයා උපේක්ෂා දේශපාලනිකව අවධානයට යොමු වන්නේ රජයේ නාලිකාවක් වූ ස්වාධීන රූපවාහිනී හි විකාශය කෙරුණු පබා ටෙලි නාට්‍යයෙන් ඇය මත භේදාත්මක ලෙස ඉවත් වීමත් සමගයි. ඊට හේතුව ලෙස දැක්වුනේ ඇය ප්‍රතිවාදී ජනාධිපති අපේක්ෂක වූ සරත් ෆොන්සේකා මහතා හට විවෘතව සහය පල කිරීම බව පැවසේ. 2010 අප්‍රියෙල් 8 මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ඡන්ද 81350 ලබා ගත් ඇය ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පිවිසියාය.[3] 2010 ජුනි මසදී , ටීවී දෙරණ සමග දේශපාලන වැඩසටහනකට එක්වූ උපේක්ෂා ගැන නැවත වතාවක් ජනතාව අතර කතා බහක් ඇතිවන්නේ එහිදී ඇයගේ දේශපාලනය පිළිබඳ පැවැති දැනුම අල්ප බව හෙලි වීම නිසයි.[4] වර්ථමානයේ උපේක්ෂා පාලන සංධානය වූ එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙත සහය දක්වයි අපි නෙවෙයි කියන්නේ විකිපීඩියා
billythekid Member May 28, 2015 3,732 481 0 අමුතු ඇටේ Aug 7, 2015 #9 මේව මොකක්ද බන් අරකිට දන්නෑලුනේ කලු ගඟ පටන්ගන්නේ කොහෙන්ද කියල
541100 Well-known member Nov 4, 2013 6,734 1 1,757 113 Aug 7, 2015 #10 IveyStyle said: full program eka nedda brother...................... Click to expand... http://www.derana.lk/show.php?prid=4 enjoy...
IveyStyle said: full program eka nedda brother...................... Click to expand... http://www.derana.lk/show.php?prid=4 enjoy...
Rasika212 Well-known member Jun 18, 2010 3,967 3,290 113 Aug 7, 2015 #11 topkollek said: ඕකිට චන්දෙ දුන්නෙ ගම්පහ යූ එන් පී කාරයො තමයි Click to expand...
Miami-Vice Well-known member Apr 19, 2010 22,557 14,500 113 Aug 7, 2015 #16 Thilantdm said: jabuk saddayak awa yako..... owa ohoma kiyanna epa Click to expand...
DJU9 Well-known member Aug 10, 2007 55,238 4,977 113 සියනෑ කෝරළේ Aug 7, 2015 #17 මේ මෝඩ වේසියන්ට චන්දෙ දුන්න උන්ට එල්ලලා ගහන්න ඕන
Dilwaale Member Dec 12, 2014 7,203 761 0 Aug 7, 2015 #18 මේ මෝඩ වේසියන්ට චන්දෙ දුන්න උන්ට එල්ලලා ගහන්න ඕන
ruwanjrc Well-known member Sep 22, 2010 22,327 1,133 113 කෙහෙල් ගහේ Aug 7, 2015 #19 මුන් දේශපාලනේට එන්නේ හාන්සි වෙලා කියක් හරි හොයා ගන්න බන් .