මට ලැජ්ජයි මේක බලන්ඩ

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මට ලැජ්ජයි මේක බලන්ඩ

    මට ලැජ්ජයි මේක බලන්ඩ.
    මෙයාට ජන්දේ දුන්නේ කව්ද අනේ?


     

    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    කලින් UNP මන්දබුද්ධිකයන්ගේ ඡන්දෙන් දියවන්නා ආවා දැනටත් ගෙං බයියන්ගේ මානසිකත්වය එක්ක බැලුවම අයෙත් පාර්ලිමේන්තු එවයි වගේ මෙයා

    උපේක්ෂා දේශපාලනිකව අවධානයට යොමු වන්නේ රජයේ නාලිකාවක් වූ ස්වාධීන රූපවාහිනී හි විකාශය කෙරුණු පබා ටෙලි නාට්‍යයෙන් ඇය මත භේදාත්මක ලෙස ඉවත් වීමත් සමගයි. ඊට හේතුව ලෙස දැක්වුනේ ඇය ප්‍රතිවාදී ජනාධිපති අපේක්ෂක වූ සරත් ෆොන්සේකා මහතා හට විවෘතව සහය පල කිරීම බව පැවසේ.
    2010 අප්‍රියෙල් 8 මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ඡන්ද 81350 ලබා ගත් ඇය ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පිවිසියාය.[3] 2010 ජුනි මසදී , ටීවී දෙරණ සමග දේශපාලන වැඩසටහනකට එක්වූ උපේක්ෂා ගැන නැවත වතාවක් ජනතාව අතර කතා බහක් ඇතිවන්නේ එහිදී ඇයගේ දේශපාලනය පිළිබඳ පැවැති දැනුම අල්ප බව හෙලි වීම නිසයි.[4]
    වර්ථමානයේ උපේක්ෂා පාලන සංධානය වූ එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙත සහය දක්වයි

    අපි නෙවෙයි කියන්නේ විකිපීඩියා

     
    Last edited:

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    1fehzk.jpg
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මේ මෝඩ වේසියන්ට චන්දෙ දුන්න උන්ට එල්ලලා ගහන්න ඕන:yes::yes::yes: