මට ලොකු උදව්වක් ඔනෙ !!!!!!!!!!!!!

rachitha89

Member
May 7, 2009
580
16
0
මට ලොකු උදව්වක් ඔනෙ !!!!!!!!!!!!!

මට ලොකු උදව්වක් ඔනෙ කට්ටියගෙන් 50,000/= කට විතර හරි ස්කූටර් වල මිල ගනන් ගැන දන්න කවුරු හරි ඉන්නවද? ඉන්නවනම් පොඩි උදව්වක් දෙනවද?:rolleyes:ලොකු උදව්වක් මීට කලින් මම bike පාවිච්චි කරල නැහැ.ඊට වැඩියෙන් හරි ගන්න පුලුවන් තැන් දන්නවද?ලොකු උදව්වක් !!!!!please