මට ලොකු උදවුවක් ඕනා පැයක් ඇතුලත

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,817
    23,504
    113
    මට ලොකු උදවුවක් ඕනා පැයක් ඇතුලත

    අනේ කොහොමහරි මට මේක හොයල දෙන්න.පැයක් ඇතුලත ඕනා.
    අර සමහර video සීඩී වල අර ප්ලේ කරපු ගමන් මෙනූ එකක් වැටෙන්නෙ.(මම කියන්නෙ චිත්‍රපටි ලිස්ට් එකක් නෙවෙයි."play,details වගේ වැටෙන මෙනූ එකක්.)අන්න ඒ වගේ එකක් දාන හැටි කියන්නකෝ.ලොකු උදවුවක්.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,504
    113
    nero burning wage try karla balanna

    නැහැ මචන්.එතකොට වැටෙන එක ක්ලික් කරල ප්ලේ කරන්න බෑ.මට ඕනා ක්ලික් කරාම ප්ලේ වෙන විදිහෙ එකක්.කොහොමවුනත් තෑන්ක්ස්
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    VCD version 2 with PCB menus format එකට vcd එක හදන්න වෙනවා ඕක ගන්න.
    DVD වලට නං කෙලින්ම DVD menu එකක් හදන්න පුලුවං.
     

    magadia

    Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    nero burning wala enable vcd manu ekata tik eka danna
    unledyse.jpg
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නැහැ මචන්.එතකොට වැටෙන එක ක්ලික් කරල ප්ලේ කරන්න බෑ.මට ඕනා ක්ලික් කරාම ප්ලේ වෙන විදිහෙ එකක්.කොහොමවුනත් තෑන්ක්ස්
    මොකෙ දාලා click කරහම play වෙන්නද ? pc එකකකද ? නැත්තං vcd player එකකද?
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මචන් ඔයාකියන්නේ සීඩී එක දාපුවාම මෙනු එකක් එන්න හදන්නද?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,504
    113
    හැමෝටම ස්තූතියි උදවු කරපු.මම ඒ විදිහට කරල බලන්නම්