මට ලොකු උදවුවක් ඕනා පැයක් ඇතුලත
අනේ කොහොමහරි මට මේක හොයල දෙන්න.පැයක් ඇතුලත ඕනා.
අර සමහර video සීඩී වල අර ප්ලේ කරපු ගමන් මෙනූ එකක් වැටෙන්නෙ.(මම කියන්නෙ චිත්‍රපටි ලිස්ට් එකක් නෙවෙයි."play,details වගේ වැටෙන මෙනූ එකක්.)අන්න ඒ වගේ එකක් දාන හැටි කියන්නකෝ.ලොකු උදවුවක්.