මට ලොකු කරදරයක්- Cancer Problem

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,735
    13,292
    113
    දරුවට ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මචන්!
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,553
    6,144
    113
    රිපොර්ට් එක හොද රිපොර්ට් එකක් වෙයි බන්
     

    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    Man danna Ship ekaka wada karana ayya kenek geth oya wage gediyak thibba ban...Baya wenna Epa...Ubata Ikaman suwaya prarthana karanawa..... BOJJANGA pirritha thaniyen hari kiyanna.
     
    • Like
    Reactions: Janithsl88

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    තුරුණුවන් සතු අනන්ත ගුණ බලයෙන් පුතාට ඉක්මන් නිරෝගි සුව අත්වේවා
     

    Choice

    Active member
  • Mar 16, 2008
    150
    46
    28
    හිතේ විශ්වාසය, අධිෂ්ඨානය ඇති කරගන්න. සියලුම reports අනිවාර්යෙන් හොද අතට පත්වෙලා තියේවි.. තෙරුවන් සරණයි !
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    තෙරුවන් සරණින් රිපෝට් එක හොද වෙයි මිත්‍රයා. හිත හයිය කරගන්න. ඉක්මනින් සනීප වෙන්න කියල අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා! තෙරුවන් සරණයි!