මට ලොකු කරදරයක්- Cancer Problem

thushiq64

Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    තුණුරුවන් සරණින් දරුවට ඉක්මන් සුවය ලැබෙවා!
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    Machan don't worry lets hope for the best :)
    I wish that results will be good for you.

    Whatever happens be strong and you will be able to cure this.

    I have been there cancer hospitals, there were so many kids.
    Worst thing could happen is sometimes person who earns in the family can get cancer (probably father) and family faces much difficulties as they need money for medications.

    In your case if you are financially strong you have enough resources to face this and be stronger mentally as you have a big responsibility now
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    බය වෙන්න එපා මචං. පොඩි වයස නිසා හොඳ කරන්න පුලුවන්. හිත ශක්තිමත් කරගන්න. රිපෝට් හොඳ වේවා කියල පතනවා.
     
    • Like
    Reactions: HYBRIDPC

    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    හිතේ හයිය තියාගනින්, දරුවට ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මචන් .
     
    • Like
    Reactions: Lokupappa

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    හිතේ හයිය තියාගනින්, දරුවට ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මචන්!
     

    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,625
    616
    113
    Colombo, Sri lanka
    aulak nathi wei machan math daruwekge tatta kenek uba oya widina wedanawa haturektawath enna narakai podi ekata loku amaruwak nati wenna keyala prathana karanwa
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    හිතින් වැටෙන්න එපා. දරුව ඉක්මනින් සනීප වෙයි. තනියම ඉන්න වෙලාවෙ මානසිකව වැටුනොත් ඔය තත්වෙට මූන දෙන්න අමාරු වෙයි. අපි හැමෝම ප්‍රාර්තනා කරනවා දරුව ඉක්මනට සනීප වෙන්න කියල
     

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    machan umba strong idiyoth thama wife baba fit eke inne...
    umba prashneta hodin muna diyanm... machan budusarani daruwata ikman suwaya parthana karanawa <3