ඔව් මචන්! කරදරයක් උනොත් උඹලට පුළුවන් කළින් පැමිණිල්ලෙ කොපිය ඉදිරිපත් කරන්න. එත කොට කෙළින්ම ඌව තමා අරන් එන්නෙ.
කරදරේ උනාට පස්සේ අරූව එල්ලලා මැරුවත් අපිට වැඩක් නෑනේ බන්...අපිට උන දේ අයේ ගන්න බෑනේ..!!
ඔව් මචන්! කරදරයක් උනොත් උඹලට පුළුවන් කළින් පැමිණිල්ලෙ කොපිය ඉදිරිපත් කරන්න. එත කොට කෙළින්ම ඌව තමා අරන් එන්නෙ.
dang ube ganida kiyanne police yana epa kiyala?????


eth gedarin ahanne etakota wenna one de wela tiyei ita passe aye uuwa hire demmath wedak tiyeida arakada mekada kiyala ban hethu godai......

tho agam walata apahsa karata oya return wela thiyenne
කරදරේ උනාට පස්සේ අරූව එල්ලලා මැරුවත් අපිට වැඩක් නෑනේ බන්...අපිට උන දේ අයේ ගන්න බෑනේ..!!

වරදකරුවාට දඩුවම් දිය යුතුයි කියන මතයේ නෙමේ නම් උඹ ඉන්නෙ පැමිණිලි එපා! උඹ කියන විදිහට මොන දේ උනත් උඹ පොලිසි යන්න එපා. අනික උඹ පොලිසියේ ඇන්ට්‍රියක් දැම්මම පොලිසියෙන් ඒක වරදකරුට දැනෙන්න දෙනවා! එත කොට ඌ උඹට විරුද්ධව දෙයක් කරන්න බය වෙනවා.කරදරේ උනාට පස්සේ අරූව එල්ලලා මැරුවත් අපිට වැඩක් නෑනේ බන්...අපිට උන දේ අයේ ගන්න බෑනේ..!!
උබ මෙහෙම කරපන් උබට කරන්න දෙයක් හිතා ගන්න බැරි නම්.
පලයන් පොලිසියට.ගිහින් එතන ඉන්න ලොකු නිලයක් දරන කෙනෙක්ට උබේ ප්‍රශ්නේ කියපන්.උබ කියපන් මේක ගොඩින් බේර ගන්න ඕන මොකක්ද උබ දැන් කරන්න ඕන කියලා.එතකොට උබට හොද ඇඩ්වයිස් ටිකක් දේවි.ඒ අනුව උබට හොදයි කියලා හිතෙන එක කරපන් හැම පැත්තම ගැන හිතලා.



වයිෆ් ඔය තරම්ම පැමිණිලි කරන්න එපා කියන්නෙ ඇයි? එයා දන්න කෙනෙක්ද දන්නෙ නැහැ බණින්නෙ![]()
geni witharaknam madayi mage ammai thattai eyage demawpiyoi danna kiyana hemomai ban....![]()
matat ehema hithenawa ban.....![]()
නෑ..නෑ..මම තමයි කෝල් කරන එකා![]()
අල්ලලා දියන් බැස්ටිය පු* සෝස පාට වෙන්න 
එහෙනම් පරක්කු නොකර කරපන් ප්‍රමාදය පසුතැවිමට හේතු වෙන නිසා.



