මට ලොකු ප්‍රශ්නයක්

Status
Not open for further replies.

ozi

Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    ඔව් මචන්! කරදරයක් උනොත් උඹලට පුළුවන් කළින් පැමිණිල්ලෙ කොපිය ඉදිරිපත් කරන්න. එත කොට කෙළින්ම ඌව තමා අරන් එන්නෙ.

    කරදරේ උනාට පස්සේ අරූව එල්ලලා මැරුවත් අපිට වැඩක් නෑනේ බන්...අපිට උන දේ අයේ ගන්න බෑනේ..!!
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උබ මෙහෙම කරපන් උබට කරන්න දෙයක් හිතා ගන්න බැරි නම්.
    පලයන් පොලිසියට.ගිහින් එතන ඉන්න ලොකු නිලයක් දරන කෙනෙක්ට උබේ ප්‍රශ්නේ කියපන්.උබ කියපන් මේක ගොඩින් බේර ගන්න ඕන මොකක්ද උබ දැන් කරන්න ඕන කියලා.එතකොට උබට හොද ඇඩ්වයිස් ටිකක් දේවි.ඒ අනුව උබට හොදයි කියලා හිතෙන එක කරපන් හැම පැත්තම ගැන හිතලා.
     

    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    eth gedarin ahanne etakota wenna one de wela tiyei ita passe aye uuwa hire demmath wedak tiyeida arakada mekada kiyala ban hethu godai......

    වයිෆ් ඔය තරම්ම පැමිණිලි කරන්න එපා කියන්නෙ ඇයි? එයා දන්න කෙනෙක්ද දන්නෙ නැහැ බණින්නෙ:eek:
     

    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    කරදරේ උනාට පස්සේ අරූව එල්ලලා මැරුවත් අපිට වැඩක් නෑනේ බන්...අපිට උන දේ අයේ ගන්න බෑනේ..!!
    වරදකරුවාට දඩුවම් දිය යුතුයි කියන මතයේ නෙමේ නම් උඹ ඉන්නෙ පැමිණිලි එපා! උඹ කියන විදිහට මොන දේ උනත් උඹ පොලිසි යන්න එපා. අනික උඹ පොලිසියේ ඇන්ට්‍රියක් දැම්මම පොලිසියෙන් ඒක වරදකරුට දැනෙන්න දෙනවා! එත කොට ඌ උඹට විරුද්ධව දෙයක් කරන්න බය වෙනවා.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උබ මෙහෙම කරපන් උබට කරන්න දෙයක් හිතා ගන්න බැරි නම්.
    පලයන් පොලිසියට.ගිහින් එතන ඉන්න ලොකු නිලයක් දරන කෙනෙක්ට උබේ ප්‍රශ්නේ කියපන්.උබ කියපන් මේක ගොඩින් බේර ගන්න ඕන මොකක්ද උබ දැන් කරන්න ඕන කියලා.එතකොට උබට හොද ඇඩ්වයිස් ටිකක් දේවි.ඒ අනුව උබට හොදයි කියලා හිතෙන එක කරපන් හැම පැත්තම ගැන හිතලා.

    matat ehema hithenawa ban..... :yes::yes::yes:
     

    L-smacker

    Member
    Jan 22, 2010
    1,450
    119
    0
    West Virginia
    geni witharaknam madayi mage ammai thattai eyage demawpiyoi danna kiyana hemomai ban.... :confused::confused:

    ung ta masturbate karala nida ganna kiyapang
    karadara unoth wenne for your own family
    අම්මිල තාත්තිල ත් උබ එක්ක අඬයි ඒත් සියලු දුක උබට
    හේතුවක් නැත්නන්ග් කොහෙවත් යන පොන්ටියො ගැනිට කත කලන්නෙ නැහ්
    දැන්ම ගිහින් පොලිස් case එකක් දපන්
     

    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    නෑ..නෑ..මම තමයි කෝල් කරන එකා :lol::lol::lol::lol::lol::lol::lol:

    අඩෝ මෙන්න ඉන්නවා ගෑනු හොරා!:frown: අල්ලලා දියන් බැස්ටිය පු* සෝස පාට වෙන්න :P
     

    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    99bfa8e8e0bc43749cb2d23.png

    ඌ වගේ තව මානසික රෝගියෙක්ට රිදිලා
     
    Status
    Not open for further replies.