මට වගේ වුන තව එවුන් ඉන්නවද?

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මම forest කියන ඇප්‍ එක පාවිච්චි කරනවා. ඒකේ ෆෝන් එක පාවිච්චි නොකර තියන වෙලාවට කෘතීම ගහක් පැල කරන්න පුළුවන්. සහ හම්බෙන points වලින් ඇත්තටම ගහක් පැල කරවන්න පුලුවන්. ඒ හින්දම වැඩේ කරගෙන යනවා.
    කොහොමත් ඕක පුරුදු වෙන්න දවස් 20ක්වත් එක දිගට කරන්න ඕන.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Deactivate කරකර දගලන්න ඕනේ නෑ. Digital wellbeing කියලා app එකක් ඇති, නැත්තං action dash කියලා එකක් ඇති play store එකේ. ඒක ගනින්. Over use කරන හැම app එකකටම timer එකක් සෙට් කරගනින්. මම tiktok, insta එකට 15mins සෙට් කරලා තියෙන්නේ. FB නෑ. 15 mins පැනපු ගමන් ආයේ ඉතින් හෙට තමා( දැන් ඒ 15ත් ඉවර වෙන්නේ නෑ ). Setting වෙනස් කර කර දාගලන්න යන්නේ නැතුව timer එක ඉවර නන් අද දවසට ඉවරයි කියන mindset එක හදාගන්න. තව හොඳ පුරුදු ටිකක් හදාගන්න ඕනේ නන්, fabulous කියලා app එකක් තියේ, එක install කරගෙන habit ටිකක් හදාගන්න. Atomic habits කියන පොතෙන් හදලා තියෙන්නේ. ඔයා ටික කරලා කියපන් සති දෙකකින් මොකද කියලා 🙂
    :cool::cool::cool::cool:
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    මම තවමත් උදේම ගිහින් පත්තරේ අරන් ඇවිත් පැයක් දෙකක් ඒක කියවනවා
    මාසෙකට සැරයක් පොතක් සල්ලි දීලා ගන්නවා
    හවසට පොත් කියෝනවා, බිස්කට් මොනවා හරි කන ගමන්
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    https://www.pinterest.com/

    menna meeken balala monawa monawa hari hadanna try karanna
    Simple DIY
    PVC DIY
    wage search karanna
    monawa hari prayoojanawath deyak hadanna

    gedara monawa hari ahaka yana deyak thiyanawanam
    eg waahanen ain karapu tyre thiyanawanam
    Tyre DIY kiyaal gahanna
    pinterest eke

    eeta passe hariya oyaata hithenna oone
     
    • Like
    Reactions: S_M_S

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Deactivate කරකර දගලන්න ඕනේ නෑ. Digital wellbeing කියලා app එකක් ඇති, නැත්තං action dash කියලා එකක් ඇති play store එකේ. ඒක ගනින්. Over use කරන හැම app එකකටම timer එකක් සෙට් කරගනින්. මම tiktok, insta එකට 15mins සෙට් කරලා තියෙන්නේ. FB නෑ. 15 mins පැනපු ගමන් ආයේ ඉතින් හෙට තමා( දැන් ඒ 15ත් ඉවර වෙන්නේ නෑ ). Setting වෙනස් කර කර දාගලන්න යන්නේ නැතුව timer එක ඉවර නන් අද දවසට ඉවරයි කියන mindset එක හදාගන්න. තව හොඳ පුරුදු ටිකක් හදාගන්න ඕනේ නන්, fabulous කියලා app එකක් තියේ, එක install කරගෙන habit ටිකක් හදාගන්න. Atomic habits කියන පොතෙන් හදලා තියෙන්නේ. ඔයා ටික කරලා කියපන් සති දෙකකින් මොකද කියලා 🙂

    මම forest කියන ඇප්‍ එක පාවිච්චි කරනවා. ඒකේ ෆෝන් එක පාවිච්චි නොකර තියන වෙලාවට කෘතීම ගහක් පැල කරන්න පුළුවන්. සහ හම්බෙන points වලින් ඇත්තටම ගහක් පැල කරවන්න පුලුවන්. ඒ හින්දම වැඩේ කරගෙන යනවා.
    කොහොමත් ඕක පුරුදු වෙන්න දවස් 20ක්වත් එක දිගට කරන්න ඕන.
    ado elama
     
    Thanura09

    Well-known member
  • Mar 5, 2018
    509
    870
    93
    Aa-Shit-Land
    මම forest කියන ඇප්‍ එක පාවිච්චි කරනවා. ඒකේ ෆෝන් එක පාවිච්චි නොකර තියන වෙලාවට කෘතීම ගහක් පැල කරන්න පුළුවන්. සහ හම්බෙන points වලින් ඇත්තටම ගහක් පැල කරවන්න පුලුවන්. ඒ හින්දම වැඩේ කරගෙන යනවා.
    කොහොමත් ඕක පුරුදු වෙන්න දවස් 20ක්වත් එක දිගට කරන්න ඕන.
    Mmth issellm oka kare eka set une na hriyt.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Mmth issellm oka kare eka set une na hriyt.
    පුරුද්දක් කරගන්නනං එක දිගට කරන්න ඕන. ඊළඟ එක දවසේ කරන වැඩ ගැන කාල සටහනක් හදා ගන්න. මේක නං අනිවාර්යයි. Goals setting කියන එක සැලසුම් කරන්න. හැබැයි අද කරන දේ ඊයේ රෑ සැලසුම් කරලා තියාගන්න. ලොකු ටාගට් ඕන නෑ, පොඩි පොඩි දේවල් වුනත් හොඳටම ඇති. හැබැයි දිගු කාලීන ලොකු ටාගට් එකක කොටස් විදිහට ඒවා හදා ගන්න. ඒකත් එක්ක සමපාත වෙන විදිහට ඔය වගේ ඇප් එකක් පාවිච්චි කළාම වැඩේ ගොඩ.
    මම ෆේස්බුක් එකට දවසට විනාඩි 10ක්වත් යන්නේ නැහැ. ඉන්ස්ට? විනාඩි 5ක් වත් නෑ.

    අනික ලංකාවේ නිව්ස් බල බල වැඩිය වාත වෙන්න එපා. මනස අවුල් වෙනවා ප්‍රමිතියක් නැති නිසා. අවශ්‍යම දෙයක් එහා ගෙදර එකා කියයි.
     
    DP SARA

    Active member
  • Feb 22, 2021
    103
    72
    28
    ඉස්සර මම සති අන්ත පත්තර ටික අනිවාර්යයෙන්ම කියෙව්ව. සති දෙකකට තුනකට විතර සැරයක් පුස්තකාලයෙන් පොතක් ගෙනත් කියෙව්ව ඒත් දැන් එහෙම කියවපු කාලයක් මතක නෑ.. ඉස්සර උදෙන්ම නැගිටලා පැයක් විතර ඇවිද්දා workout ටිකක් කලා මාරම fit එකක් දවසෙම තිබුනේ දැනුත් වෙනදාටත් වඩා කලින් නැගිටිනවා උදේ 5 වෙන්නත් කලින්. හැබැයි ඒ ⁣ෆෝන් එක අතට ගන්න. Elakiriya ඊට පස්සේ fb, insta, youtube, gossip ... පැයක් එකහමාරක් උදෙන්ම ඉවර කරලයි නවතින්නේ. මේක මහ මූසල කමක් වෙලාවකට පිස්සු වගේ අයින්වෙන්න හදපු වාර අනන්තයි. FB deactivate කරපු වාර අනන්තයි .ඒත් දවසයි උපරිම. ගෑනි එකකත් ප්රශ්න ඇතිවෙන්න ප්රධාන හේතුවත් මේකම තමයි. ⁣වැඩක් කලත් කොහෙ හරි ගියත් ඉඩක් ලැබුණොත් online. මේකෙන් ගැලවෙන්න උදව් කරපල්ල මචං. කාල දාපු පැය ගාන නම් ෂුවර් හිසේ කෙස් ගානට වැඩියි.
    same bro
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Deactivate කරකර දගලන්න ඕනේ නෑ. Digital wellbeing කියලා app එකක් ඇති, නැත්තං action dash කියලා එකක් ඇති play store එකේ. ඒක ගනින්. Over use කරන හැම app එකකටම timer එකක් සෙට් කරගනින්. මම tiktok, insta එකට 15mins සෙට් කරලා තියෙන්නේ. FB නෑ. 15 mins පැනපු ගමන් ආයේ ඉතින් හෙට තමා( දැන් ඒ 15ත් ඉවර වෙන්නේ නෑ ). Setting වෙනස් කර කර දාගලන්න යන්නේ නැතුව timer එක ඉවර නන් අද දවසට ඉවරයි කියන mindset එක හදාගන්න. තව හොඳ පුරුදු ටිකක් හදාගන්න ඕනේ නන්, fabulous කියලා app එකක් තියේ, එක install කරගෙන habit ටිකක් හදාගන්න. Atomic habits කියන පොතෙන් හදලා තියෙන්නේ. ඔයා ටික කරලා කියපන් සති දෙකකින් මොකද කියලා 🙂
    Computer එකට ඔහොම කරන්න පිලියමක් නැද්ද?
    (Firefox එකට දාන add-on එකක් වගේ මොනවා හරි)

    මම forest කියන ඇප්‍ එක පාවිච්චි කරනවා. ඒකේ ෆෝන් එක පාවිච්චි නොකර තියන වෙලාවට කෘතීම ගහක් පැල කරන්න පුළුවන්. සහ හම්බෙන points වලින් ඇත්තටම ගහක් පැල කරවන්න පුලුවන්. ඒ හින්දම වැඩේ කරගෙන යනවා.
    කොහොමත් ඕක පුරුදු වෙන්න දවස් 20ක්වත් එක දිගට කරන්න ඕන.
    තේරුණේ නෑ. තව විස්තර කියපන්කො....
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    මම ඊයෙ දාපු ත්‍රෙඩ් එකත් අප් කරල ගනින් මෙහෙම්ම :lol:
     
    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    Yes I was

    1.මම නම් කරේ ඉස්සෙල්ල ම මම කැමතිම (පෙරේත වැඩ ) ටිකක් ලිස්ට් කරගට්ට - පොත් කියවන්න, පත්තර කියවන්න

    2.ඊට පස්සේ ඒ පෙරේත වැඩක් කරොත් මම මට ම bribe කරගත්ත (සෙල්ෆ් බ්‍රයිබරි) - පොතක් කියවල ඉවර කරොත් බඩ පැලෙන්න කොහෙන් හරි කනවා

    3.jogging කරන්න ගියා ලස්සන කෙල්ලෝ න ගේ පුකවල් බලන්න . දැන් උන් දැකල එපා වෙලා , ඊත් දැන් ආසාව තියෙන්නේ කොහොමහරි 2 rounds එක දිගට නවත්තන්නේ නැතුව දුවන්න වගේ

    ඔහොම ටික ටික කරලා online එකේ පිස්සු වැඩ කරන time එක අඩුකරගත්ත , හොද යාලුවෙක් ව හම්බෙන්න ගියා , දැන් නම් සැහෙන්න දුරට ලෙඩේ හොදයි
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    ඉස්සර මම සති අන්ත පත්තර ටික අනිවාර්යයෙන්ම කියෙව්ව. සති දෙකකට තුනකට විතර සැරයක් පුස්තකාලයෙන් පොතක් ගෙනත් කියෙව්ව ඒත් දැන් එහෙම කියවපු කාලයක් මතක නෑ.. ඉස්සර උදෙන්ම නැගිටලා පැයක් විතර ඇවිද්දා workout ටිකක් කලා මාරම fit එකක් දවසෙම තිබුනේ දැනුත් වෙනදාටත් වඩා කලින් නැගිටිනවා උදේ 5 වෙන්නත් කලින්. හැබැයි ඒ ⁣ෆෝන් එක අතට ගන්න. Elakiriya ඊට පස්සේ fb, insta, youtube, gossip ... පැයක් එකහමාරක් උදෙන්ම ඉවර කරලයි නවතින්නේ. මේක මහ මූසල කමක් වෙලාවකට පිස්සු වගේ අයින්වෙන්න හදපු වාර අනන්තයි. FB deactivate කරපු වාර අනන්තයි .ඒත් දවසයි උපරිම. ගෑනි එකකත් ප්රශ්න ඇතිවෙන්න ප්රධාන හේතුවත් මේකම තමයි. ⁣වැඩක් කලත් කොහෙ හරි ගියත් ඉඩක් ලැබුණොත් online. මේකෙන් ගැලවෙන්න උදව් කරපල්ල මචං. කාල දාපු පැය ගාන නම් ෂුවර් හිසේ කෙස් ගානට වැඩියි.

    අවුරුදු 5කට කලින් හැමදාම උදේට සිංහල පත්තර 7යි ඉංග්‍රිසි පත්තර 4යි අනිවා කියන්නම ඕනා. දවසම ඩල් පත්තර කියව්වේ නැතත්ම්. නමුත් දැන් බලන්නෙවත් නැ.

    ලොකේ වේගවත් වැඩියි. වේගයෙන් පරන වෙනවා. අපි ස්ලෝ. ඒක තැන හිරවෙලා අපිට මේ වෙනස දරාගන්න අමාරුයි. ඒකයි මේ ප්‍රශ්න ඔක්කොම
     
    • Like
    Reactions: windows_ubuntu