මට වද වෙන්න ඔ්නෑ

shenat

Well-known member
  • May 13, 2007
    59,080
    87,710
    113
    ආශ්චර්යමත් රටක
    හරියටම ඒක ගැන නම් දන්නේ නෑ බන් මම අහලා තියන විදියට ප්‍රේමදාස හරි JR හරි ජනාධිපති වෙලා හිටපු කාලේ මේ ඔපරේෂන් එක කරගන්න අයට ආණ්ඩුවෙන් සල්ලි ගෙව්වලු ඒ කාලේ ගොඩක් දුප්පත් මිනිස්සු සල්ලි නැතිකමට මේක කරගෙන සල්ලි අරන් තිබුනා

    ගොන්නු වගේ ඡන්ද දාන උන්ට රටට සේවයක් කරන්න අවස්ථාවක් එනවා ඔහොම දෙයක් ආයේ පටන් ගත්තොත්..