මට වැරදුනා මචන් ...!!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    ගෙම්බෙක්ව ලිපේ තියන වතුර භාජනයකට දාලා
    ලිපට ගින්දර දැම්මම
    වතුර භාජනය රත් වෙන්න පටන් ගන්නවා
    ගෙම්බා ඒ රත් වෙන වතුරේ උෂ්ණත්වය ශරීර උෂ්ණත්වයට හදා ගන්නවා..
    වතුර තව තව රත් වෙනවා ඌ ආයේ ආයේ වතුරේ උෂ්ණත්වයට අනුගත වෙන්න බලනවා...
    හැබැයි එක වෙලාවක් එනවා වතුර වල උෂ්ණත්වයට ගෙම්බට ඒ උෂ්ණත්වය හදාගන්න බැරි වෙන.
    ගෙම්බා භාජනයෙන් එළියට පනින්න හිතනවා
    ඌ පනින්න උත්සහා කරනවා...
    පනින්න බෑ...මොකද ඌ ඌගේ මුලු ශක්තියම
    උණුවතුරට හැඩගැහෙන්න පාවිච්චි කරලා...
    ගෙම්බා මැරෙනවා...
    ඌ මැරෙන්න හේතුව වතුරට දාපු එකද?
    නෑ ..ඌ එළියට පනින්න ඕන වෙලාව දැනගන හිටියේ නෑ.
    උෂ්ණත්වය දැනෙද්දී ඒක හැඩ ගැහෙන්න් හැදුවා.
    ආයේ අයේ හැඩ ගැහෙන්න හැදුවා...
    උගේ මුලු ශක්තියම හැඩ ගැහෙන්න යෙදෙව්වම
    ඌට එළියට පනින ශක්තියක් නැතිව ,අන්තිමේ
    මැරුණා...
    ජීවිතයේ අපිටත් සමහර පනින්න ඕන තැන් එනවා
    ඒ තැන් වලදී පනින්නේ නැතිව
    අපි ඒකට හැඩ ගැහෙන්න හැදුවම
    ඉබේම අපේ ශක්තිය වැය වෙලා අපි විනාශ වෙලා ගිහින්,
    අපි ශාරිරිකව මානසිකව හැගීම් වලින් පීඩා විදින්න,
    ලොකුම හේතුව
    අපි එළියට පනින්න ඕන තැන හරියට අදුරනොගැනීම.
    හිතන්න ,එළියට පනින්න.

    උපුටා ගැනීමකි..
     
    annoyinggamers

    Active member
  • May 23, 2016
    384
    167
    43
    Sri Lanka
    puka deepan thawama badala nathi pakaya..tho dannwada mona randu unath kalayak yanakota ewa hariyanwa...divorce unahama aye hariyanawada???

    mal ponnayo tikak kal yanakan hariyada mona paiyatada vidawa vidawa inne. thopi wage duupath manasikathwa thiyena mal ponnayo nisa thamai divorce wenawa kiyana eka lankawe maha loku dekan kiyala salakanne. gon pakaya.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,260
    113
    උඹේ කථාව කියෙව්ව.උඹ දැනගෙනනෙ ඒකිව බැන්ඳේ.ඒකිත් උඹට අැත්තම කිව්වනේ..අන්තිමට බඳින්නත් බැහැ කිව්ව ඒකිගෙ කේන්ති යන ලෙඩේ නිසා..ඒත් උඹමනේ ඒකිව බඳින්න ඕන කියල බැන්ඳේ..දැන් ඉතිං ඒකිට බැනල වැඩක් නැහැ..මොනා උනත් ඒකි උඹට අාදරෙයිනේ.ඒකි වෙන උන් ඵක්ක ලැග්ගෙ නැහැනේ උඹට හොරෙන්..උඹට පුළුවන්තරම් ඉවසන්න වෙනව..හොඳ sycratic doctor කෙනෙක්ව චැනල් කරල වයිෆ්ව පෙනන්පන්.ඕක ඵයා හිතලම කරන දෙයක් නෙමෙයි..පව්.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,260
    113

    ewa tika kalayai ...ayeth parana dewal mathu wenawa...upathiyenma apu gati guna wenas karanna nam makalama hadanna oni...

    මේක උපතින් අාපු දෙයක් නෙමෙයි..ඕක මානසික ලෙඩක්.පොඩි කාලෙ අම්මගෙන් හෝ තාත්තගෙන් අාදරයක් ලැබුනෙ නැති උනහමත් ඔහොම වෙනව.උඹට ඵයා අාදරෙයි මොනා උනත්.ඩිවෝර්ස් කරන්න ඵපා.පව්.උඹ දැනගෙනනෙ බැන්ඳේ..මේ වෙලාවෙදි උඹ ඵයාට නෙමෙයි ඵයාගෙ මනසටයි කථා කරන්න ඕන..උඹට ඒක කරන්න බැරි නම් sycratic doctor කෙනෙක් හම්බ වෙන ඵක තමා හොඳම දේ..
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,260
    113
    ube kella ubata bokkenma love. uba wenuwen pana wunath dei. ohoma kellek hoyaganna amarui ada kale.
    anith eka kella ubata wada forward. uba hithanakota kella karala iwarai.
    ex- convocation eka. wena kolleknam kella thawa pass ekak hoyanakan inne nh kohen hari hoyagannwa. nathnm kellata kiynwa kohen hari hoyaganna ubath try ekak dennam kiyla. eth ube yanna kemmathk nh. kellata ubawa balen gena ganna una.
    kella uben love eka check karana godak than wala uba fail.

    anith eka ubata kellawa balance karanna bh. ex- budu pilima scn eka. kellawa balanna yanakota witharak budu pilime maru karapanko. moko hamanitharama yanne nahane. eewage podi podi tricks thiyenwa mchn. hama kellama perfect nh. ubata oya kella nathuwa wena kellek set una kiyamuko, a kellage mona mona waradiy thiyeida???

    anith eka ubalage gedarin akamathi unama kella loan ekak dala geyakuth hadanna hithuwa ubalage gedara kemaththa ganna. othana wena kellek hitiyanam eki oka nawaththala wena kollek hoyagena.

    waradi hadagena issarahata palayan. mokda oya kellage thiyena ekama waradda ikmanata kenthi ganna eka. ubata kawadawath cheat karala nahane.
    uba oya kella athaharala wena kellek set karagena a kella ubata cheat karapu dawasaka ubata oya kellage agaya danei.

    godak kello deeply hithanne nh. patuwata hithala theerana gannawa. ubata adare wadi kamata podi detath duka hithenwa.

    ayeth kellath ekka palayan doctor kenek gawata. gihin treatment ganin. a athara uba forward weyan kellata wada. kellawai family ekai balance karanna igenaganin.
    kella haduna family background ekai uba haduna family background ekai 2k. ewa ubala badinna kalin theeranaya karanna oni dewal. a monwa unath kella ubata bokken love. nathnm oya kella danatamath wena kenek ekka yalu wela. poddak hithala balapan.

    සිරා..අපිට ඔහොම කෙල්ලෙක් හම්බඋනානම් ඒ කාලේ අපි දැන් කෝටිපතියෝ..මූ දකින්නෙ ඵක පැත්තක් විතරයි..අම්ම තාත්ත කියපු දේ හිත හිත දැන් බැඳපු ඵක ගැන දුක් වෙනව..වයිෆ්ගෙ තියෙන හොඳ පැත්ත මූට පේන්නේ නෑ..දැන් මේකෙ ඉන්න කෙල්ලෙක්වත් නැති සෙට් ඵකේ අැඩ්වයිස් අහල ඩිවෝ‍ර්ස් කරයිද දන්නෙ නෑ..
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    machan me welawe mata ubata denna puluwan advice dekai tiyenne.

    1. dan ube okkoma thorathuru hamoma ekka kiyanna epa, discuss karanna yannat epa. uba me welawedi eliyata daana info anagatayedi ubata hoda nati widiyata balapaanna puluwan. eka nisa kata hari monawa hari kiyaddi tikak kalpana karala kiyanna. anawashya dewal kiyanna yanna epa.

    2. uba mokak hari wadak patan ganna hitagena hitiya nam dan patan ganna. nattam aluten hitala patan ganna. e wadetama mahansi wela wada karanna. etakota anith ewa gana hitanna time naa. ube patan gatta wadet goda yanawa.

    divorce wenawa kiyanne loku deyak nevei bn. Loke inna elama dial okkoma wage divorce una ewun tamai inne.

    Donald Trump 2 times divorced
    Larry Ellison 4 times divorced
    Elon Musk 3 times divorced
    Jeff Bezos 1 time divorced
    Shark tank's Robert Herjavec 1 time divorced
    Richard Branson 1 time divorced
    Steve Jobbs divorced
    Google co founder Sergey Brin Divorced
    Donal Trump ge eldest son Donal Trump Jr divorced.

    Oya wage list eka kiyanna giyot heta wenakan kiyanna puluwan.

    mokaa divorce unat uba goda yanna one kiyana eka oluwe tiyagena, gemak gahapan.

    Ps. Mama ubata divorce wenna advice karanawa nevei. mulinma balapan divorce novee inna pulun da kiyala.
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761

    In short, these people are good at building businesses but have shitty family lives. :baffled: Donald Trump? seriously?
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    දෙනුන් බලා කිරි ගන්නේ
    මවුන් බලා හිර ගන්නේ

    උබේ කතාව කියෙව්වා , එකේ කියන විදියට සදමාලිගේ අම්මා හොදයි.. එත් පවුල් පසුබිම එච්චර හොද නෑ වගේ. හිරයක් ගන්නකොට පවුල් පසුබිම තමා වැදගත්ම, එකයි උබේ තාත්තා ඔච්චරම විරුද්ධ වෙන්න ඇත්තේ,

    සමස්තයක් විදියට ගෑනු හැමෝටම තියෙන ලක්ෂණ(චුරු චුරුව, උන්ගේ වලි අනන් මනං) 50% විතර සදමාලිට තියෙනවා, 30% වගේ තමා extreme යන්නේ (මල පනින එක අම්බානෙක) ඒකට ඉතින් හැඩ ගැහියන්. බැදපු ගොඩක් උන් ගෑනිට අනුව හැඩගැහෙන්න වෙලා තියෙනවා, නැත්නම් මිනිහට බෑ තමන්ගේ වැඩක්වත් හරියට කරගෙන යන්න
    :no::no:
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    වයිෆ්ට ලමයෙක් හැදීම ගැන හීනයක් නැද්ද?
    දැන් බැදලා අවුරුදු ගානක් නේ
    සමහර වෙලාවට ඔහොම ප්‍රශ්නත් ඔලුවේ තියෙද්දි කේන්ති යන්න ඉඩ තියෙනවා
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ewa tika kalayai ...ayeth parana dewal mathu wenawa...upathiyenma apu gati guna wenas karanna nam makalama hadanna oni...

    ආයෙ කවුන්සිලින් ගිහින් බලමුද...වෙනම පදිංචියට ගිහින් බැලුවෙ නැද්ද ටික කාලයක්...
     
    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,281
    361
    83
    ආයෙ කවුන්සිලින් ගිහින් බලමුද...වෙනම පදිංචියට ගිහින් බැලුවෙ නැද්ද ටික කාලයක්...

    Menna meka kala nam umbe gwithe prashna walin bagayakma wisandenawa loweth...Pawle ayath ekka nam inne aye ahannath deyakda prashna thiyena eka...Ohoma indala dennagen ekek marenna kalin dennath ekka wenama thanaka padinchi weyan...
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Menna meka kala nam umbe gwithe prashna walin bagayakma wisandenawa loweth...Pawle ayath ekka nam inne aye ahannath deyakda prashna thiyena eka...Ohoma indala dennagen ekek marenna kalin dennath ekka wenama thanaka padinchi weyan...

    මට මතකයි මේය කිවිවා පවුලෙ එකම දරුවා නිසා ගෙදරින් යන්න බැ කියලා.එත් පෞලෙ එකම දරුවා වෙන එකම කෙනා මෙයා නෙවෙයි කියලායි මම කියන්නෙ..
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ප්‍රශ්ණ තමුන්ගේ නොවන තාක් කල් පිළිතුරු දාර්ශනිකයි.උඹ ඩිවෝස් වෙන්න කලින් කරන්න වැඩ කිහිපයක් තියෙනවා.

    1.මේ දේ උඹ දැනටමත් දන්නවා ඇති සමහරවිට. කේන්ති යන රටාවක් තියෙනවද ?Oppositional defiant disorder කියන තත්වයද ?මේ වගේ අයට නම් ලොකු හේතු නැතුව කේන්ති යනවා.ලෙඩක් නිසා.
    2.සඳමාලි ආගම ධර්මයට ලැදි කෙනෙක්ද?එහෙමනම් භාවනා ක්‍රම පුරුදු පුහුණු කරාමත් ඔය වගේ දේවල් අඩු වෙනවා.
    3.විශාදි රෝගය හෝ ඒ සමාන රෝගයක ලක්ෂණ පෙන්නවද ?
    4.ඕටිසම් හෝ ඩිසලෙක්සියා ලක්ෂණ තියෙනවද?
    5.මනෝවෛද්‍ය කෙනෙක් ගාවට ගියාද ? ගියානම් මෝහන ප්‍රතිකාර කරන්න පුළුවන්ද ?
    6.වෛද්‍යවරු යම්කිසි රෝගයක් දැනට අඳුනාගෙන තියෙනවද නැද්ද ?
    7.තාමත් රැකියාවක් කරනවද ? ඒ රැකියා ස්ථානයේ හරි ඊට කලින් තැන්වල හරි උඹත් එක්ක වගේ කේන්ති ගන්නවද ?

    මේ උඹේ කතාව කියෙව්වම මට හිතිච්ච දේවල් ටිකක්. මට හිතෙනවා සඳමාලිගේ අම්මා මුල ඉදන්ම කතාව දැනගෙන ඉඳලා ගේම ගැහුවා කියලා. ඒත් අන්තිමට හරි බඳින්න කලින් සඳමාලි උඹට ඇත්ත කිව්වා. උඹට ඒ අවස්ථාවේ මම අර උඩ කිව්ව ටික කරානම් තීරණය වෙනස් වෙන්නත් තිබ්බා. වෙච්ච දේ උනානේ.ඉහිරුණු කිරට අඬල වැඩක් නෑ.කවුන්සිලින් ගියාට වැඩක් වෙන්නේ නෑ.
    එයාගේ පවුලේ ඔක්කොම එක්ක කතා කරලා බලන්න මේක පටන් ගත්තේ කොහොමද කියලා. සමහරවිට පොඩි කාලේ වෙච්ච සිද්දියක් වෙන්න පුළුවන්. නැත්තම් වෙන ශාරීරික දෙයක් වෙන්න පුළුවන්.මට පේන විදියට කවුරුත් මේක වැඩිය ගණන් අරන් නෑ.එදා දැන ගත්ත දවසේ හරි ප්‍රතිකාර ක්‍රමයකට යොමු උනානම් අද ටිකක් හරි පාලනයක ඉන්න තිබුනා.මට හොඳ විශ්වාසයක් තියෙනවා ගෙදර මිනිස්සු උඹෙන් දෙයක් හංගනවා.වෛද්‍යවරුන්ට උනත් මේ දේ වැදගත් වෙයි.
     
    KEZI

    Well-known member
  • Dec 4, 2017
    739
    633
    93
    127.0.0.1
    ගෙම්බෙක්ව ලිපේ තියන වතුර භාජනයකට දාලා
    ලිපට ගින්දර දැම්මම
    වතුර භාජනය රත් වෙන්න පටන් ගන්නවා
    ගෙම්බා ඒ රත් වෙන වතුරේ උෂ්ණත්වය ශරීර උෂ්ණත්වයට හදා ගන්නවා..
    වතුර තව තව රත් වෙනවා ඌ ආයේ ආයේ වතුරේ උෂ්ණත්වයට අනුගත වෙන්න බලනවා...
    හැබැයි එක වෙලාවක් එනවා වතුර වල උෂ්ණත්වයට ගෙම්බට ඒ උෂ්ණත්වය හදාගන්න බැරි වෙන.
    ගෙම්බා භාජනයෙන් එළියට පනින්න හිතනවා
    ඌ පනින්න උත්සහා කරනවා...
    පනින්න බෑ...මොකද ඌ ඌගේ මුලු ශක්තියම
    උණුවතුරට හැඩගැහෙන්න පාවිච්චි කරලා...
    ගෙම්බා මැරෙනවා...
    ඌ මැරෙන්න හේතුව වතුරට දාපු එකද?
    නෑ ..ඌ එළියට පනින්න ඕන වෙලාව දැනගන හිටියේ නෑ.
    උෂ්ණත්වය දැනෙද්දී ඒක හැඩ ගැහෙන්න් හැදුවා.
    ආයේ අයේ හැඩ ගැහෙන්න හැදුවා...
    උගේ මුලු ශක්තියම හැඩ ගැහෙන්න යෙදෙව්වම
    ඌට එළියට පනින ශක්තියක් නැතිව ,අන්තිමේ
    මැරුණා...
    ජීවිතයේ අපිටත් සමහර පනින්න ඕන තැන් එනවා
    ඒ තැන් වලදී පනින්නේ නැතිව
    අපි ඒකට හැඩ ගැහෙන්න හැදුවම
    ඉබේම අපේ ශක්තිය වැය වෙලා අපි විනාශ වෙලා ගිහින්,
    අපි ශාරිරිකව මානසිකව හැගීම් වලින් පීඩා විදින්න,
    ලොකුම හේතුව
    අපි එළියට පනින්න ඕන තැන හරියට අදුරනොගැනීම.
    හිතන්න ,එළියට පනින්න.

    උපුටා ගැනීමකි..

    tfs ++ :D
     
    • Love
    Reactions: Heshan Daminda

    jkasunsee

    Active member
  • Dec 15, 2010
    593
    77
    28
    ube kella ubata bokkenma love. uba wenuwen pana wunath dei. ohoma kellek hoyaganna amarui ada kale.
    anith eka kella ubata wada forward. uba hithanakota kella karala iwarai.
    ex- convocation eka. wena kolleknam kella thawa pass ekak hoyanakan inne nh kohen hari hoyagannwa. nathnm kellata kiynwa kohen hari hoyaganna ubath try ekak dennam kiyla. eth ube yanna kemmathk nh. kellata ubawa balen gena ganna una.
    kella uben love eka check karana godak than wala uba fail.

    anith eka ubata kellawa balance karanna bh. ex- budu pilima scn eka. kellawa balanna yanakota witharak budu pilime maru karapanko. moko hamanitharama yanne nahane. eewage podi podi tricks thiyenwa mchn. hama kellama perfect nh. ubata oya kella nathuwa wena kellek set una kiyamuko, a kellage mona mona waradiy thiyeida???

    anith eka ubalage gedarin akamathi unama kella loan ekak dala geyakuth hadanna hithuwa ubalage gedara kemaththa ganna. othana wena kellek hitiyanam eki oka nawaththala wena kollek hoyagena.

    waradi hadagena issarahata palayan. mokda oya kellage thiyena ekama waradda ikmanata kenthi ganna eka. ubata kawadawath cheat karala nahane.
    uba oya kella athaharala wena kellek set karagena a kella ubata cheat karapu dawasaka ubata oya kellage agaya danei.

    godak kello deeply hithanne nh. patuwata hithala theerana gannawa. ubata adare wadi kamata podi detath duka hithenwa.

    ayeth kellath ekka palayan doctor kenek gawata. gihin treatment ganin. a athara uba forward weyan kellata wada. kellawai family ekai balance karanna igenaganin.
    kella haduna family background ekai uba haduna family background ekai 2k. ewa ubala badinna kalin theeranaya karanna oni dewal. a monwa unath kella ubata bokken love. nathnm oya kella danatamath wena kenek ekka yalu wela. poddak hithala balapan.
    මෙතන තිබුන හොදම advice එක.එකෙන්ම හැරී බන්.ඔය වගේ සීන් එකක් මටත් තිබේ.නමුත් balance කරන යනවා.try කරපන් කොල්ලෝ.වැටෙන්න එපා.:P:P