මට විතරද මෙහෙම වෙන්නෙ?
අනේ මන්දා මට විතරද මෙහෙම වෙන්නෙ?ගොඩක් අය මාව නිකං පොඩි එකෙක් ගානට දාල කතාකරන්නෙ.වයස විසිහතරක් උනත් පෙනුමෙන් පොඩි එකෙක් වගේ.පොඩි ලමයින්ට කතා කරන විදිහට කතාකරන්නෙ.මං මේක ගොඩක් නෝට් කරල තියන දෙයක්.කලිනුත් මං ත්රෙඩ් එකක් දැම්මා.
අනික තමයි ගොඩක් උන් මට කින්ඩියට හිනා වෙනවා.මාව අදුරන්නැති අය උනත් මාව දැක්කම මට කින්ඩියට හිනා වෙනවා.මාව විහිලුකාරයෙක් දැක්ක වගේ.මං මේක ගොඩක් බලලා තියනවා.ගොඩක් අය මාව දැක්ක විතරයි මාව නිකං නෝන්ජල් ටයිප් එකට දාල හිනාවෙනවා.මං කරපු පවක් ද කියල මට තේරෙන්නෑ.අද මං බයික් එකේ එනකොට ත්රීවිල් එකක හිටපු කට්ටියක් හූ කිව්වා.මං දන්නෑ ඇයි කියලා මං දන්න කවුරුවකුත් නෙවෙයි.
මේ මං කලින් දැම්ම ත්රෙඩ් එක.
https://www.elakiri.com/forum/showthread.php?p=23029402#post23029402
https://www.elakiri.com/forum/showthread.php?t=1833932
මං මේක ත්රෙඩ් එකක් දාල කිව්ව කියල මේක බලන කෙනෙක්ට විහිලුවක් වගේ පෙනෙයි.ඒත් මං වගේම මේ දේ තියන කෙනෙක් ඉන්නවනම් මේ ත්රෙඩ් එකට රිප්ලයි එකක් දාන්න.එහෙම බැරිනං අඩුමගානෙ pm එකක්වත් දාන්න.